IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පුරාවිදු දෙපාර්තමේන්තුවට විරෝධය : මාධ්‍යවේදීහු උද්ඝෝෂණයක

රිටිගල රක්ෂිතයේ  දුෂණ ගැන ලංකාදීපයේ පළ වු  වාර්තාවක්  සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා  කොමසාරිස්  ආචාර්ය සෙනරත්  දිසානායක මහතාගේ වුවමනාවක් මත පොලිසියෙන්  කළ පැමිණිල්ලකට විරෝධය පාමින් මාධ්‍යවේදීහු පිරිසක් අද (12) කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී  උද්ඝෝෂණයක නිරත වෙති.

උද්ඝෝෂණය පටන් ගන්නට  පෙර  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපස දොරටුව විවෘත කර තිබු  නමුත් උද්ඝෝෂණය ආරම්භ වීමත් සමඟ එහි  ආරක්ෂකයකු දොරටුවට  යතුරු දැමීය.

උද්ඝෝෂණය අතරතුර  ආචාර්ය දිසානායක මහතා  එම වාර්තාව ලියු  කාංචන කුමාර ආරියදාසට  දුරකථනයෙන්  කතා කර  පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා  බව පැවසීය. නමුත් ඔවුහු පවසා  සිටියේ ඉදිරියට  පැමිණ  ඒ බව පවසන ලෙසයි. 

_MG_7045 _MG_7050 _MG_7053 _MG_7059 _MG_7062 _MG_7064 _MG_7068

1 2 3 4

image-2de2673fc315ee96b5348276b7024d0f65ec53d0a84209fed98ab78f1a2bd033-V[1]  image-8b7ed160ac16270b66883fcc283c315179680b3aa1f25c1914994dc14acbf0f0-V[1] 

ජායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

පුරාවිදු දෙපාර්තමේන්තුවට විරෝධය : මාධ්‍යවේදීහු උද්ඝෝෂණයක

නිමල් Friday, 12 February 2016 02:35 PM

ලංකවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ පඩිය අරගෙන නිදියගන්න කට්ටියක් තමන්ට පවරා ඇති වගකීම් කොටස මගහැර කාලය කා දමමින් වෙලේ සිටවපු පබයන්සේ සිටින පිරිසක් ! පුරාවිද්‍යා ගවේශන ගැන හරි දැනුමක් නැති සෙල්ලිපි 30000 කට ආසන්න ප්‍රමාණයක් ඇති හෙළ බිමේ මොනවද කරලා තියෙන්නේ ???(කෞ)

:       0       0

උපුල් Friday, 12 February 2016 07:10 AM

වහන්න ඕන රිටිගල කැලේ ගේට්ටුව මිස කාර්යාලයේ ගේට්ටුව නෙවෙයි. (ර)

:       0       0

හෆීල් Friday, 12 February 2016 07:24 AM

මෙවන් නිලධාරින් ඉන්නකොට රට හදන්න පුලුවන්ද? හරියට වර්තමාන ඇමති මන්ධලයේ ඉන්න සමහර ඇමතිවරුන් වගේ. (ර)

:       0       0

බමුණු ආරච්චි Monday, 15 February 2016 12:28 AM

කවුරුත් විල්පත්තුව ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

වෙල්ගම Friday, 12 February 2016 09:45 AM

මේ කවුරුත් විල්පත්තුව ගැන කතා කරන්නේ නැනේ. (ර)

:       0       0

ජනහිත Friday, 12 February 2016 09:34 PM

පොලිසියට යා යුත්තේ හොරුන්ට විරුද්ධවද, නැත්නම් හොරකම් පෙන්වන අයට විරුද්ධවද කියලා ප්‍රශ්නයක් මතුවෙලා නේද? මතකද අර කෞතුකාගාරේ හොරකම? තාම මොකුත් වෙලා නැහැනේ (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 12 February 2016 06:10 AM

කතා කිරීමේ නිදහස ක්‍රමයෙන් අහිමිවෙන බව පෙනෙනවා. මාධ්‍යවේදීන්ට ස්තුතියි. මාධ්‍යවේදීන් රැකගැනීම ජනතාවගේ යුතුකමයි. (නි)

:       0       0

සෑම් Friday, 12 February 2016 06:16 AM

වැරදි කරන අයට දඬුවම් කරනවා වෙනුවට වැරදි හෙළිදරව් කරන මාධ්‍යවේදීන් පසුපස පැන්නීම තවමත් නතර වෙලා නැහැ වගෙයි . (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 105 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 140 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 232 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 821 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 554 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 374 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site