IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


පාර්ලිමේන්තු කණ්ඩායමට ලකුණු 17 ක ජයක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සහ යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඉකුත් සිකුරාදා (06) මහරගම තරුණ සේවා සභා ක‍්‍රීඩාංගණයේදී පැවති සැහැල්ලූ පන්දු සීමිත  ඕවර ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 17ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමට හැකි විය. නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු අග‍්‍රාමාත්‍ය ශිහාන් ධම්මික නායකත්වය දැරූ කණ්ඩායම් දෙක අතර පැවති මෙම ක‍්‍රිකට් තරගය පන්දු  ඕවර 15 කට සීමා විය. පළමුවෙන් පන්දුවට පහරදුන් පාර්ලිමේන්තු කණ්ඩායම ලකුණු 08 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී කණ්ඩායමේ වගකීම කරට ගත් ඩිලාන් පෙරේරා සහ නාමල් රාජපක්ෂ 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 74ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. නාමල් රාජපක්‍ෂ 4 පහර 2 ක් සහ 6 පහර 4 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය. පාර්ලිමේන්තු කණ්ඩායම සියලූ දෙනා දැවී 134 (නාමල් රාජපක්‍ෂ 59, මහන්දානන්ද අලූත්ගමගේ 18, ඩිලාන් පෙරේරා 16, පේ‍්‍රමලාල් ජයසේකර 13, ශිහාන් ධම්මික 15/2) යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම සියලූ දෙනා දැවී 117 (සඳරුවන් ජයසුන්දර 31, විමල් වීරවංශ 40/2, නාමල් රාජපක්‍ෂ 26/3, මහින්දානන්ද අලූත්ගමගේ 8/3) තරගයේ වීරයා- නාමල් රාජපක්‍ෂ (පාර්ලිමේන්තු කණ්ඩායම) හොඳම පිතිකරු- සඳරුවන් ජයසුන්දර (යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම) හොඳම පන්දු යවන්නා- මහින්දානන්ද අලූත්ගමගේ (පාර්ලිමේන්තු කණ්ඩායම) හොඳම පන්දු රකින්නා- පේ‍්‍රමලාල් ජයසේකර (පාර්ලිමේන්තු කණ්ඩායම) නාමල් රාජපක්ෂ ලකුණක් කරා දිවයමින් (ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)  



අදහස් (0)

පාර්ලිමේන්තු කණ්ඩායමට ලකුණු 17 ක ජයක්

සම්පත් Monday, 09 April 2012 11:19 AM

අයි පී එල් ගහන්න බැරිද?

:       0       0

හිමි Monday, 09 April 2012 11:55 AM

මේ අයට දිගටම සෙල්ලම් කරන්න තිබුණනම් තමයි හොද.

:       0       0

එරංග Monday, 09 April 2012 11:55 AM

මෙච්චර ප්‍රශ්න තියෙද්දී ක්‍රිකට් ගහලා හරි යනවද?

:       0       0

මහේෂ් Monday, 09 April 2012 12:25 PM

අපේ පාසලත් තියනවා ඔය වගේ තරගයක් ගුරු මණ්ඩලෙයි ශිෂ්‍ය නායක මණ්ඩලෙයි අතරේ. ගුරු මණ්ඩලේ මුලින් ගහලා ලකුණු අඩුවෙන් ගන්නේ. ශිෂ්‍යනායක මණ්ඩලය ඊට පස්සේ අඩුවෙන් හගල හිතලම පරදිනවා..

:       0       0

ප්‍රදීප් Monday, 09 April 2012 01:26 PM

මේ අයටනම් මොනවගෙන් අඩුවක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 295 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 174 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 278 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 510 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 410 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 942 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 418 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 565 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site