IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පාර්ලිමේන්තුව පෞද්ගලික වරදාන වලට පාවිච්චි කළොත් ජනතාව රතු එළි දල්වාවි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පෞද්ගලික වරදාන වරප්‍රසාද ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුව පාවිච්චි කළොත් ජනතා විශ්වාසය තවදුරටත් බිඳ වැටෙනු ඇතැයි ද එසේ වුවහොත් ජනතාව රතු එළියක් දල්වනු ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පෝෂදායී ආහාර වේලක් යනු පොල් සම්බලයක් සහ බත් කටක් නොවන බවද නමුත් අද එවැනි ආහාර වේලක් හදාගන්නත් කොපමණ මුදලක් වැය වෙනවාදැයි බාකීර් මාකර් මහතා ප්‍රශ්න කළේය.

අහාර උද්ධමනය කොතරම් වැඩිවී තිබෙනවාදැයි ප්‍රශ්න කළ බාකීර් මාකර් මහතා ඒ වැඩි වීම අනුව පඩි වැඩි වී නැතැයි ද  කෘෂි අර්බුදය නිසා ආහාර නිෂ්පාදනය බිඳ වැටී ඇතැයි ද කීය.

 අර්බුදයෙන් ඊළඟ පරම්පරාව මුදා ගැනීම සඳහා  වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙන බවද ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය



අදහස් (1)

පාර්ලිමේන්තුව පෞද්ගලික වරදාන වලට පාවිච්චි කළොත් ජනතාව රතු එළි දල්වාවි

NAK Thursday, 08 September 2022 10:01 AM

මිනිස‍්සු තවදුරටත‍් රතු එළි දල‍්ව දල‍්ව ඉන‍්න එක‍ක‍් නමි නෑ. දල‍්වලා දාවි අළුවෙලා යන‍්නම. මෙි තක‍්කඩි ර‍‍ැල තවම එ‍්ක තෙ‍් ‍ර‍ැමි අරන‍් න‍ැති බවයි පෙන‍න‍්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 25 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 72 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 229 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 891 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2497 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 336 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site