IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර සහ පෙළපාළි  මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේම ජනපති ධජයද  නොඑසවෙන බව ඔහු  සඳහන් කළේය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 10:30 ට විවෘත කිරීමට නියමිතය



අදහස් (2)

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

sharm warn Tuesday, 02 August 2022 12:28 PM

අනේ හරිම ගාම්භීර පාර්ලිමේන්තුවක්නෙ උත්සවාකාරයෙන් විවෘත කරන්න. සමනල නාඩගමක්.

:       0       1

C SenevirathneTuesday, 02 August 2022 07:21 PM

මේ තත්වය සාධනීයව දකින්න. පාර්ලිමේන්තුව යනු කානිවල් එකක් නොව ව්‍යවස්ථා සම්පාදන ආයතනයයි. එය වෙඩි කොඩිපිට පවත්වා ගෙන නොයාමට ගත් තීරණය රට පැත්තෙන් වැදගත්ය. අප තීරණ දැකිය යුත්තේ තීරණය ගත් පුද්ගලයා අනුව නොව තිරණය බලපාන සහ මතවාදි වෙනසකට කෙරෙන බලපෑම අනුවයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 355 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 311 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 252 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 280 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 507 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site