IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පුරාවස්තු වැනසෙද්දී පොලිසිය නිදි

පුරා වස්තු විනාශයන් පිළිබඳව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය මන්දගාමීව කටයුතු කිරීම හේතුවෙන්  අනුරාධපුර පුදබිමේ  පුරාවස්තු මත අනසවසර ඉදිකිරීම් හා විනාශ කිරීම් ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පොලිස්පතිට දැනුම් දී ඇත.

අගෝස්තු හා සැප්තැම්බර් මාසවල දී පමණක් අනුරාධපුර පුරා විද්‍යා පළාත් අධ්‍යක්ෂවරයා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි 10ක් ඉදිරිපත්කර තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව උතුරුමැද පළාත් සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂ ඩී.එම්.පී.කේ.බී.දිසානායක මහතා සඳහන් කරයි.



අදහස් (0)

පුරාවස්තු වැනසෙද්දී පොලිසිය නිදි

පද්මිණි Thursday, 05 January 2017 05:42 AM

පොලිස්පති තුමාට කවුරුහරි ඇමතුමක් නොදුන්නොත් නම් එතුමා ඔය වැඩේට මැදිහත් වේවි. මේ අපි ඉන්න රටවල පුරාණ. දේවල් රැකගන්නේ පුදුම භක්තියකින්. (ම)

:       0       0

යෝනක Friday, 06 January 2017 12:07 AM

මේක ඉතින් සිරි ලංකාවනේ! (නි)

:       0       0

සත්‍යයා Friday, 06 January 2017 12:08 AM

පුරාවස්තු කියා වැනසෙන්නේ ද්‍රව්‍යයම දේවල් පමණක් නොවෙයි. ඊටත්වඩා වටිනා ජාතියේ ඉතිහාසයයි. මොවුන් විනාශ කරන්න උත්සාහ කරන්නෙත් එයමයි. (නි)

:       0       0

ලාල් Wednesday, 04 January 2017 04:08 PM

ඉහළ නිලධාරීන් සුපිරි ජරාවක් කනවා ඇති. මේක ලංකාවනේ! (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 04 January 2017 04:13 PM

පොලිසිය මර නින්දේ නම් යුදහමුදාවට බාරදෙන්න. එසේ කිරීමටත් මේ රටේ දේශපාලකයන්ට කොන්දක්, හැකියාවක් නැත්නම් සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් වැඩකරන ස්වේච්ඡා බලකායක් සාදා ඔවුන්ට බාරදෙන්න. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 04 January 2017 11:30 PM

කොහොමද අත්අඩංගුවට ගන්නේ? පුරාවස්තු, වනසම්පත් සංහාරය වැනි පරිසරයට අයිති සියලුම සම්පත් අවභාවිතා කරන්නේත් ඒවාට හානිකරන්නෙත් කව්ද? ඉතින් පොලිසිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාකරයිද? (නි)

:       0       0

සරත් Thursday, 05 January 2017 12:04 AM

සමහරු බලාගෙන ඉන්නවා අපිට ඉතිහාසයක් තිබුණු බව පෙන්වන්නවත් නැති අවස්ථාවක් වෙනතුරු. දැනටමත් පරක්කු වැඩියිද මන්දා. සෙම්බුවත්ත වැව ගැනත් සමහරු දැන්මම අයිතියක් කියාගෙන එනවා (නි)

:       0       0

සකුන්තලා Thursday, 05 January 2017 03:13 AM

පොලිස්පතිතුමා මොනවා හරි කරාවි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 940 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1818 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 244 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 824 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8557 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3019 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site