අගමැතිවරයා තමාගේ එතෙර ගමනට අවසර දී ඇතයි බව කියන නමුත් අද දහවල් 11.31 වන විටත් තමා කටුනායක රහස් පොලිස් බාරයේ සිටින බව විමල් වීරවංශ මහතා දුරකතනයෙන් ‘එසැණ‘ට කීවේය.
‘මම වාඩි වෙලා ඉන්නවා. මගෙන් ප්‍රශ්න කරන්නෙත් නෑ, යන්න දෙන්නෙත් නෑ. දහයකුත් ගානටත් ඩුබායි බලා යානයක් ගියා. එහි යන්නත් බැරිවුණා. ‘
කොළඹ සිට කටුනායකට විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ද ගොස් සිටියි. ඔවුන් වීරවංශ මහතාගෙන් මෙතෙක් ප්‍රශ්න කර නැත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ප්‍රශ්න කරන්නෙත් නෑ : යන්න දෙන්නෙත් නෑ‘
ඉසුරන්දි Sunday, 25 October 2015 04:28 AM
හේතුවක් ඇතිනේ රදවගන්නත්....(රේ)
ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 06:19 AM
අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය පිළිබඳ ලියවුණු කුඩා පොතක්වත් සොයාගෙන කියවන්න, සිත ව්‍යාකූල නම්. (නි)
අමල් Friday, 23 October 2015 06:18 AM
ඒකනේ. දෙකෙන් එකක් කරන්න එපායැ. එක්කෝ ප්‍රශ්න කරන්න ඕනෑ. නැත්නම් යන්න දෙන්න ඕනෑ (නි)