ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වූ "ප්‍රවීනා" ඉන්දීය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ශ්වේතා තිවාරි මේ දිනවල ගැබ්ගෙන සිටින පුවතක් වාර්තා වේ. ඒ පිළිබඳව ඇය නිශ්චිත ලෙස සඳහනක් නොකර ඇතිමුත් ඇයගේ වර්තමාන පෙනුමෙන් යුත් ඡායාරූප කිහිපයක් ඇයගේ ෆේස්බුක් හා ට්විටර් ගිණුම් තුළ ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වේ.
වසර කිහිපයකට පෙර ඉන්දීය ටෙලි නාට්‍යය හා බොලිවුඩ් චිත්‍රපට රංගනයෙන් ඈත් වු ශ්වේතා මේ වනවිට සිය සැමියාගේ ව්‍යාපාරික කටයතුවලට මුල්තැනදී තිබෙන බව සඳහන් වේ. ශ්වේතා කලින් විවාහ වී සිටි තැනැත්තියක වන අතර, ඇයගේ පළමු විවාහය 2007 වසරේදී බිඳ වැටුණි. ඇයගේ නව සැමියා වන ව්‍යාපාරික අභිනව් කෝලි සමගින් 2013 වසරේදී විවාහ විය.
පළමු වැනි විවාහයේදී ශ්වේතාට පලක් තිවාරි නම් අටවැනි වියෙහි පසුවන දියණියකද සිටින්නීය. ශ්වේතා 2010 වසරේ පැවති "බිග් බොස්" සිවුවැනි අදියරේ ජයග්රාහික වූ අතර, ඇයට එහිදී ඉන්දීය රුපියල් කෝටියක් මුදලක්ද ත්‍යාග වශයෙන් පිරිනැමිණි.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රවීනාට තවත් බබෙක්