(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝකයේ හැම තැනක්ම ප්‍රශ්න වලින් පිරී ඇතැයි ද ප්‍රශ්න නැති එකම තැන අඟහරු ලෝකය පමණක් යැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2015 ක්‍රියාත්මක වූ කුමන්ත්රණකාරී බලවේගම ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා ක්‍රියාත්මක වු බව තමා සිතන්නේ යයිද රංජිත් බණ්ඩාර මහතා කීය.
මහ හඬින් කතා කරන අය බත්තරමුල්ලේ ගම් සභාව දිනලා පෙන්නන්නැයි අභියෝග කරන බව කී බණ්ඩාර මහතා ඒ අය මිනිස්සුන්ගේ පපුවේ ඉන්නේ කථිකයන් විදියට විතරක් යැයිද ඔවුන් වැඩකාරයන් විදිහට ජනතාවගේ පපුවේ නැතැයි ද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ප්‍රශ්න නැති තැනක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
Hafeel Tuesday, 19 September 2023 02:00 PM
බත්තරමුල්ලේ ගම් සභාවක් තියනවද? මහාචාර්ය කොහොමවුනත්, මෙයාගේ බුද්ධිය පරීක්ෂා කරන්න ඕනේ. ඔච්චර විශ්වාසයක් තියනවා නම්, ඇයි චන්දය තියන්න බයයි?
Rata Perata Tuesday, 19 September 2023 02:01 PM
මෙ හොර මහාචාර් යකම් වහාම තහනම් කරන්න ඔන. මොකද හරි මහාචරියෙක් නම් මෙ වගෙ බොලඳ කතා කියයිද? මෙව 10 පන්තියෙ ලමයි වත් කියන්නෙ නැහැ.
Nimal Tuesday, 19 September 2023 03:00 PM
අඟහරු ඔහොම තියෙන්නේ මුන්ට යන්න බැරි හින්දා .පුලුවන්නම් එහෙ තියන දේවලුත් හොරාකයි
Nihal Tuesday, 19 September 2023 03:00 PM
ඔබතුමා අඟහරු ලෝකයෙන් වගේ තමයි පායන්නේ
Pankumburage Tuesday, 19 September 2023 03:25 PM
ඔලමොට්ටලය චන්දයක් තියපන්කො දිනල පෙන්නන්න.
Asanga Tuesday, 19 September 2023 05:16 PM
හරි.... තමුන්නන්සේ ඊලඟට මොන ඡන් දෙන් හරි දිනලා පෙන්නන්නකෝ
Ruwan Tuesday, 19 September 2023 05:29 PM
බැනල වැඩක් නෑ .. මෙයාව ගෙනාවේ සර් .. ඉතින් තාම ගෝත්‍රික පත්කළ වනචාරී .. මහාචාර්ය නෙමෙයි
CK.Lankaputhra Tuesday, 19 September 2023 05:34 PM
එතුමා වැරදයි. තැන් දෙකක් තියනවා. එකක් අගහරු ලෝකය. අනික, මැඩමූලන්ස් එක.
සෙනෙවිරත්න Tuesday, 19 September 2023 10:31 PM
රාජපක්ෂලාට එරෙහි නම් ඒක කුමන්ත්‍රණයක් නේද මහාචාර්යතුමෝ? එතකොට අපට වෙච්ච මේ කරුමේ කාගේ කුමන්ත්රණයක ප්‍රතිඵලයක්ද තුමෝ?
කරලැයින් Tuesday, 19 September 2023 10:53 PM
අනේ මහාචාරියෝ, ඔයා නේද කියැව්වේ 2020 ඔක්තෝබර් වලින් පස්සේ ආසියාවේ ආශ්චර්යමත්ම රට වෙන්නේ ලංකාව කියලා. ආයේ කැඳත් නැති වෙන්න අකුලෝලා මකබෑවිලාම ගියා. ඔය මහාචාර්ය පට්ටම චූටියට රෝල් කරලා... (එක්කෝ ඕන නෑ. උඹැහැට ලජ්ජා නැති වුණාට අපට ලැජ්ජයි නෙව) .