IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාර්ලිමේන්තු භෝජනාගාරයේ නිලධාරියෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා පලතුරු  සැපයුම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

කඩුවෙල බස් නැවතුම ආසන්නයේදී සැකකරු  අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය කීවාය.  

පාර්ලිමේන්තුවට පලතුරු සපයන පුද්ගලයාට එම සැපයුම දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කර දෙන බව පවසා මාසෙකට රුපියල් 30,000 බැගින්  සැකකරු අල්ලස් මුදලක් ඉල්ලා තිබිණි.  පසුගිය මාර්තු සහ ජුනි  මාසට අදාළ මුදල්  ලබාගනිද්දී  ඔහු අත්අඩංගුවට  ගත්  බව  අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (7)

පාර්ලිමේන්තු භෝජනාගාරයේ නිලධාරියෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

siri Thursday, 03 September 2020 02:53 PM

පාර්ලිමේන්තු භෝජනාගාරයේ කෑම වෙනුවට ගෙදරින් ගේන්න කෑම එකක්...හොරෙන් කන්න ඉඩදෙන්න වෙන්න ඇති අල්ලස ගන්න ඇත්තේ...

:       3       96

Sisira Thursday, 03 September 2020 03:10 PM

පාර්ලිමේන්තුවේ නම් ඉතින් කොහොමත් ඔහොමනේ..

:       0       45

abc Thursday, 03 September 2020 04:49 PM

දූෂිත පුද්ගලයින්ගේ ඡායාරූප පළ කරන්න. එවිට දඬුවමක් ලබාදී හිරේ යවනවාට වඩා සමාජයෙන් කොන්කිරීම සිදුවිය යුතුවේ..

:       1       91

chandana Thursday, 03 September 2020 05:06 PM

පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අනිත් අයත් ජරාව ගන්නකොට පුලුවන්නම් අත්අඩංගුවට ගන්න.

:       0       0

Ruwan Friday, 04 September 2020 02:46 AM

පාර්ලිමේන්තු සභාගර්බයේ ඉන්න අයගෙන් වෙන්න ඕන මෙයා මේ ආදර්ශය ගන්න ඇත්තේ.

:       0       1

Sri Lanka Friday, 04 September 2020 04:45 AM

ඔය නිලධාරී විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු අල්ලස් ගන්නේ නැද්ද.?

:       0       1

gamini Friday, 04 September 2020 04:57 AM

අනිත් අය කොටි ගණන් ගන්නකොට මෙයා 30000, සාධාරනයිද මන්දා.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1069 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1895 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 647 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1780 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 929 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3961 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site