(අංජුල මහික වීරරත්න)
සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවක් පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.
ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාව පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් කරමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සත්‍යය, සංක්‍රාන්තික යුක්තිය, සංහිඳියාව, වන්දි ගෙවීම සහ සමාජ ඒකාබද්ධතාවයෙන් ජාතික සමගිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා වැඩිදුර අදහස් ලබාගැනීම නුදුරේදීම ආරම්භ වීමට නියමිත බවද ජනාධිපති කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාර්ලිමේන්තු පනතකින් තව කොමිසමක් එයි
Bamunuarachchi Friday, 08 December 2023 04:09 PM
සංහිඳියාව ඇති කරන්න නම් කුරානය වෙනස් කරන්න වෙනවා. කුරාණයේ කියන ආකාරයට අල්ලා විශ්වාස නොකරන මිනිස්සු කෆීර් ලා ඔවුන් ජිහාඩ් කරන්න ඕනේ කියලා හිතන මිනිස්සු එක්ක මොන සංහිඳියාවද? නීතී දාලා හම්බයින්ට අපේ තිබෙන අකැමැත්ත නැතිකරන්න බැහැ.
Aravinda Monarawila Friday, 08 December 2023 04:24 PM
රටේ මහජන මුදල් තවත් නාස්තිකරන්න, විනාශ කරන්න ක්‍රමයක් ඕක... තමන්ගේ අයට රස්සාවක් දෙන්න කීයක් හරි හම්බකරගන්න ගහන ප්ලෑන් එකක්... ඕකෙ සත්‍ය යුක්තිය කොහේද? බැංකු හොරු ළඟ...