IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 ක් හෙට චින සංචාරයක

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ආරාධනයකට අනුව අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සිකුරාදා (10)  චීනයේ සංචාරයක නිරතවන  බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් මෙම චාරිකාව සඳහා තෝරාගෙන ඇත. මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්  අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හිමිව ඇත.

මීට අමතරව මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, ජේ. සී අලවතුවල, වඩිවේලු සුරේෂ්, ජයන්ත සමරවීර , කේ. කේ පියදාස, සන්දිත් සමරසිංහ, නිහාල් ගලප්පත්ති, අරවින්ද් කුමාර්, විජිත බේරුගොඩ සහ හෙක්ටර් අප්පුහාමි සහභාගීවනු ඇත.



අදහස් (0)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 ක් හෙට චින සංචාරයක

චතුරි Thursday, 09 June 2016 01:15 PM

නම් ටික කියනකොට ලැජ්ජාවකුත් හිතෙනවා ,වැඩිහිටියන්ට සලකනහැටි වැදගත් තැනක කතා කරන හැටි මේ අධ්‍යාපන චාරිකාවෙන් ඉගෙන ගෙන. පාර්ලිමේන්තුවේදී අනිත් අයට පෙන්වන්න (බ)

:       0       0

ලුම්බිණි Thursday, 09 June 2016 09:50 AM

අධ්‍යයන චාරිකාවක් සඳහා නේද? (ර)

:       0       0

සෙනරත් Thursday, 09 June 2016 10:02 AM

දේශපාලන වේදිකාවල නම් කිවුවේ "චීන හිඟන්නෝ" කියලා. දැන් මොකද ඒ රටවල සවාරි යන්නේ? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 09 June 2016 03:00 PM

සෙනරත් මහත්මයෝ බොරුව අතින් අල්ලන් එක්කන් යන්නෙ නැතිව කියන්නකො කව්ද කීවේ චීන හිගන්නු කියලා?? චීනෙන් හිගාකාලා හොරාකාපු හිගන්නු කියල කියනවනම් මටත් ඇහුනා..නිකන් බොරුව රජකරවන්න හදන්න එපා මහත්තයෝ වේදනාව දරාගන්නම අමාරුනම් වේදනානාශකයක් බීලා නිදාගන්න (බ)

:       0       0

රත්නායක Thursday, 09 June 2016 05:07 PM

ගිහින් ආපසු ආවහම මෙයාලත් ඇමතිකමක් ගනී වගේ (නි)

:       0       0

මිනිපෙ Thursday, 09 June 2016 09:41 PM

නිකන් යන්න දෙනවා නම් ඇෆ්ගනිස්ථානයට වුණත් යයි. (නි)

:       0       0

අතුල Thursday, 09 June 2016 10:19 PM

මේ නිකමට අහන්නේ. චිනෙත් හොඳ සාප්පු සංකීර්ණ තියෙනවද? (නි)

:       0       0

ලක්මාල් Thursday, 09 June 2016 11:08 PM

නියමයින‍ෙ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 74 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 59 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 230 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 561 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1179 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1326 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site