IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පාර්ලිමේන්තුවේ දින 4 ක වියදම කෝටි දෙක හමාරක්

(සුජිත් හේවාජුලිගේ , ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනි)

ඉකුත් දින හතරේ පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.

මේ මුදල වැයවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කිරීම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 23,27,29 සහ 30 දිනවල පැවැති රැස්වීම් වෙනුවෙනුයි. එම අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මැති ඇමැතිවරුන්ගේ හා පාර්ලිමේන්තු සේවකයින්ගේ වැටුප් දීමනා,ඉන්ධන හා විදුලිය , ආහාර පාන වෙනුවෙන් මෙම මුදල වැයවී ඇතැයිද ඒ නිලධාරියා කීවේය.

ගණන් බලා ඇති අන්දමට මේ එක් දිනකට වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 65කට ආසන්නය.



අදහස් (28)

පාර්ලිමේන්තුවේ දින 4 ක වියදම කෝටි දෙක හමාරක්

chamath Friday, 30 November 2018 02:15 PM

අපරාදේ මුදල්...

:       4       119

Sanath KandyFriday, 30 November 2018 06:16 PM

ඒ කියන්නේ කලින් පාර්ලිමේන්තුව රැස් වෙද්දී මුදල් වියදම් වුනේ නැද්ද? මන්ත්‍රී දීමනා දුන්නේ නැද්ද? මේ දින හතරේ වෙනදට වඩා විශේෂ වියදමක් වුණාද?

:       0       0

chamath Friday, 30 November 2018 02:18 PM

බොරුවට ජනතාවගේ මුදල් කනවා....

:       3       118

NissankaFriday, 30 November 2018 06:19 PM

මේ දින හතර ගැන විතරක් ඇයි විශේෂයෙන් කතා කරන්නේ? මේ අවුරුද්දට කොච්චර මුදලක් වැය වෙලා තියෙනවද කියලා නොකියන්නේ ඇයි?

:       0       0

chamath Friday, 30 November 2018 02:19 PM

බොරු වැඩ...

:       172       320

sirimal Friday, 30 November 2018 02:52 PM

ඔය ගානට පාර්ලිමේන්තුව වර්ජනය කරලා කැන්ටිමෙන් හොඳට කාලා ගෙදරගිය මන්ත්‍රීවරුන් වෙනුවෙන් වියදම් වූ ගණනත් ඇතුළත්ද?

:       0       0

de Friday, 30 November 2018 03:44 PM

ඕක වහලා දාන්න, අපිට ඕක ගැලපෙන දෙයක් නෙවි නේද , අපි හරි දුප්පත් රටක් , ඉන්නෙත් මිලියන 22 ජනතාවක් , කව්ද අනේ මේ පාර්ලිමේන්තුවට වියදම් කරන්නේ

:       0       0

සෙනෙවි Friday, 30 November 2018 03:53 PM

මේ මුදල හීන් බබාගෙන් අයකර ගතයුතුයි..

:       193       520

Naya i Friday, 30 November 2018 05:11 PM

ලක්ෂ 65ක් දිනකට. පුදුම අපතයක් මොනාද ඔවුන් කන්නේ ම්ප්නද ඔවුන් කරන්නේ?

:       0       0

vishaka Friday, 30 November 2018 07:02 PM

අර කඩා බිඳ දාපුවටත් එක්කලද?

:       0       0

chris Friday, 30 November 2018 08:11 PM

මේ වියදම් කරන්නේ මෙයාලගේ මුදල් නොවේ. රටේ අහිංසක ජනතාවගේ සහ ජනතාව බිල්ලට දී ගත් විදේශ ණයයි

:       0       0

Sam Friday, 30 November 2018 09:49 PM

අපි එක දවසක් වැඩට නොගියොත් එදාට පඩි කපලා. එහෙම බලද්දී මන්ත්‍රී 225න් කවුරුහරි පාර්ලිමේන්තු එන්නේ නැති දවස් වලට පඩි කපන්න ඕන. අනිත් එක අපිට කාර්යාල වලින් අමුතුවෙන් කෑම දෙන්නේ නැනේ. හම්බෙන පඩියෙන් කෑම ගන්න ඕනෙත්. එහෙම බලද්දී පාර්ලිමේන්තුව 225 ට අමුතුවෙන් නොමිලේ කෑම දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. පක්ෂ බේදයකින් තොරව හැමෝම පොඩ්ඩක් හොයලා බැලුවනම් මේ වගේ මහජනතාවගේ සල්ලි නාස්ති කරලා පාර්ලිමේන්තු එන්නත් බැරි නියෝජිතයෝ තමුන්ගේ අසන වලින් එවන්න එපා ඉස්සරහට. හැමදාම මෙයාලගේ පදේට නැතුව ඇති මහජනත්ව මොලේ කල්පනා කරලා තමගේ ඡන්ද බලය පාවිච්චි කරන්න

:       0       0

nelson De Alwis Friday, 30 November 2018 10:46 PM

මේවා බොරු කතා. පාර්ලිමේන්තුව තිබුනත් නැතත් පාර්ලිමේන්තුවේ සේවකයන් අනෙත් දීමනා ගෙවන්න ඕන. විදුලි බිල ගෙවන්න ඕන.

:       0       0

Lusena Saturday, 01 December 2018 02:03 AM

බොරුවට ඇමති මණ්ඩලේ වියදම් අඩු කරන යෝජනා ගේනවා මෙහෙම මුදල් නාස්ති කරලා

:       0       0

Saththaya Saturday, 01 December 2018 02:04 AM

අපේ රටේ දේශයට ආදරය කරන මහජන සේවකයින් හොයන්න අමාරුයි. ඔය වියදම ගැන තැවෙන්නේ නැහැ , මොකද ඒවා ගෙවන්නේ අපි. ඒගොල්ලෝ පරම්පරා ගානකට හොයලා පිටරට බැංකුවලත් දාගෙන සතුටින් ඉන්නවා. බලයයි ඕන. මොකටද ? කරපු වැරදි වහගන්න .

:       0       0

Kumar Saturday, 01 December 2018 03:57 AM

පාර්ලිමේන්තුව රැස්වුණේ නැතත් සේවකයන්ට පඩිගෙවන්න වෙනවා. පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැති දවසට කීයක් යනවද කියලා දන්න කෙනෙක්ට කියන්න.

:       1       2

Lassana Saturday, 01 December 2018 04:07 AM

වැටුප් ගෙවිය යුතුමයි. මීට අදාල නෑ. විදුලිය, ආහාර හා ඉන්ධන සඳහා මිලියන 6ක්? ආහාර = 100 x 10,000 = ලක්ෂ 10. විදුලිය = 50,000 ඉන්ධන = ලක්ෂ 5. . ඉතුරු සල්ලි මිලියන 5ක් මොකටද?

:       0       14

madhu Saturday, 01 December 2018 04:24 AM

හිගන හැත්තක්... මකබැවිලාම යයි..

:       0       1

Jehaan Saturday, 01 December 2018 04:37 AM

ඇයි අරයා ගිය දවස්වල වියදම කියන්නේ නැත්තේ? ඒ වියදම තවම ගණන් කරනවා ඇති....

:       1       1

Praba Saturday, 01 December 2018 06:52 AM

මන්ත්‍රීන් රැස් නොවන දිනයකට කොච්චර යනවද?

:       0       1

chandu Saturday, 01 December 2018 06:56 AM

පසුගිය දින 4ම වියදම විතරක් කියන්නේ ඇයි? මොකක්ද විශේෂය...? අනෙක් දවස් වලටත් ඔය වියදමම යන්න ඇති. අපරාදේ අපේ සල්ලි. වෙලාවට ළමයින්ගේ පොත් ටික, නිලඇඳුම් ටික දෙන්න බෑ.. බලයට පොරකනවා ළඟ එන ඡන්දෙදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50%ට වඩා අඩුකරමු. රාජ්‍ය නිලධාරින් රට කරගෙන යයි..

:       0       48

Rata Perata Saturday, 01 December 2018 08:35 AM

හැංගිමුත්තන් කරන හොර ආණ්ඩුව කියන අයගෙන් මේ සල්ලි අයකරගත යුතුයි.

:       1       1

sirimal Saturday, 01 December 2018 08:43 AM

මේ ගනණට පාර්ලිමේන්තුවට ඇවිත් සභා ගර්භය පැත්තේවත් යන්නේ නැතුව භෝජනාගාරයට ගිහින් හොඳ කෑම වේලක් වළඳලා ගෙදර යන කට්ටිය වෙනුවෙන් වැය වුන මුදලත් ඇතුළත්ද?

:       0       0

Ranil Saturday, 01 December 2018 09:59 AM

මේකත් රටට වාසියක් වෙන විදියට පුද්ගලික අංශයට දෙන්න

:       0       0

Sujith Saturday, 01 December 2018 10:54 AM

අපි 2016, 2017 අවුරුදු වලත් ගිය සම්පුර්ණ ගානත් ගැනලා බලමුද? ඒ ගාණට හරියන්න කරලා තියෙන වැඩත් මොනවද කියලා හොයලා බලමුද?

:       0       1

Dayana Saturday, 01 December 2018 10:57 AM

අහෝ රෙදි නැතුවම කඩේ යනවනේ..

:       1       0

Bamunuarachchi Sunday, 02 December 2018 12:00 PM

කැන්ටිම වැසුවා නම් භාගයකට වඩා අඩුකර ගන්න තිබුණා.

:       0       38

විජිත් Tuesday, 04 December 2018 09:16 PM

ඔයතරම් මුදලක් .. අනේ මන්දා මට තේරෙන්නේ නැහැ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 103 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 279 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1450 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 512 5

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 2373 2

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 464 2

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 638 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site