(යොහාන් භාසුර)
වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂයේ එකා මෙන් පෙළගැසෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පැවසීය.
කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද දිනයේ සිදුවූ බව කී මහාචාර්යවරයා මාර්ගගත ආරක්ෂණ පනත ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බව ද සඳහන් කළේය.
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නැ’
Roshan Monday, 26 February 2024 02:51 PM
මේ ජොලි සීයේ.... ඔයා දැන්වත් පෙන්ෂන් ගිහිල්ලා පව් නොදී ඉන්නවද?
සුජිවMonday, 26 February 2024 03:52 PM
උගතුන්ව පහත් තත්වයට පත්කළ අපේ වියත්තුමා...!
ana Monday, 26 February 2024 03:48 PM
පාර්ලිමේන්තුව තියෙනවා ප්‍රජාතන්ක්‍රවාදය.......
suppadewi Monday, 26 February 2024 03:50 PM
මේ නාකි සීයා දන්නවා මිනිහට ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න නම් සජිත්ට ලනුව ගිල්වන්න ඕන කියල . මේකට ජීවිතේට චන්දයක් දිනලා පාර්ලිමේන්තු එන්න බැහැ ඒ වගේම වැල් බයිලා කියවනවා මිසක කරපු වැඩක් නැහැ . මෙයාට ඕන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියටම මියැදෙන්න මයේ හිතේ . නැත්නම් ඇවිදගන්න පන නැති මේ මිනිහ මොන මගුලකටද මේ දඟලන්නේ ?
සාලිය Monday, 26 February 2024 04:11 PM
ජිම් පප්පා මැරිලා ආයෙ ඉපදිලා. දැන් හොඳ නරක අපිට කියනවා.
ගජමිතුරු Monday, 26 February 2024 04:18 PM
ඉතින් ඕක නොදැනද සීයේ ඔහේ 2019 කතානායක තෝරන අවස්ථාවේ වත්මන් කතානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කලේ ..ඇදුරුතුමා උඩබලාගෙන කෙල ගහන්න එපා.කන්න හිතුනම කබරගොයා තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමා