IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ප්‍රවෘත්ති ලොක්කා මාගම්පුර ප්‍රහාරය හෙළා දකී

හම්බන්තොට මාගම්පුර වරායේදී මාධ්‍යවේදියකුට නාවික හමුදාපති එල්ල කළ ප්‍රහාරය හෙළා දකින් බවත්, තමා  එම නිවේදනය නිකුත් කළේ නාවික හමුදාපති බේරීමේ අරමුණින් නොවන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පැවසීය.

මාධ්‍යවේදියකු ලෙස එහි ගොස් රාජකාරී කිරීමේදී වෘත්තීය ආචාර ධර්ම රැකිය යුතු බවත්, ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු බවත් කලංසූරිය මහතා කීවේය.

‘පහරදී ආචාර ධර්ම සෙවීම මාධ්‍ය නිදහසද?‘ මැයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සංවිධනය කළ සංවාදයකදී ඔහු එසේ කීවේය.

මෙම ප්‍රහාරය කොන්දේසි විරහිතව හෙළා දකින බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා ද එම සංවාදයට එක්වෙමින් සඳහන් කළේය.

මෙම සංවාදයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරක්ෂක ලේකම්, නාවික හමුදාපති හා පොලිස්පතිට ලිඛිතව ආරාධනා කළත් එම අංශ මෙම සංවාදයට එක් නොවූ බවත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති ශාලික විමලසේන මහතා පැවසීය.



අදහස් (0)

ප්‍රවෘත්ති ලොක්කා මාගම්පුර ප්‍රහාරය හෙළා දකී

සමරවීර Friday, 16 December 2016 02:56 AM

මාධ්‍යවේදීන් අතිනුත් වැරදි වෙන්න පුලුවන්. වියයුත්තේ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් ලබාදීමයි. මම වැරදි නැහැ නේද? (නි)

:       0       0

හර්ෂ Friday, 16 December 2016 04:17 AM

කවුරු වුණත් සාධාරණ පැත්ත ගන්න එකයි හරි (නි)

:       0       0

දහම් Thursday, 15 December 2016 11:38 AM

තමන් කඩ කළ ආචාර ධර්ම මොනවාදැයි ගුටි කාපු මාධ්‍යවේදියා මේ ලොක්කාගෙන් අහල දැන් දින කීපයක්. කට උත්තර නැහැ නේද. (බ)

:       0       0

වාරණ Friday, 16 December 2016 07:24 AM

ත්‍රිවිධ හමුධාවන්ට ඉඩදිය යුතුමය. (ම)

:       0       0

දහම් Thursday, 15 December 2016 02:06 PM

ඒ අය ආවනම් පීචන් වෙන බව දන්නා නිසා තමයි එන්න නැත්තේ. ප්‍රවෘත්ති ලොක්ක දැන් පාපොච්චාරණය කළාට වැඩක් නැහැ. එයා ඇදගෙන නා ගත්ත.(බ)

:       0       0

ශෂිකා Thursday, 15 December 2016 02:22 PM

අනේ මන්දා....(හේ)

:       0       0

ධම්ම Thursday, 15 December 2016 03:49 PM

වැල යන පැත්තට මැස්ස. (බ)

:       0       0

ගොතටුව Friday, 16 December 2016 11:21 AM

මුළු රටම මේක හෙළදකිනවා (නි)

:       0       0

එරන්ද Thursday, 15 December 2016 06:19 PM

මාධ්‍යය ඔතනට නොගිහින් වාර්තා නොකළා නම් අපි මේ දේවල් දැනගන්නේ කොහොමද? (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 15 December 2016 07:00 PM

මේ වගේ දේවල් මින් ඉදිරියට නොවෙන්න වැරදිකරුවන්ට දඬුවම් කරන්න (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 15 December 2016 06:59 PM

මේ ප්‍රහාරය මුළුමහත් මහජනතාවම හෙළාදකිනවා (නි)

:       0       0

ජනහිත Thursday, 15 December 2016 08:31 PM

ආචාර ධර්ම කෙසේවෙතත් තනතුරේ බලයට හරියන්න මනුස්සකමවත් තියනවා නම් ඔය දේවල් වෙන්නේ නැහැනේ. තම නිලතල පාවිච්චි කරලා කෙනෙකුට ගහන්න කිසිවෙකුට බැහැ. වැරැද්දක් කරලා තියනවා නම් නීතියට අනුව කටයුතු කිරීම තමා ශිෂ්ට ලෝකයේ ක්‍රමය. මේ වෙන්නේ එහි අනිත් පැත්තනම් අනෙක් අයත් ඒ තත්වයට පත්වේවි. (නි)

:       0       0

සත්‍යයා Thursday, 15 December 2016 10:52 PM

"මාධ්‍යවේදියකු ලෙස එහි ගොස් රාජකාරී කිරීමේදී වෘත්තීය ආචාර ධර්ම රැකිය යුතු බවත්........!“ එතකොට රටේ තිබෙන උත්තරීතර ආයතනය වන මහජන මන්ත්‍රී මණ්ඩලයට ගිහින් නුසුදුසු ලෙස හැසිරෙන මැති ඇමතිවරු සුරකින ආචාර ධර්ම මොනවාද කියාත් අපට තෝරා බේරා දුන්නොත්.....? (නි)

:       0       0

දොම්පේ Thursday, 15 December 2016 11:00 PM

අනෙක් සීමාමායිම් කෙසේවෙතත් වාර්තාකාරණයට මාධ්‍යවේදියාට එම සීමා අදාළ නැති බවයි මට නම් හිතෙන්නේ. අපි ඇත්ත ඇතිසැටියෙන් දැනගත යුතුයි (නි)

:       0       0

සුරංග Friday, 16 December 2016 01:44 AM

දැන් නැව් මුදාගන්නේත් නාවික හමුදාවේ නියෝග වලට අනුවද එතකොට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 623 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 376 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1025 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site