පිරිවෙන් අධ්‍යාපනය යළි නඟා සිටුවීමට සංඝරත්නයේ උපදෙස් අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාමයේ දසවැනි සංවත්සරයේ දී පැවසීය.
‘පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංවිධනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ, බුද්ධ ශාසන අමාත්‍යංශයේ හා අපේ ගරුතර මහා සංගරත්නයේ උපදෙස් අනුව මේ වසර අවසානයේදී වාර්තාවක් ලබාගෙන අපිට මේ පිරිවෙන් පනත සංසෝධනය කරන්න පුළුවන්. ඒ වගේම 2018 වසරේදී ථේරවාදී සමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යනවා. 2017 දී චීන රජයේ ද සහායෙන් ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පවත්වනවා‘
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පිරිවෙනට නියම තැන දෙනවා‘ රනිල් කියයි
කුමාර් Monday, 11 July 2016 04:36 AM
පහුගිය අවුරුදු 1.5 ට කළ දේ වලින් අපිට බොහෝදේ මනාව වැටහෙනවා. (නි)
අමිල Monday, 11 July 2016 05:15 AM
පොරොන්දු කියන්නේ වචන වලට සීමා වූ දෙයක් කියලා අපි දැන් දන්නවා (නි)
අසංග Monday, 11 July 2016 05:15 AM
අපිටත් පේනවා ඒ බව. ව්‍යවස්ථාවෙන් දීලා තියෙන තැනවත් අඩුමගානේ ලැබුනොත් හොඳයි. (නි)
සුලෝචන Sunday, 10 July 2016 04:08 PM
බොහොම හොඳ චේතනාවක් (නි)
දසුන් Monday, 11 July 2016 05:48 AM
87 - 89 කාලය එහෙම අපිට තවම මතකයි (නි)
විද්‍යා Sunday, 10 July 2016 05:26 PM
භික්ෂූන් වහන්සේලා විශ්ව විද්‍යාල වලින් ඉවත්කොට පිළිවෙලක් ඇතුව පිරිවෙන් අධ්‍යාපනය ලබාදී විද්වතුන් බිහිකරන්න. (නි)
පොඩිසේන Sunday, 10 July 2016 07:45 PM
ඒ වුණාට සමහරු නම් වඳින්නේ ඉන්දියාවේ තිබෙන කෝවිල් වලට (නි)
සිරි Sunday, 10 July 2016 09:05 PM
ඔය දෙනවා කියන දේ දෙනතුරු අපිට අවිශ්වාසයි (නි)
බෙනට් Sunday, 10 July 2016 10:40 PM
මේ ආකාරයටම සිදුවෙනවා නම් ඉතාම හොඳයි (නි)
විපුල Monday, 11 July 2016 07:13 AM
බඩට නියම තැන දෙන්න . අපේ බඩේ ඉඩ එන්න එන්නම වැඩි වෙනවා. (ම)