IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පාර්ලිමේන්තු පාරේ දැඩි තදබදයක්

 

කොල්ලුපිටිය ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ රාජගිරිය, බත්තරමුල්ල හා පාර්ලිමේන්තු මන්දිරය ප්‍රදේශයේ අද උදේ 8.30 සිට දැඩි වාහන තදබදයක් පවතී. තුන් දින නිවාඩුවෙන් පසුව කොළඹට එන වාහන ප්‍රමාණය වැඩිවීමද මීට හේතුවක් විය හැකි බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

පාර්ලිමේන්තු පාරේ දැඩි තදබදයක්

උදාර Tuesday, 09 September 2014 08:56 AM

සිරි ලංකා පොලෝසියේ ඇත්තෝ තුම්පනෙන් ගෙනා පහුගිය සතියේ ඉඳන් ක්‍රියාත්මක කළ මාර්ග ධාවන සැලැස්මට පින්සිද්ධ වෙන්න රාජගිරියේ ඉඳන් පැලවත්තට යන්න බැහැ 8.30 ට කලින් උදේ 7.30 ට ආවත් බොරැල්ලේ ඉඳලා (නදී)

:       0       0

කුෂි Tuesday, 09 September 2014 04:24 AM

මෙතන තදබදයක් නැත්තේ කවද්ද ? අපි ඉස්කෝලේ යන කාලේ ඉඳල මේ ප්‍රදේශයේ ඔහොම්මමයි. සේවය සඳහා වෙලාවට යන්න ඕන නිසා උදේ අටට කොටුවේ කාර්යාලයට යන්න ඕන අපේ අක්ක ගෙදරින් යන්නේ උදේ 6 ට. නැතිනම් පාර්ලිමේන්තු හන්දියේ තද බදයට අහු වෙනවා. (නදී)

:       0       0

විමල් Tuesday, 09 September 2014 07:48 AM

අපෝ කොච්චර අධිවේග හැදුවත් මේ කෙහෙම්මල් ට්‍රැෆික් එකේ නම් අඩුවක් නෑ අපරාධෙ මිනිසුන්ගේ කාලෙ පාරටම නාස්ති වෙනවා. මේක නැති කරල දෙන ඕන කෙනෙකුට අපි ඡන්දෙ දෙනවා (නදී)

:       0       0

දිලිනි Tuesday, 09 September 2014 08:15 AM

අපෝ මේ මාර්ගය අනාධිමත් කලක සිට මෙහෙමයි. අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා උදේ 6.30 වෙනකොට මේ වගේ තදබදයක්. (නදී)

:       0       0

විකි Tuesday, 09 September 2014 03:21 PM

වාහන ප්‍රමාණය මහා මාර්ග වලට දරාගන්න බෑ. එක්කෝ පාරවල් ලොකු කරන්න ඕනි. පාරවල් වන් වේ කළාට වැඩක් නැහැ. කොහෙන් හරි හිර වෙනවා. එක්කෝ සීටීබී එක දියුණු කරලා ගන්න ඕනෑ. පුද්ගලික වාහන අඩු උනානම් ට්‍රැෆික් අඩු වෙනවා (ස)

:       0       0

රසිත් Tuesday, 09 September 2014 08:29 AM

දිලිනි ඉස්කෝලේ ගියාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 10 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 254 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 563 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 413 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 316 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 215 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site