IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ප්‍රවීණයෝ දස දෙනෙක් සම්මාන ලබති

නව රජය මාධ්‍යවේදින් අතුරුදන්වීම වළක්වා මාධ්‍ය  නිදහස තහවුරු කළ ද රටේ සමහර  ජනමාධ්‍ය  ආයතන යම් අවස්ථාවල තමා  ද දේශපාලන වශයෙන් අතුරුදන් කිරිමට  කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  කොළඹ දී අද (09) ප්‍රකාශ කළේය.

එක්සත් ජාතින්ගේ සැසියට  සහභාගි වු තමා  සම්බන්ධ අසත්‍ය  තොරතුරු එක්තරා  සති අන්ත ඉංග්‍රීසි  පුවත්පතක පළ කර  තිබු බව කී  ජනාධිපතිවරයා විචාරය,සංවාදය,ප්‍රබුද්ධභාවය ඇතිව සත්‍ය  තොරතුරු වාර්තා කිරිමට රටේ ජනමාධ්‍ය කටයුතු කළ යුතු යැයි ද පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේදි  අද (9) පැවති ශ්‍රි  ලංකා  පත්‍ර කලා සංගමයේ  60 වැනි  සංවත්සර උත්සවයට  සහභාගි වෙමිනි.

මෙහිදි  යටියන පුෂ්පකුමාර, සුනිල් මාධව  ප්‍රේමතිලක, එල්මෝ ප්‍රනාන්දු, අශෝක තිලකරත්න, අනුලා ද සිල්වා, සිරිල් විමලසුරේන්ද්‍ර, ශ්‍රියා  රත්නකාර, එස්.නඩරාජා අයියර්, ආචාර්ය ලලිතා සිරිබද්දන, චින්තන ජයසේන යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යකරුවන්ට ජනාධිපතිවරයා තිළිණ ප්‍රදානය කළේය.

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය  අමාත්‍ය  කරුණාරත්න පරණවිතාන, ශ්‍රි  ලංකා  පත්‍ර කලා සංගමයේ සභෘපති මුදිත කාරියකරවන යන මහත්වරු ද එහි වුහ.

IMG_1659 IMG_1673 IMG_1694 IMG_1757 IMG_2121 IMG_1980 IMG_2003 IMG_2068IMG_1823 IMG_1909 IMG_1919   IMG_2017 IMG_2033  IMG_2085 IMG_2097 IMG_2108  IMG_2186

IMG_1936



අදහස් (0)

ප්‍රවීණයෝ දස දෙනෙක් සම්මාන ලබති

ශානක Sunday, 11 October 2015 09:15 AM

මෙතුමා කරන දෙයක් නෑ රටම රැවැට්ටුවා (බ)

:       0       0

ඔමිල Friday, 09 October 2015 03:12 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රසන්න Friday, 09 October 2015 05:11 PM

සුනිල් මාධව වගේ විශිෂ්ටයෙක් දකින්න ලැබීමත් පිනක්. අපි විදේශයකට වෙලා හිටියත්, ඔබ ගැන බොහෝ වෙලාවට මතක් වෙනවා. (නි)

:       0       0

කිත්සිරි Friday, 09 October 2015 07:46 PM

පිදියයුත්තන් පිදීම ඉතා උතුම් දෙයක් (නි)

:       0       0

රනිල් වික්‍රම Sunday, 11 October 2015 06:30 AM

අනේ පින් ඇති මහත්තයෝ, ඔය රඟපෑම් නවත්තල දැන් වත් ආපු වැඩේ පටන් ගන්නවද? පහු ගිය දවස් ටිකට රට ආපස්සට ගිහින් කියල පේන්නේ නැද්ද, නැත්තන් දැක්කේ නෑ වගේ ඉන්නවද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 22 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 39 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 90 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 681 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 869 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 69 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site