ආණ්ඩුවෙ ඉන්න බුලත්කොළේ ඇමැති මහත්තුරැ ගණනාවක් ඉන්නෙ දෙගිඩියාවෙන්ලු... මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න මැණික් වලට ප්‍රසිද්ධ පළාතක ජ්‍යෙෂ්ඨයකුට කිරැළපන ග_ප් එකේ ලොක්කෙක් හම්බවුණා... දෙන්නම එක පක්ෂයෙ...
උන්නැහේල හම්බුවෙලා කතාකරන්න ගත්තෙ අලුතෙන් වැටුණ බදුවලින් දැනෙන බදුබර ගැනයි... දෙපැත්තෙ හිටියට දෙන්නම කතා කළේ තරමක් කලකිරීමෙන් වගේ. එයින් වැඩිය කලකිරිල හිටියෙ මිනිපුරේ ලොක්ක...
"මෙහෙම ගියොත් අපිත් කම්මුතුයි" උන්නැහේ කිව්ව. ඒකෙන් උද්ෙයා්ගයට පත්වුණ කිරැළපන ග_ප් එකේ ගම්පහ පොර කීවලු "ඉතින් ඔබතුමන් එන්නකො අපිත් එක්ක" කියල. එක් ඇහුව විතරයි මිනිපුරේ ලොක්කට ඉබේම මෙහෙම කියැවුණා.
"එන්න" එන්න නම් පුළුවනි. කියන ප්‍රශ්නෙ අර හෙනහුරා ඔතන්ට කඩා පාත්වෙච්ච එකනේ... වෙන ඕන කෙනෙක් එන්න වැඩකරන්නම් ඔය හාදය එක්ක නම් බැහැ... මම කිව්වය කියල ඔහේ ඕනනම් පරණ ලොක්කටම කිව්වත් කමක් නැහැ" කියපු මිනිපුර ලොක්ක යන්න ගිය. හැබැයි එයා කියපු &හෙනහුරා* කව්ද කියලා නම් කීවෙ නැහැ.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රශ්නෙ තියෙන්නෙ එතැනයි