IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු පොකුණට කාරයක් වැටෙයි

පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ඇති පොකුණට හයිබ්‍රිඩ් කාරයක් වැටී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි කියයි.

පාර්ලිමේන්තුවේ සිට පිටතට යමින් සිටි කාරයක් මෙලෙස වැටී ඇතැයි ද, වර්ෂාවත් සමග පැවැති අඳුර නිසා මාර්ගය නොපෙනී පොකුණට වැටෙන්නට ඇතැයි ද, රියදුරු බේරාගෙන ඇතැයි ද එම ආරංචි පවසයි.

20161122_185043 20161122_185046 20161122_185052 20161122_185109

ඡායාරූප - ආරියරත්න රණබාහු



අදහස් (0)

පාර්ලිමේන්තු පොකුණට කාරයක් වැටෙයි

කර්තිනි Wednesday, 23 November 2016 02:02 AM

රියදුරාට දඩය කීයද? (නි)

:       0       0

අනුර Tuesday, 22 November 2016 01:22 PM

වෙච්ච දෙයක්.(හේ)

:       0       0

අනුර Wednesday, 23 November 2016 03:17 AM

පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පොකුණ ගැඹුර නැහැ. මෙහි ඉදිකිරීම් වල නියැලුන ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණයට අනුව ඉදිරිපස ආලෝකකරණය ඉතා අඩුයි. මාර්ග සංඥා පුවරුද නොසළකා ඇත. රාත්‍රී කාලයේ පොකුණක් ඇති බව පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සත්‍යයා Wednesday, 23 November 2016 03:26 AM

රටේ මාර්ග අනතුරු වැඩිවෙන්නේ ජනගහණය සමඟම ආනයනය කරන සහ පාරට දමන වාහන ප්‍රමාණයද වැඩිවී තිබෙන නිසා. දැන් හයිබ්‍රිඩ් වාහනත් වැහි වැහැලා. හරියට වාහන පදවන්න දන්නේ නැති අයත් වැහිවැහැලා. ඉතින් ඔයින් එකක් දෙකක් පාරෙන් ඉවතට පනින එක ක්‍රියාව හා ප්‍රතික්‍රියාව නැත්නම් හේතුව සහ පලය අතර සහසම්බන්ධතාවයක්. (නි)

:       0       0

මැගී Tuesday, 22 November 2016 04:10 PM

අපරාදේ , දේශපාලුවෙක් නොහිටින්න ඇති ! (බ)

:       0       0

මොහොමඩ් පාසිල් Wednesday, 23 November 2016 04:45 AM

මෙ පාර අයවැයෙන් පස්සෙ අපිට නම් ඔය පොකුණ තමා (ම)

:       0       0

නිරු Wednesday, 23 November 2016 05:22 AM

දැන් බලාගන්න පුළුවන් ජලයෙන් යටවූ හයිබ්‍රිඩ් කාරයක ක්‍රියාකාරිත්වය කොහොමද කියල...(ම)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 22 November 2016 05:17 PM

සකල සිරින් පිරි සිරි ලංකාවේ ඉන්නා සමහර රියැදුරන්ගේ හැටි මේකෙන් පේනවා. "වර්ෂාවත් සමඟ පැවැති අඳුර නිසා මාර්ගය නොපෙනී යන තරමට", මොහුගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා. වැරදිලාවත් මහමගකදී මේ අනතුර සිදුවුණා නම් සමහරවිට කිහිප දෙනෙක් රෝහල්ගත කරන්නට හෝ කනත්තට ගෙන යාමට වුණත් ඉඩ තිබුණා (නි)

:       0       0

රූපවතී Tuesday, 22 November 2016 06:07 PM

හරිම ආසාවෙන් මම හෙඩ් ලයින් එක කියෙව්වේ. එ්ත් වැඩක් නැහැ. එක්කෙනයි වැටිලා තියෙන්නේ. ඒත් වැඩක් නැති කෙනෙක්නේ. වැටෙන්න තිබුනේ රොත්ත පිටින්මයි. එතකොට බඩුමිලවත් ටිකක් අඩුවෙයි (නි)

:       0       0

අනුර Tuesday, 22 November 2016 06:39 PM

දැන් ඕකට දඩය කීයක් විතර ගහනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1558 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 365 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 117 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 210 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 104 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site