(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සැමියා විසින් බිරිඳට අත් පොරවකින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
ඝාතනය සිදු කළ සැකකාර සැමියා පොලිසියට පැමිණ භාර වී ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ගැට හැත්ත දිවුරුම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඊ දිල්රුක්ෂි 43 නමැත්තියයි.
මරණකාරිය සහ සැකකරු අතර නිරතුරුවම ආරවුල් හටගෙන ඇති අතර ඊයේ( 2) සවස මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය කියයි.
සැකකාර සැමියා පෙදරේරුවකු වන අතර 41 හැවිරිදි පුද්ගලයෙකි.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොරවකින් ගසා බිරිය මරලා
රංබොඩ Tuesday, 03 September 2024 09:32 AM
බැලූ බැල්මට අපට පේන්නේ පුරුෂයා වැරදි වගයි. ඔහු කළ වැඩේ හොඳයි නෙවෙයි. ඔහුව ඒ තැනට ඇදගෙන එන්න කාන්තාව හැසිරෙන්න ඇති. ප්‍රශ්න විසඳගන්න දන්නෙ නැති කමයි මූලික හේතුව. දැන් ඉතින් දෙන්නම ඉවරයි. සසරේ තව භව කීයක් හේ පව අදින්නද ?