IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පිරිවෙන් සිසුනට නිළ ඇඳුම්

දිවයිනේ සියලුම පිරිවෙන් සඳහා නොමිලයේ සිවුරු හා නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහනේ මුල්ම අදියර හම්බන්තොට දිස්ත්‍රික් පිරිවෙන් සිසුන් වෙනුවෙන් තංගල්ල කුඩා විහාරස්ථානයේ අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක හා හම්බන්තොට දිස්ත්‍රික් මන්තී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 

 



අදහස් (0)

පිරිවෙන් සිසුනට නිළ ඇඳුම්

සුරංග Wednesday, 12 June 2013 06:51 AM

මේක බොරු මහනුවර 2013-06 01 නිල ඇදුම් බෙදා දුන්න මහනාහිමි අතින්. දුමින්ද තමා සංවිදානය කරලා තිබුනේ. මේ 2 වෙනි අවස්ථාව වෙන්ට ඇති. මේකට මල්ලක් දීලා ඒකෙන් හම්බකරලා.(නදී)

:       0       0

අපොන්සු Wednesday, 12 June 2013 03:49 PM

නිමල් ලලිතා, ඔබ නිවැරදියි. සිංහල අපටත් කසාද 5 වත් කර ගැනීමට අයිතිය කිබිය යුතුයි. කෝ මේ බල සේනාව...? (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 12 June 2013 07:01 AM

මම හිතනවා පල්ලි, කෝවිල් වලට සම්බන්ධ අධ්‍යාපන ආයතන වල ඉගන ගන්න ළමයින්ටත් මේ වගේ නිල ඇඳුම් ලැබේවි කියල.(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 11 June 2013 09:55 PM

පිරිවෙන් වලට නිල ඇඳුම් දීමට වඩා අධ්‍යාපනයට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීම සුබදායකයි. ඩෙස් බංකු,පුස්තකාල පොත්, කොම්පයුටර්,උපාධි ගුරු පත්වීම් ,ගම්බද සිසුන්ට බයිසිකලයක් ...අවශ්‍ය දේවල් නම් මේවාය. (නි)

:       0       0

නීල් Tuesday, 11 June 2013 09:53 PM

අපේ හාමුදුරුවරුන්ට හොඳින් ඉංග්‍රීසි උගැන්වීම වැදගත් බව මා සිතනවා. ඒ සමගම සාමාන්‍ය පරිඝනක දැනුමකුත් ලබාදෙන්නේ නම් නුතන ලෝකයත් සමග ඉදිරියට යාමේ හැකියාව සංඝයා වහන්සේට ලැබෙන බව සහතිකයි. (නි)

:       0       0

නිමල් Wednesday, 12 June 2013 09:33 AM

පිරිවෙන් වලට,පන්සල් වලට ආදරය කිරීම හොඳයි. නමුත් ප්‍රථමයෙන්ම සිදුවිය යුත්තේ සිංහල බෞද්ධ ජාතය රැකගනීම සඳහා නීති පැනවීමයි(අ)

:       0       0

නිමල් ලලිත Wednesday, 12 June 2013 09:31 AM

පිරිවෙන් වලට,පන්සල් වලට ආධාර කිරිම හොඳයි. නමුත් ප්‍රථමයෙන්ම සිදුවිය යුත්තේ සිංහල බෞද්ධ අයිතිය රැකගැනීම සඳහා නීති පැනවීමයි. අද සිංහලයට විවාහ විය හැක්කේ එක විවාහයයි. මුස්ලිම් නීති අනුව විවාහ පහකි. මේවා නැවැත්විය යුතුයි. සිංහල එක්කෙනෙකුටවත් බැහැ යාපනේ හරි කල්මුනේ හරි ආසනයක් දිනන්න. මේක සිංහල රට,සිංහල බෞද්ධ රට. දැන් මම ජාතිවාදියෙක් කියාවි. ඔව් මම ජාතිවාදියෙක් තමයි. නමුත් මම දේසපාලන බලය වෙනුවෙන් සිංහලයන් අසමගි කරන්නේ නැහැ. (නි)

:       0       0

සංජීව Wednesday, 12 June 2013 09:39 AM

ලුම්බිණි, ඔය මාරයි නේද , අර මැද පෙරදිග ඉන්න අපේ අයට වතුර උගුරක් දෙන්න කෙනෙක් නැහැ, මෙහෙ ඉන්න අයට අපි දීපන්කො පල්ලි වලටත් ඇදුම්!(අ)

:       0       0

සීල Tuesday, 11 June 2013 10:32 PM

සමහර ගම්වල ළමයින්ට නිල ඇදුම් තියා නිකන් ඇදුමක්වත් නැහැ. (නි)

:       0       0

සුදේෂ් Wednesday, 12 June 2013 02:11 PM

ලුම්බිණි නෝනා, ඔයා කොහොම කෙනෙක්ද කියල මුළු ලංකාවම දන්නවා.(නදී)

:       0       0

මා.උපරතන හිමි- ස්වීඩන්. Wednesday, 12 June 2013 01:06 AM

බොහෝ පිරිවෙන් පවත්වාගෙන යන්නේ අඩුම පහසුකම් යටතේ.සිවුරු දෙන එක යහපත් . ඒත් භෞතික පහසුකමුත් ප්‍රමාණවත්ව ලබාදුන්නොත් පිරිවෙන් වල සංවර්ධනයට කරන මහත් උපකාරයක් වේවී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1723 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1082 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1632 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1139 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1130 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site