IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාපය ගන්නවා‘ - අධ්‍යාපන ඇමැති

නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පවතින සමානුපාතික ක්‍රමය යටතේම හැකි ඉක්මනින් ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් යොදාගන්නා බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) සිරිකොතේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර බලය අත්කරගන්නා බවද ඔහු කීවේය.

web



අදහස් (0)

‘පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාපය ගන්නවා‘ - අධ්‍යාපන ඇමැති

අර්ජුන රණවන Tuesday, 09 June 2015 09:24 AM

ඇමතිතුමනි, තව ටිකක් ඉවසන්න . අපි නේ ඡන්දය දෙන්නේ (ම)

:       0       0

ප්‍රකාශ් Tuesday, 09 June 2015 09:24 AM

පික්පොකට් ගහලා වෙන්න ඇති (බ)

:       0       0

ඩක්සන් Tuesday, 09 June 2015 09:37 AM

ඔයාගේ මනාපය රනිල්ට කියල මුළු ලංකාවම දන්නවා රජෝ (ම)

:       0       0

ප්‍රේමචන්ද්‍ර Tuesday, 09 June 2015 06:31 PM

ලබන ඡන්දෙදි ඔය හොරු ටික ගෙදරම යවන්න ඕනා. (නදී)

:       0       0

නිලාන්- කටාර් සිට Tuesday, 09 June 2015 06:44 PM

"පිටබැද්දර ජයා;" කියපුකතාව හරියට හරි. කටේ මසුරන් දාන්න වටිනවා. එම කමිටුවේ නායකයා ලෙස "වීදෙස්ගත ඩුබායි තිලක් උන්නැහේ" පත්කරමු. මන්ද විදේශගතව සිටියදී යහපාලනය වෙනුවෙන් වැඩියෙන්ම කඩේ ගියා. එහෙත් අවුරුදු ගානකින් ශ්‍රී ලංකාවට ඇවිත් ඡන්දයක් නොදාපු එකම පුද්ගලයා මොහු හැර වෙන කිසිවෙක් නොවෙන නිසාමයි. " අකිල උන්නේහෙට පුරුවේ කල පිනකට ඇමති කමක් ලැබුනට ලබන ඡන්දෙදි අපිට පෙනෙයි මිනිහගේ පම්පෝරිය (නදී)

:       0       0

කළණි Tuesday, 09 June 2015 08:18 PM

තරුණ පරපුර නොදැන හිටි යුඑන්පියේ වගතුග මේ ටිකට දැනගත්තා. ඒ නිසා හම්බුවෙයි ... බලාගෙන ඉන්න (නි)

:       0       0

කුමාර Tuesday, 09 June 2015 10:08 AM

ඔබතුමා අමාත්‍යංශය කරගෙන යන හැටියට නම් ඉන්න ප්‍රමාණයත් අඩු වේවි. කරුණාකරලා ඔබතුමාගේ අමාත්‍යංශයේ නිලධාරීන්ට මිනිස්සුන්ට කතා කරන හැටි උගන්වන්න. ඔබතුමාගේ ලේකම් තුමා වගේ අයනම් අපිට ජීවිතේට එපා. (බ)

:       0       0

පියලාල් Tuesday, 09 June 2015 10:07 AM

මොකොද ඒ අලුත් එකෙන් යන්න බයද? (බ)

:       0       0

වික්‍රම Tuesday, 09 June 2015 10:26 AM

අපරාදේ කියලා හිතෙනවා මගේ චන්දත් ඔබට (ම)

:       0       0

උදිත් Tuesday, 09 June 2015 10:26 AM

මේ දින 100 වින්නැහිය හොඳටම ඇති කරුණාකරල ගෙදර ඉදන් අර අල්ලගත්ත අලි ටික බලන්න (ම)

:       0       0

රන්ජිත් Wednesday, 10 June 2015 12:14 AM

ඔය එන්නේ 13 දෙන්න. අපි ප්‍රවේශමෙන් ඉන්න ඕනෑ. (නි)

:       0       0

සුමිත් Tuesday, 09 June 2015 10:28 AM

කෝ විප්ලවීය වෙනස .(හේ)

:       0       0

අනුර Tuesday, 09 June 2015 10:32 AM

මෙයත් දවල් හීන දකින්නෙක් .(හේ)

:       0       0

ෂෙල්ටන් Tuesday, 09 June 2015 10:36 AM

මොකද ඉතින් කේවල ක්‍රමයට බය...මොකෙන් (ම)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 09 June 2015 10:44 AM

ඔයා මහින්ද මහත්තය කරවපු විද්‍යාගාර නම ගලවල විවෘත කලාට ඔයා හිතුවද මහින්ද මහත්තයාගේ නම එහෙම ලේසියෙන් සිංහල කාලගුණ දත් ජනතාවගෙන් ගලවන්න පුළුවන් වේවි කියල.(ම)

:       0       0

නිමලරත්න Tuesday, 09 June 2015 10:55 AM

හිටපු ජනපති තුමා සිතුවා සරත් ෆොන්සේකා නම මකන්න නමුත් බැරි වුණා.දැන් අගමැති තුමා සිතනවා මහින්ද රාජපක්ෂ නම මකන්න එකත් බැරිවෙනවා.(ම)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 10 June 2015 02:03 AM

ජනතාවගේ මුදල් වලින් හදන ගොඩනැගිලි, පාරවල්, ක්‍රීඩාංගන වලට එක එක්කෙනාගේ නම් යොදා ගැනීම සදාචාරාත්මක නැහැ.නම උවමනා නැහැ වැඩ තමයි කෙරෙන්න උවමනා. හැබැයි ඇමතිතුමා හිතන විදියට ඊළඟ ඡන්දෙන් වැඩි බහුතරයක් ගන්න එක ලෙහෙසි නැහැ. මොකද දන්නවද? දැනට තමුන්නාන්සේලාගේ පක්ෂයේ ඉන්න ඇමතිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ජනතාව අතර නැහැ. මේ ගැන වැඩියෙන් හොයා බලලා පිළියමක් යෙදුවොත්, ඔබේ අදහස ටිකක් සාර්ථක වෙයි. (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 09 June 2015 11:31 AM

ජයවේවා! (නි)

:       0       0

සේන Tuesday, 09 June 2015 11:35 AM

යූඑන්පී එක 8 ට බහිනවා කොට්ඨාශ ක්‍රමයට ඡන්ද තිබ්බොත්. මේ අය ගෙදර යැවිය යුතුයි. (නි)

:       0       0

පාලි Tuesday, 09 June 2015 11:38 AM

කුමාර හරියට හරි (නි)

:       0       0

රොහාන් Tuesday, 09 June 2015 11:40 AM

නිමලරත්න,මකන්න ඕනෑ නැහැ. ඔහොම යනකොට මැකිලා යයි ...!!! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 09 June 2015 12:07 PM

එයාලා බහුතරයක් ගන්නවලු? තාම ඡන්දේ තිබ්බෙත් නැහැ.මිනිස්සු ඡන්දෙ දැම්මෙත් නැහැ. මේක මාර වැඩක්නේ! මේවා නම් බලාඉන්න හොඳ නැහැ. මේ පිළිබඳව සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත්කරන්න වටිනවා වගේම මම යෝජනා කරනවා අතිපණ්ඩිත පිවිතුරු යහපාල උන්නැහේ, විදෙස්ගත ඩුබායි තිලක් උන්නැහේ සහ චන්ද්‍රා වීරසිංහ උන්නැහේව ඒකට දමන්න (නි)

:       0       0

නිහාල් Tuesday, 09 June 2015 01:15 PM

ඔව්. ඔව්. කොහොමහරි බහුතර බලය ගන්න. එතකොට අර විරවංශ මහත්තයා කියන්නා වාගේ අපේ රටෙත් සංස්කෘතියට අලුත් පිටුවක් එකතු කළ හැකියි. (හේ)

:       0       0

බොබී Tuesday, 09 June 2015 01:29 PM

එන්න. ආයෙත් එන්න. අපේ රටේ සංස්කෘතිය වෙනස් කරන්න එන්නම ඕනෑ. (නි)

:       0       0

සාගරිකා - කිරිබත්ගොඩ Tuesday, 09 June 2015 01:47 PM

ඇමතිතුමනි,අපේ රටේ පාසල්වල ගුරුවරුන් කෙසේවෙතත් ගුරුවරියන්ට නම් දරු සෙනෙහස, කරුණාව සහ ගැහැණු දැරියකට කතාකරන සංවර භාෂාව නම් වැඩමුළු පවත්වා කියා දියයුතුමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 116 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 305 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1639 2

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1772 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 609 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1923 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37039 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24408 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site