ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණය ඉදිරියට පැමිණවීම හෙළා දකින බවට මෛත්‍රිපාල සිරිසේන ජනපති කළ කථාව පුරවැසි බලය හෙළා දකියි.
ගිය වසරේ ජනවාරි 8 වැනිදා සිරිසේන බලයට පත් කිරීමට දුන් ඡන්ද 62 දෙලක්ෂයම තනිකරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් නොවන නිසා ජනපතිට එවැනි කථාවක් කළ නොහැකි බව එම සංවිධානයේ ගාමිණී වියන්ගොඩ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
ගෝඨාභය රාජපක්ෂත් හිටපු නාවික හමුදාපතිවරුනුත් ශ්‍රී ලංකාවේ පොදු නීතියට යටත් විය යුතු නමුත් ජනපතිගේ කථාවෙන් එය නිශේධනය වී ඇතැයි ද වියන්ගොඩ මහතා කීය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති බලයට ගෙන ඒමට පුරවැසි බලයේ විද්වත්හු ද සහාය දුන්හ.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුරවැසි බලය ජනපති කථාවට දෙහි කපයි
සමන් Friday, 14 October 2016 05:39 PM
මුහුණු ටික බලලා තියන සිරියාවෙන් කියන්න පුළුවන් රටට මහා සේවයක් කරන පිරිසක් කියලා (නි)
කුමාර Friday, 14 October 2016 05:54 PM
මොකද මෙයාලා කලබලවෙලා (නි)
ජනහිත Friday, 14 October 2016 05:56 PM
ඔය පුරවැසියෝ කවුරු කෑගැහුවත් කට පියාගෙන ඉන්න කට්ටියනේ. ඔය දෙහි කපන්නේ කාගේ පදයටද කියලා රට ගැන කැක්කුමක් ඇති ලක් ජනතාව දන්නවා. (නි)
ආනෝල්ඩ් ගුණවර්ධන Friday, 14 October 2016 09:37 AM
පුරවැසි බලයට විතරක් නෙමේ චන්දය දීපු අපිටත් වෙන්නේ කතිරය ගහපු අත කපල දන්නා. එයාගේ කතාව එච්චරම පිලුකුල් සහගතෛ.(රේ)
සෑම් Friday, 14 October 2016 06:47 PM
කොහේ ඉන්න අයද මේ? නරකද මොනවාහරි රටට වැඩක් කළා නම් කීයක්හරි හම්බවෙන්න? (නි)
ප්‍රදිනාන්දු Friday, 14 October 2016 06:57 PM
ඔය දැන් සමහරු ඉන්නේ ඇටිකෙහෙල් කාලා වගේ. හූ හූ හූ.... (නි)
සනත් ඉන්දික Friday, 14 October 2016 09:48 AM
කුම්බලා මාළු කෑවනම් දැන් විදවපන් බලලෝ කිවලු හිටන් (අ)
නන්ද Friday, 14 October 2016 09:50 AM
දේශපාලකයින් ඉහලට යන්න යන්න ඔලුවට නොයෙක් ලෙඩ හැදෙනවා.පළවෙනි ලෙඩේ තමයි මුල අමතක වීම.දෙවැන්න සත්පුරුෂයන් අසත්පුරුෂයන් වෙන් කොට හඳුනාගත නොහැකිවීම. ඔය විදිහට ඔය වගේ ලෙඩ රෝග ටිකටික වැඩිවෙනවා. ඒ අසනීප වලට ඔබතුමන්ලගේ "දෙහි කැපිලි" වැලි වැඩක් නැහැ, පුරවැසිබලයේ මහත්වරුනි..! ඒ අසනීප වලට නියම බෙහෙත තිබෙන්නේ පොදුජනතාව අතේ. (අ)
චන්දන Friday, 14 October 2016 07:09 PM
මේ අය ඇයි මහා බැංකුවේ බැඳුම්කර වංචාව ගැන නිශ්ශබ්ද? (නි)
ෂෙල්ටන් Friday, 14 October 2016 09:51 AM
පුරවැසි බලය.....රට අනාත කරළ දැන් ජනපතිවත් අනාත කරන්නයි හදන්නේ. (අ)
රොහාන් Friday, 14 October 2016 07:13 PM
මොකක්ද මේ යහපාලනයේ වෙනස? කැලේ මාරු, පුල්ලි එහෙමමයි (නි)
අරවින්ද Friday, 14 October 2016 07:18 PM
ඒ කතාවට වැඩිදෙනෙක් කැමති නැහැ (නි)
ලක්ෂි Friday, 14 October 2016 09:56 AM
අපිට නොතේරෙණ දේශපාලනය එතුමාට තේරෙනව.. එනිසයි එතුමා එවැනි ප්‍රකාශයක් කරන්න අැත්තේ(රේ)
තිළිණි Friday, 14 October 2016 09:57 AM
රටට වුන දේට මේ උන්දැලත් වග කියන්න ඕනේ.(හේ)
සුරන්ජිත් Friday, 14 October 2016 10:08 AM
වැල යන පැත්තට මැස්ස ගහන පිරිසකි.(හේ)
රොහාන් දයාදර පැරිස් Friday, 14 October 2016 08:32 PM
ජනාධිපතිතුමාගේ ප්‍රකාශයයි, විමල් වීරවංස මැතිතුමාගේ ප්‍රකාශයයි තුළ මම දකින මෙම බෝලාකාර අන්තේ ජටා බහිජටා තුළ එක පැතිකඩක්. උෟරා කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල්ලු (නි)
ප්‍රනාන්දු Friday, 14 October 2016 08:35 PM
පවතින පාලනයට කඩේ ගිය අයට සතුටුයිද දැන්? (නි)
චන්ද්‍රා Friday, 14 October 2016 10:16 AM
මේ පුරවැසි කට්ටිය බැඳුම්කර ගැන කතා නොකරන්නේ ඇයි.(හේ)
සංජීව Friday, 14 October 2016 10:16 AM
තව කොච්චර දේවල් කතා කරන්න පුළුවන්ද?(හේ)
බුද්ධික Friday, 14 October 2016 10:21 AM
කුමන තනතුරු දරුවත් වරදක් කරලා තියනවා නම් නීතියට යටත්.නීතියට කවුරුත් එකයි.(හේ)
ධනංජය Friday, 14 October 2016 10:22 AM
2009ට ඉස්සෙල්ලා කොහෙද හිටියේ ...(හේ)
ජයසිරි Friday, 14 October 2016 10:22 AM
ඔය පුරවැසි බලය කියන එකෙන් සිද්ධ වෙන්නේ මොනවගේ සේවයක්ද රටට , (හේ)
හේවා Friday, 14 October 2016 10:04 PM
පුරවැසි බලයට ජයවේවා! (නි)
මංජුලා Friday, 14 October 2016 10:23 AM
මේ අයට ඕන විදිහට ද ජනාධිපති රට කරන්න ඕන? (හේ)
චන්ද්‍ර පැරිස් Friday, 14 October 2016 10:33 AM
අනේ වියන්ගොඩ මහත්තයෝ අද ඔයා ඔය විදියට රගන්නේ ඔය මිනිස්සු නිසායේ ??? වැඩිය රඟන්න එපා හොදේ නැවත පැරිස් ඇවිත් පරණ ජොබ් එක කරන්න වෙයී ඔය මින්ස්සු නැත්නම් ඔබට අපිට වනක්කම් තම(රේ)
සමන් මාතර Friday, 14 October 2016 10:49 AM
ඔබලාගේ කතාව හරියට හරි (රේ)
ශ්‍රීලාල් Friday, 14 October 2016 11:00 AM
නීතියට ඇඟිලි ගසන්න එපා. වැරදි කරුවන් සොයා ඒ යට විරුද්ධව පරීක්ෂාන කිරීම වලක්වන්න එපා. නීතිගරුකව වැඩ කරනවා නම් භය වෙන්න එපා. තර්ජන එන එක වලක්වන්න අමාරුයි. ධෛර්ර්ය අරගෙන මුහුණ දිය යුතුයි.(හේ)
ලුම්බිණි Friday, 14 October 2016 11:35 PM
පුරවැසි බලය කරන සේවය අගය කළයුතුයි. (නි)
කපිල Friday, 14 October 2016 11:02 AM
මෙයාලගේ මොන බලයක්ද? (හේ)
ශෂික Friday, 14 October 2016 11:16 AM
එන්.ජී.ඔ නඩයේ පිහිටෙන් බලයට ආ විටදී ඔහොම වෙනවා.(හේ)
කේ පෙරේරා Friday, 14 October 2016 11:25 AM
මටනම් තේරෙන්නේ නැහැ හිටපු ගමන් අපේ ජනාධිපතිතුමා මේ වගේ කැරකිලා යන කතා කියනවා.(රේ)
ඇන්ජලෝ Friday, 14 October 2016 11:55 PM
මේ ජයසිරි, පුරවැසි බලයේ අය ඔවුන් කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැතුව තමන්ට කිසිම ලාබ ප්‍රයෝජන නැතුව මේ නිර්භීතව ක්‍රියා කරන්නේ අපේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් (නි)
කරු ජයසුන්දර Friday, 14 October 2016 11:29 AM
ඇමරිකන් ගැත්තෝ(රේ)
මිස්සක Friday, 14 October 2016 11:35 AM
මොවුනට රටේ ජනතාව බලයක් දීල නැහැ මොවුන් කියන ආකාරයට රට පාලනය කරන්ට කියල. මොවුන් රටේ ජනතාවගේ මොලගෙඩි අවුල් කරලා බල මාරුවක් කරලා මුළු රටම සෑම අතින්ම අගාධයකට ඇද දැම්ම. අද වෙනකොට මේ අය නිසා මහා ජනතාව ඉතාමත්ම දුක්කිත තත්වයකට ඇද වැටිලා හමාරයි. (රේ)
හේමන්ත Friday, 14 October 2016 11:35 AM
මෙයාල විද්වත්තුද? ඉරිසියා කාරයෝ ටිකක් විතරයි. (රේ)
අජිත් Saturday, 15 October 2016 12:19 AM
බොහොම හොඳයි. ඔහොම යමු. එක්කෝ දැන් දේශපාලනය කරන අය දිගටම කරයි. නැත්නම් දමලා ගහලා යයි. (නි)
සාමා Saturday, 15 October 2016 12:26 AM
ජයසිරි මංජුල, අමතක කරන්න එපා පුරවැසි බලය හිටපු පාලනය පෙරළා දමන්න කරපු වැදගත් වැඩ කොටස. මුළු රටම විනාශ කළ ඒ පාලනය පෙරලුවේ මුළු රටේම මොළේ තිබුන මිනිස්සු. ඒ වුණාට ඒ සඳහා පුරවැසි පෙරමුණ කළ වැඩ කොටස සුළුවෙන් සළකලා ඔය වගේ කතා කියන්න එපා. (නි)
තෙවිඳු Friday, 14 October 2016 11:38 AM
හැම කෙනාටම නිතිය පොදු වෙන්න ඕන. ජනාධිපතිගේ පුතාටත් එහෙමයි.(රේ)
ඩිල්ෂාන් Friday, 14 October 2016 11:44 AM
මේ මොක්කුද? මේ කවුද පුරවැසියෝ වෙනුවෙන් පෙනී ඉන්න? ගහල එලවන්න ඕන කල්ලියක්(රේ)
විජිත හිමි Friday, 14 October 2016 11:48 AM
එන්.ජී.ඕ කල්ලි බයවෙලා. (රේ)
අජිත් Friday, 14 October 2016 11:57 AM
මේ කවුද මේ? මොවුන්ට මොකද මේ තරම් අමාරුවක් මේවා ගැන?
ලුසේන Friday, 14 October 2016 12:19 PM
සමහර චරිත දුටුවහම රටින් පිටත සිට බලන ලාංකිකයකු ලෙස මට දැනෙන්නේ ඉමහත් පිළිකුලකි (නි)
නාමල් Friday, 14 October 2016 12:27 PM
මෙයාලා තමයි රට කෑවේ (නි)
ජීවා Friday, 14 October 2016 12:45 PM
චන්ද්‍ර, ඔයාගේ ප්‍රශ්නයම තම මටත් තියෙන්නේ. මෙයාලා තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස්වල දුහුවිලි හොයනවා (නි)
බෙනට් Saturday, 15 October 2016 01:44 AM
අනේ අපි නොදන්නවායැ කාගෙ කාගෙත් හැටි (නි)
බමුණුසිංහ Saturday, 15 October 2016 01:47 AM
ජයසිරි, ඔතන කෙනෙකුත් පාර්ලිමේන්තුවට එන්න පිටපට ගහන බවයි පෙනෙන්නේ. පස්සේ බලාගන්න පුළුවන් මේගොල්ලෝ එනකොට ගන්න හැටි (නි)
යොහාන් Friday, 14 October 2016 12:55 PM
මේ පාර එජාපය වගේ ජන්ද දෙගුණයක් අරගෙන මෛත්‍රී මහත්තයා නිදහස් පක්ෂය දිනවනවා. කවදාහරි මහින්ද මහත්තයාගේ කට්ටියගේ සහයෝගයත් මෛත්‍රී මහත්තයට තමයි. (නි)
කුමාර Friday, 14 October 2016 12:57 PM
මහජන බදු මුදල් හොරාකෑ මහ බැංකු හොරකමට වැසුනු කට....... වෙනත් දෙයකට ඇරෙන අයුරු.......... (නි)
දොන් Saturday, 15 October 2016 02:01 AM
පුරවැසියන් දැන් මේ අයගේ වැඩ හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා මොවුන්ට දැන් කිසිම පුරවැසි බලයක් නැහැ. (නි)
ශාන්ත Saturday, 15 October 2016 02:38 AM
පුරවැසි බලය කියන දේ සම්පුර්ණ ඇත්ත. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න ගත් පියවර කිසිවෙකු විසින් වැළක්විය යුතු නැහැ. බැරිනම් යන්න කියන්න. දැන් ඉවසුවා ඇති. (නි)
සහන Saturday, 15 October 2016 03:09 AM
එ්ක නම් ඇත්ත. මේ කවුරු වැරදි කළත් දඬුවම් දියයුතුයි. මොකද අනිත් අයත් යුද්ධ කළා. ඒ වුණාට ඒවා හොරකම් කරන්න දුන් ලයිසන් නොවෙයි (නි)
සරත් කුමාර Friday, 14 October 2016 01:25 PM
ගොනා හැරෙන්නේ පොල් පැලයට බව පෙනෙනවා (නි)
සෙනෙවි Friday, 14 October 2016 01:39 PM
ජනාධිපතිතුමනි, සළකන්න මේ අයට මඩු වලිගයෙන් (නි)
පීරිස් Saturday, 15 October 2016 04:36 AM
රටට කළ හෙනපතයට මේ පුරවැසි උන්දෙලත් වගකියන්න ඕනේ. විග්නේශ්වරන් රටේ සිවිල් නීතියට පිටින් ගිහින් කළ දෙවල් වලට ඇයි කතා නොකලේ? (අ)
අජිත් Friday, 14 October 2016 02:01 PM
මහා බැංකු වංචාව ගැන නිහඬව ඉන්නේ ඇයි මේ පුරවැසියො ටික? (නි)
වින්සන්ට් Friday, 14 October 2016 02:14 PM
වර්තමාන අවස්ථාවාදී දේශපාලන තත්ත්වය ඉදිරියේ අනාථයන් වී සිටින නීතිගරුක ජනතාව වෙනුවෙන් ඔබේ පෙනීසිටීම අපි ඉතා ගෞරවයෙන් පිළිගන්නෙමු. පුද්ගලයන් වැදගත් නොවන රට සහ ජනතාව ගැන සිතන ජනතාව ඔබ සමඟ සිටිනු ඇත. (නි)
දහම් Friday, 14 October 2016 02:20 PM
අද මුළු රටම අවුල්. මේ හැමෝම එ්කට වගකියන්න ඕනෑ. දැන් ඕවා දොඩවලා ඒ පාපයෙන් ගැළවෙන්න බැහැ. (නි)
රංජිත් Friday, 14 October 2016 02:34 PM
ස්වාධීන කොමිෂන් සබා විහිලුවකට පත්කිරීමනම් අපරාදයක් රට හොද පැත්තට ඇවිත් ආපසු හිටපු තැනටම යන්නද හදන්නේ (අ)
රංජිත් Friday, 14 October 2016 02:58 PM
මේ විදියට ස්වාදීන කොමිෂන් වලට නිලධාරීන් එදිරිපත්වෙන එකක් නෑ නෙව පෙර තත්ත්වයටම යවල රට අරාජික කරන්නද මේහදන්නේ (අ)
රොහාන් දයාදර පැරිස් Saturday, 15 October 2016 06:22 AM
පුරවැසි බලයේ මතයට මම එකඟයි.18 ට විරුද්ධව 62 ලක්ෂයකට අධික ජනතාවක් ජනවාරි 8 ඡන්දය ප්‍රකාශ කළ බව සිහිපත් කරමු. කරුණාකර විධායකය හා ව්‍යවස්ථාදායකය පොලිසියට, අධිකරණයට අත නොතබන්න (නි)
අතුල Saturday, 15 October 2016 06:38 AM
අද පිලිපීනයේ ජනාධිපති කොහොමද කොන්ද කෙළින් තියාගෙන මුළු ලෝකයම ප්‍රශ්න කරද්දී මත්කුඩු ජාවාරම්කාරයන් කිසිම සමාවක් නැතුව මර්දනය කරන අයුරු? රටේ මහජනතාව අද ඉතා සතුටින් ඔහුව අගය කරනවා. මෙන්න පාලකයෝ! එ්කට අපේ අය නීතිය ක්‍රියාත්මක කරන්න හදනකොටම ඒවා ක්‍රියාත්මක කරන අයට විරුද්දව ප්‍රසිද්ධියේ චෝදනා කරමින් අමුඅමුවේ රටේ නීතිය කණපිට හරවපු අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ලැජ්ජයි අපි ලංකාවේ කියලා කියන්නත් (නි)
ලාල් Friday, 14 October 2016 03:09 PM
රජයේ කරන්න ඉඩ දීල තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන හිටිය නම් හොඳ .ඔය සංවිධානයෙන් මහජනතාවට ඇතිවෙන සෙතක් නැත. (අ)
රංජිත් Friday, 14 October 2016 03:11 PM
අලුතින්ම දේසපාලන බලවේගයක් හදාගෙන රට හදන්නේ වෙනවා නැතිනම් මුන් ඔක්කොම එකයි (අ)
දිනේෂා Saturday, 15 October 2016 06:40 AM
සියල්ලටම කලින් මේ අයගේ අාදායම් වාර්තා හොයලා බැලුවා නම් බොහෝ දේ පෙනේවි (නි)
භද්‍රානි Friday, 14 October 2016 03:20 PM
මෙහෙම ගියොත්, පහේ ශිෂ්‍යත්ව පන්තියේ ළමයින්ගෙනුත් කතන්දර අහන්න වෙන දවස වැඩි ඈතක නැහැ (නි)
රජිත් Friday, 14 October 2016 04:10 PM
අපි මොකටද නිකන් අපේ ලේ පුච්චාගන්නේ? (නි)
සුජීව Friday, 14 October 2016 04:11 PM
මණ්ඩලය කචල් වගෙයි. (නි)
රොෂාන් Friday, 14 October 2016 04:32 PM
අනේ මොකටද මගේ කට! (නි)
දීපාල් නිරෝෂ් Friday, 14 October 2016 04:33 PM
මට පෙනෙන්නේ තමන්ට ඡන්දය දුන්නේ කවුද මොකටද කියලා මෙතුමාට අමතක වෙලා වගේ. දැන් හිතාගෙන ඇත්තේ 2014 දී දිනුවේ අත / බුලත් කොලය ලකුණින් කියලා. අනිත් හැමෝටම තියන අමතකවීමේ රෝගය දැන් එතුමාටත් වැළඳිලා ඇති (නි)
ගාමිණි Saturday, 15 October 2016 04:26 PM
මේ පුරවැසියෝ නිසා තමයි අද ඔය බලයේ ඉන්න හැමෝම ඔතන ඉන්නේ. ඒ නිසා ඔවුන්ට තරම් වෙන කිසිවෙකුට මේ ගැන කතා කිරීමට අයිතියක් නැහැ. මේ උදවිය බලයට ගෙනා මේ රටේ මිනිසුන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවට ප්‍රකාශ කරන දිනය වැඩි ඈතක නොවේ. (නි)
රොහාන් දයාදර පැරිස් Friday, 14 October 2016 04:47 PM
බුද්ධ දර්ශනයට අනුව පින පවා අනුව කර්මය විපාක දේ. විධායකයාට එය වෙනස් කළනොහැක. යහපාලනය නිවැරදි මාවතට යොමුකරන්න. නොවුණොත් ප්‍රතිඵල ඉතා භයංකාරයි (නි)