IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ බිරිඳට කොරෝනා

(සුජිත් හේවාජූලිගේ)

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට  සහ ඔහුගේ බිරිඳට කොවිඩ්  වයිරසය  ආසාදනය වී ඇතැයි  තහවුරු වී ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොවිඩ්  වයිරසය ආසාදනය වු  දොළොස් වැනි මන්ත්‍රීවරයා ඔහුය .

ඔහු කොරෝනා ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ  සමීපතම ආශ්‍රිතයෙකු ලෙස  මෙයට පෙර හඳුනා ගෙන තිබිණ.

මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  තමාට  හා බිරිඳට කොරෝනා වයිරසය   ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.
 
දෙදෙනා  රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

තමාට තදබල ඔලුවෙ කැක්කුමක්  හටගැනීමෙන් පසුව තමාත් බිරිඳත් කොරෝනා  පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේ දී වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය .

මේ අතර නලින් බණ්ඩාර මහතාට පාර්ලිමේන්තුවේ දී  ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් සොයා ගැනීමට අද (25) විමර්ශන ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

(සුජිත් හේවාජුලිගේ)



අදහස් (8)

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ බිරිඳට කොරෝනා

දීප්ත Tuesday, 25 May 2021 08:02 AM

සියලු දෙනාට එන්නත දී අවසානයේ තමයි එන්නත ගන්නවා කියපු අය ගෙදරටම වෙලා හිටියා නම් තමයි හොඳ. මොකද ඔබතුමන්ලා තමා විතරක් නෙමෙයි අනතුරේ දමන්නේ, මුලු සමාජයම. එන්නත ගත්තානම් ඔබගෙන් අන් අයට රෝගය බෝවන එක නතර වෙනවා. ඉක්මනින් සුවවීමට මෙන්ම කරුණු කාරණා අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා..

:       5       19

kamal Tuesday, 25 May 2021 08:11 AM

අන්තිමට රටට කල දසාවක් යයි වගේ..

:       3       12

chandima Tuesday, 25 May 2021 08:16 AM

ඉස්සර කිව්වේ අහවල් පළාතේ නැතිනම් අහවල් ආසනේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා.. ඒත් දැන් බලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී.. ඔන්න වෙනස..

:       2       11

Ranjan Tuesday, 25 May 2021 08:26 AM

නලින්ට කොරෝනා බෝ වුණේ.. සජිත්ගෙන්ද කියලා මට නම් සැකයි.

:       1       13

මුණසිංහ Tuesday, 25 May 2021 08:48 AM

සජබ පොකුර - නවතම පොකුර

:       1       11

Demuni Uduwara Tuesday, 25 May 2021 11:32 AM

ඔබ දෙදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!

:       0       3

Bamunuarchchi Tuesday, 25 May 2021 12:13 PM

ටෙලිපොන් පොකුරක් හැදෙයි වගේ! දැන් කියයි ඝෝඨාභය වග කියන්න ඕනේ කියලා.

:       2       8

Wasantha Tuesday, 25 May 2021 12:18 PM

හොඳයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුබවාදී ලෙස උපයනවිට බද්ද සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 10 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 216 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 418 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 484 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 632 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 530 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 50 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site