IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් විය යුතුයි‘

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වසර 30 කින් පමණ වෙනස් වී නැති බවත් පාර්ලිමේන්තුව පාලනයට ඒවා වෙනස් විය යුතු බවත් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද (15) මහනුවරදී පැවසීය.


තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමි බැහැදැක ආශීර්වාද ලබා ගැනිමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සුමතිපාල මහතා පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය ආරම්භ කිරිමෙන් පසු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම හා ඔවුන් කරන යෝජනා මෙන්ම සංවාදවලට ඉදිරිපත් වීමේ දියුණුවක් ද ඇති බව කීවේය.

vlcsnap-2017-01-15-02h25m15s046



අදහස් (0)

‘පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් විය යුතුයි‘

රොකී Sunday, 15 January 2017 01:44 PM

වසර තිහකින් පමණ වෙනස් වෙලා නැති නිසාම ඒවා වෙනස් විය යුතුද ?එහෙම නම් මහත්තයෝ, බොහොම දේවල් වෙනස් කොරන්න වේවි! අපේ රටේ ශ්‍රී ලංකා කියන නම වුනත් කොමිස්ලන්තය නැත් නම් මන්තිරික්කාව කියල වෙනස් කොරමුද? (බ)

:       0       0

ලුසේන Sunday, 15 January 2017 03:39 PM

පාර්ලිමේන්තුවට ඡන්දයෙන් පරාදවුණු පුද්ගලයන් ගැනීම වෙනස් කිරීම කළොත් හොඳයි නේද (නි)

:       0       0

ධම්ම Sunday, 15 January 2017 04:58 PM

ස්ථාවර නියෝග කියන්නේ මොනවාද. ඒවායින් අපේ බදු බරට කිනම් සහනයක් ලැබෙන්නේද. (නි)

:       0       0

නිමල් ලාලිත Sunday, 15 January 2017 01:32 PM

නියෝජ්‍ය කතානායක තුමනි , ඔබතුමාටත් හිමි ලංකා රේස් බයි හිමි කරුවන් , නොදකින අස්සයනට මුදල් ඔට්ටු අල්ලා පැරදිලා, පැරදිලා ,ඉඳ හිට දිනන එකාගෙනුත් , ඔහු ඔට්ටු අල්ලන මුදලද ඇතුළුව ඔහුට ගෙවන මුදලෙන් සියයට පහක් කපා ගන්නවා . අනේ මේ අසාධාරන මුදල් කපා ගැනීම නවතා දැමීමේ හැකියාව ඔබතුමාට තියෙනවා. එයත් නවතා දමන්නකෝ. ඒ වගේම ඔබතුමාගේ පාලනයේ පවතින සාමාන්‍ය රේස් බයි පොළවල් සිගරට් දුම් පොළවල්.ඒවත් නවතා දමන්නකෝ. ඔබට පින්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 53 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 201 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 1169 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1715 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1895 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 257 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 361 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site