IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය ජ්‍යොතිෂ ඇසින්

1956 සිට මෙරට පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණ තුළින් බලයට පත්වූ අගමැතිවරුන්ගේ කේන්දර සහ මෙවර බලයට පැමිණීමේ හැකියාව ඇති අය සම්බන්ධයෙන් ජ්‍යොතිෂයට අනුකූලව සකස් කළ පෙළගැස්මකි.

 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Untitled-1

 

 

 

 

 

 

 

සාම විනිසුරු දෛවඥ ආර්.ඒ.ධර්මසිරිවික්‍රමආරච්චි ( ලේකම්, එක්සත් ජ්‍යෙතීර්වේදී පෙරමුණ)

      

       මෙවර මහ මැතිවරණය සම්බන්ධ විවිධ ජ්‍යෙතිෂවේදීන් දැක්වූ අනාවැකි සඳහා එසැණ එක බලන්න.



අදහස් (0)

පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය ජ්‍යොතිෂ ඇසින්

දුමින්ද Wednesday, 05 August 2015 03:43 PM

බුදුන්වහන්සේ වදාල ලෙස මෙය තිරශ්චීන විද්‍යාවකි (බ)

:       0       0

අමායා Tuesday, 04 August 2015 10:58 PM

මෙම තත්වය තමයි අද රටේ තිබෙන්නේ (නි)

:       0       0

සරත් Tuesday, 04 August 2015 05:58 AM

තවමත් අපේ රටේ මිනිස්සු මේවා විශ්වාස කරන්නේ නැහැ (නදී)

:       0       0

අමිල Tuesday, 04 August 2015 05:59 AM

මහින්ද ගේ ජය කිසිවෙකුට වැළක්විය නොහැක. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 04 August 2015 09:01 AM

ජනාධිපතිවරනේදී හිටියේ එක සුමනදාස කෙනයි..මෙදාපාර සුමනදාසල ගොඩක් බිහිවේවි වගේ..(ම)

:       0       0

ලුම්බිණි Tuesday, 04 August 2015 06:08 AM

පක්ෂ වලටත් ජන්ම කේන්දර තියෙන බව මම අදයි දැන ගත්තේ. (බ)

:       0       0

අකලංක Tuesday, 04 August 2015 09:23 AM

මහින්ද ජනාධිපති මැතිවරණයේදී නොදුන් පොරොන්දු ඇයි දැන් දෙන්නේ? එක්කෝ එදා බොරු නැත්නම් අද බොරු. මාස 6 කට ප්‍රතිපත්ති වෙනස් වෙනවද? නැත්නම් අපි ගොන්නු කියලා හිතනවද? (නි)

:       0       0

සීමන් Tuesday, 04 August 2015 09:34 AM

මේවා ගැන මට විශ්වාසයක් නැහැ. ඒත් මට කියන්න පුළුවන් මෙම මැතිවරණය ගැන බලලා අනිවාර්යෙන්ම මහින්ද පරදිනවා කියලා. (නි)

:       0       0

හේෂාන් Tuesday, 04 August 2015 06:16 AM

මොකද මේ හෝ ගාලා අනාවැකි දාන්නේ. බුද්ධි අංශ වාර්තා හොඳ නෑ වගේ තමා පෙන්නේ. මේ ට්‍රික් එක ගිය පර ඡන්දෙදිත් දැම්මට මිනිස්සු වෙනස් වුනේ නෑ ...මේ පාරත් එහෙම තමා ..මේවට රැවිටිච්ච කාලේ ගියා (නදී)

:       0       0

සිංහ Tuesday, 04 August 2015 06:32 AM

සන්ධානය දිනන්නේ මොණරාගල හා ත්‍රිකුණාමලය පමණි. උතුර හැර අනිත් සියල්ල එජාපය දිනාවි (නදී)

:       0       0

ෆෙරෝස් Tuesday, 04 August 2015 06:44 AM

මම හිතන්නේ නැහැ මහින්දට ආයේ අගමැති වෙන්න පුළුවන් වේවි කියලා. එයාගේ බොරු වැඩ කළ කාලය ගියා. (නි)

:       0       0

රුවන් Tuesday, 04 August 2015 06:46 AM

තරඟයකදී එක අයෙක් දිනනවා.අනෙකා පරදිනවා.පලාඵලකරුවන් දෙකට බෙදෙනවා. ඒගොල්ලොත් කොටසක් හරි අනෙක් අය වැරදියි.මේක විහිළුවක් වෙලා.ජනතාවනි, රැවටෙන්න එපා (නි)

:       0       0

අශෝක ‍ Tuesday, 04 August 2015 10:39 AM

මහින්ද මෙදා පරදිනවා (නි)

:       0       0

ඉසුරු Tuesday, 04 August 2015 06:55 AM

අපරාදෙ මෙච්චර කල් ඡන්ද වලට වියදම් කළ සල්ලි. දැන් බලාගෙන ගියාම මිනිසුන්ට කිසිම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැහැනෙ. ඔක්කොම වෙන්නෙ කේන්දරේට අනුවනෙ. (නි)

:       0       0

සඳුන් Tuesday, 04 August 2015 07:03 AM

අනාවැකි කිව්වාම වරදිනවනේ. ඒ හින්දා අතීතයේ තරු මෙහෙම තිබුණා, එතකොට මෙහෙම වුණා කියනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 793 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1800 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2275 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5688 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1697 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6243 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18143 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site