IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘ප්‍රශ්නය ඉවර නෑ‘

අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් අධිකරණයේ ප්‍රශ්න අවසන් නොවන බවත්, අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් ඇයට රැකියාව පමණක් අහිමි වන බවත්, එහෙත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු මූලික අයිතිවාසිකම් අහිමි වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍ර   ධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

‘ආණ්ඩුවේ සපත්තුවට අධිකරණය යට කරගෙන තිබෙනවා. ජනපතිගේ ක්‍රියාකලාපය ධනවාදී සමාජයකටත් සතුරුයි. අද තත්ත්වය නම් පාර්ලිමේන්තුව අධිකරණය නොපිළිගැනීමයි. නීතිය වල් වැදී තිබෙනවා. පොලීසිය ඉදිරිපිටදීම මැරයන් පොළු රැගෙන අලුත්කඩේ උසාවිය ළඟට ආවා. ආණ්ඩුව අද කර ඇත්තේ ආචාරියාට වූ දේයි. එකක් කඩතොළු මකා ගන්නට ගිහින් කඩතොළු දහයක් පහළොවක් හදාගත් ආචාරියා සේ ආණ්ඩුව වැඩ කරනවා. අධිකරණයේ බලය රජය අතට ගැනීම ප්‍රශ්නයේ නිමාව නෙමේ. ප්‍රශ්නයේ ආරම්භයයි. ‘



අදහස් (0)

‘ප්‍රශ්නය ඉවර නෑ‘

සුසන්ත Sunday, 13 January 2013 09:37 PM

දැන් ලංකාවෙ මූලික ස්ථම්භ 3 ටම හානි වෙලා. එයින් සිදුවන්නෙ ජනතාවත් ජනතාවම ගොඩ නගපු ප්‍රජතන්ත්‍රවාදයත් අතර දුර වැඩි වෙන එකයි. (නි)

:       0       0

සුපෙම් Sunday, 13 January 2013 10:40 PM

ප්‍රශ්න කවදාද ඉවර උනේ (දී)

:       0       0

අජිත් Sunday, 13 January 2013 03:33 PM

ලංකාව ළගදීම සිම්බාබ්වේ රටක් වෙනවා. (නි)

:       0       0

ලලිත් Sunday, 13 January 2013 03:50 PM

ඉවර කරන්න උත්සාහ කරන්න ඕනේ (දී)

:       0       0

කටවල Monday, 14 January 2013 02:44 PM

ඒ කියන්නේ තුවාලය සුද්ද නොකර බෙහෙත් දැම්ම වගේ කියලාද (දී)

:       0       0

ජීව Sunday, 13 January 2013 04:03 PM

ජනතාවගේ මූලික අයිතිවාසිකම් විතරක් නෙමෙයි, ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් අහිමි කිරීමට මූලික වුණේ කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

සුනිල් Sunday, 13 January 2013 04:03 PM

ඉවරකරන්න ඕනේ සාධාරණ විදහට (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 13 January 2013 04:24 PM

එහෙනම් කව්ද මේවට විසදුම් හොයන්නේ? (දී)

:       0       0

අනුර Sunday, 13 January 2013 04:35 PM

එහෙනම් මේකට අනිවාර්යෙන්ම විසදුමක් සොයන්න ඕනේ (දී)

:       0       0

යොහාන් Sunday, 13 January 2013 04:36 PM

තාම පටන්ගත්තෙත් නැහැ වගේ (දී)

:       0       0

ජගත් Monday, 14 January 2013 06:37 AM

බුදු දහම අනුව වැරදි කරන අයට දඩුවම් ලැබෙනවාමයි. (නි)

:       0       0

සම්පත් Monday, 14 January 2013 06:55 AM

ඇයි? ප්‍රශ්න අවසන් වෙනවට එයාලා කැමති නැද්ද? (නි)

:       0       0

සිල්වා Sunday, 13 January 2013 04:49 PM

මොන පිස්සුද (දී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 14 January 2013 08:30 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට මින්පස්සේ පාර්ලිමේන්තුවෙත් නඩු අහනවද? (නි)

:       0       0

සමන් Sunday, 13 January 2013 05:17 PM

කවදාවත් නැහැ . යටපත් වෙනවා විතරයි (දී)

:       0       0

වජිර Sunday, 13 January 2013 05:48 PM

කවදාවත් ඔය ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ (දී)

:       0       0

බණ්ඩාර Sunday, 13 January 2013 05:48 PM

කොච්චර පිදුරු දැම්මත් ඇවිළෙන්නේ නැහැනේ... (නි)

:       0       0

තුෂාර Monday, 14 January 2013 09:12 AM

ඔබ වැරදියි. මෙය පටන් ගැනීමක් නොවෙයි. මෙය පටන් ගෙන ගොඩක් කල්. හැබැයි මේක ඉවර වෙයි කියලා හිතන තැන හුගාක් භයානක වෙන්න පුළුවන්. (නි)

:       0       0

නජිත් Sunday, 13 January 2013 05:50 PM

විසදුම් නැහැ (දී)

:       0       0

රන්ජිත් Sunday, 13 January 2013 06:00 PM

කොහොම හරි විසදුමක් ඕනේ (දී)

:       0       0

කෝලිත Sunday, 13 January 2013 06:06 PM

ඇත්ත (දී)

:       0       0

ප්‍රසන්න Monday, 14 January 2013 04:36 PM

ඒක ඇත්තද (දී)

:       0       0

සුනිල් Sunday, 13 January 2013 06:24 PM

ඉවරවෙන ප්‍රශ්න කොහෙවත් නැහැ (දී)

:       0       0

රොහාන් Monday, 14 January 2013 10:18 AM

අවසන් නොවෙන තරමටනේ කොහොමත් හොද. නේද? (නි)

:       0       0

හේමසර Sunday, 13 January 2013 07:01 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. අපි මොනවා කරන්නද මහත්තයෝ? (නි)

:       0       0

නිරාන් Sunday, 13 January 2013 07:18 PM

දැන්වත් අපි සියල්ල එකතුවෙමු. (නි)

:       0       0

ලංකා Sunday, 13 January 2013 07:27 PM

දේශපාලන ප්‍රශ්න වලට විසදුම් නැහැ (දී)

:       0       0

බණ්ඩාර Sunday, 13 January 2013 08:34 PM

අනේ මන්දා (දී)

:       0       0

සුනිල් Sunday, 13 January 2013 09:16 PM

අනේ මන්දා (දී)

:       0       0

ශාන්ත Sunday, 13 January 2013 09:24 PM

ඉවරයක් වෙන්නේ නැහැ (දී)

:       0       0

සදුන් Sunday, 13 January 2013 09:25 PM

අපිට අතීතයත් හොදට මතකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1022 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 383 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1317 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site