දින සියයේ වැඩසටහනේ ප්‍රගතිය හා අභියෝග ගැන පුරවැසි බලය සංවිධානයේ විශේෂ රැස්වීමක් අද (25) සවස තුනට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුම් වත් කරමින් මැතිවරණ සමයේ පුරවැසි බලය සංවිධානය රට වටා ගොස් රැස්වීම් ගණනාවක් පැවැත්වීය.
මාදුළුවාවේ සෝභිත හිමි, ආචාර්ය හර්ෂ ද සිල්වා, කේ. ඩී. ලාල්කාන්ත, ධර්මසේන පතිරාජ, ගාමිණී වියන්ගොඩ, ඩබ්ලිව් ජයසිරි, සමන් රත්නප්‍රිය, ලුෂන් බුල්ත්සිංහල හා කේ. ඩබ්ලිව්. ජනරංජන මහත්වරු ඇතුළු පිරිසක් අද දේශන පවන්වන බව සංවිධායකයෝ කියති.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුරවැසි බලේ දින සීයේ විපරම අද
දහම් Wednesday, 25 February 2015 08:12 AM
අනේ ඇයි මේ හෝල් එකක් ඇතුලේ. තියන්න තිබුනේ නුගේගොඩ. (බ)
ලාල් Wednesday, 25 February 2015 08:21 AM
පොදු ජනතාවට අහාගෙන ඉන්න අයිතියක් තියෙනවා. (බ)
රණවක Wednesday, 25 February 2015 10:35 AM
මේ කට්ටිය කරලා තියෙන දේවල් මහජනතාව දන්නවා නම් උල තියනවා.(හේ)
රෝයි Wednesday, 25 February 2015 10:52 AM
පාලකයින් බලයට පැමිණි පසු අමතක වීමේ රෝගයට ගොදුරු වෙනවා. මෙය ලංකා දේශපාලනයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ජනතාවට දුන් පොරොන්දු හරියට ඉටුකිරීමෙන් ඔවුන්ට අහිමි වෙන දෙයක් නැහැ. (දිල්)
ප්‍රියමාල් Wednesday, 25 February 2015 11:26 AM
කොහොමත් හෝල් එක ඇතුළෙම තියන එක හොඳයි. (නි)
දුමින්ද Wednesday, 25 February 2015 06:04 AM
දැන්නම් වෙනසට හිමිකරුවන් ගොඩක් සිටින පාටයි. එතකොට පොදු ජනතාවට ඕකේ කිසිම අයිතියක් නැදද? (නි)