(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවෙි දී කාන්තාවන්ට හිංසාකාරී අයුරින් ලෙස සලකන පුද්ගලයන් මෙන්ම ඊට අනුබල දෙන අයත් පාර්ලිමේන්තු ගරුත්වය කෙළෙසෙන බව පත් කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය .
ජනතාව පිළිකුල් කරන්නේ ඒ සංස්කෘතිය බවත් පාර්ලිමේන්තුව ඇතුළේ වත් යම් සංවර කමකින් ඉන්න බැරිනම් එළියේ ඉන්නේ කොහොමදැයි ප්‍රශ්න කළ හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු රටේ නීතියට උඩින් ඉන්න පිරිසක් නොවන බවද සඳහන් කළාය.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් හරිනි අමරසූරිය මෙනවිය මේ බව කීවාය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු ගුරුත්වය කෙළෙසන පිරිසක් ගැන මන්ත්‍රිනී හරිනි කියයි
ranjith Tuesday, 23 November 2021 02:23 PM
කැලෑ සත්තු වගේ හැසිරෙන බහුතරයක් ඉන්නවා. උගත් අය අඩු එක තමයි ප්‍රධානම හේතුව..
SLTuesday, 23 November 2021 03:01 PM
දියවන්නා හරක් පට්ටියේ වැඩිපුරම ඉන්නේ කළුකෝට් කාරයින්... ඉගෙනගෙනම තියෙන්නේ බොරු කියලා දිනන්නයි, හොරකම් කරන්නයි...
Sunil Tuesday, 23 November 2021 03:38 PM
උගත්කම නැතිවුණත් කමක් නැහැ... දැඩි හික්මීමක් සහ විනයක් තිබෙනවා නම්...
ලලිත් අම්බලන්ගොඩ Tuesday, 23 November 2021 04:20 PM
මේ කියන්නේ තිස්ස කුට්ටිආරච්චි ගැන නේද? මම අපේ ගෙදර අය සමග කීවා මෙයා නම් ළඟදීම කන්න හදනවා වගේ කියලා. හරියටම ඒක වුණා. මගේ දරුවන්ටත් පුදුමයි. අපිට හොඳට දුර පේනවා. කොහොමත් ඔය මිනිස්සු හරි යන්නේ නැහැ. කට වහගෙන ඉන්න තරමට තමයි වාසිය. කාන්තාවන් ටික එකතු වෙලා මෙයාට හොඳ පාඩමක් ඉගැන්නුවා. අන්න එහෙම තමයි වෙන්න ඕනෑ...