IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රශ්න පත්‍ර බලන්න අත්තිකාරම් ඉල්ලයි

ඔක්තෝබර දෙවැනිදාට පෙර උසස් පෙළ ඇගයීම් කරන ගුරුවරුනට අත්තිකාරම් නොගෙව්වොත් තුන් වැනි දා සිට ඇගයීම් කටයුතුවලින් ඉවත් වන බව ලංකා ගුරු සංගමය කියයි.

උසස් පෙළ ඇගයීම් කටයුතු ආරම්භවීමෙන් දින පහක් ඇතුළත ඇගයීම් කටයුතුවල නිරත වන ගුරුවරුන්ට රුපියල් 5000 ක අත්තිකාරම්   ගෙවිය   වුවත් තෙවෙනි අදියරේ ඇගයීම් කටයුතු ඇරඹී දින හතකට වැඩි කාලයක් ගත වී තිබියදීත් ඇගයීම් කටයුතුවල නිරත  අත්තිකාරම් මුදල ලබාදී නැති බව  ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මේ නිසා දිවයිනේ ඈත ප්‍රදේශවල සිට ඇගයීම් සදහා ගොස් සිටින ගුරුවරු දැඩි අපහසුතාවකට පත්වී ඇති බව ච, ඇගයීම් කටයුතු කිරීමේදී නිදහස් මානසිකවයක් අවශ්‍ය වටපිටාවක මේ ආකාරයෙන් කටයුතු සිදුවීම බරපතල තත්වයක් බව ද කියන ස්ටාලින් මහතා අද පස්වරු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් පිරිසක් ඇගයීම්වලින් ඉවත්ව විරෝධතාවක් පැවැත්වූ බවද කියයි.

 

 

 

 



අදහස් (0)

ප්‍රශ්න පත්‍ර බලන්න අත්තිකාරම් ඉල්ලයි

දයා අළහකෝන් Tuesday, 01 October 2013 05:59 PM

ඔන්න ඔහේ ඕකත් දීලා දාන්න කේවල් නොකර (නි)

:       0       0

විභූති Tuesday, 01 October 2013 06:05 PM

මේ රට කන්නේ මෝඩ ඡන්දදායකයන් (නි)

:       0       0

මාරතුගොඩ උපරතන හිමි - ඩෙන්මාර්ක්. Tuesday, 01 October 2013 06:23 PM

මේවට ගුරුවරු ටිකදෙනෙක් බලෙන්ම සම්බන්ධ කරගන්නේ යම් යම් බලවේග විසින්.බොහෝ ගුරුබවතුන් අත්තිකාරම් ඉල්ලා විරෝධතා පලනොකර මේ ජාතික වගකීම සතුටින් ඉටුකරනවා.වසර ගණනක් විභාග රාජකාරි කළ මගේ අත්දැකීමක් ඒ. (නි)

:       0       0

දයාන් Tuesday, 01 October 2013 06:52 PM

ඔය විභාගය ලියු සහ ඉදිරියේදී විභාග වලට ලියන්න ඉන්න දරුවන්ට මොනවා හිතෙනවා ඇත්ද මේවා දැක්කම (නි)

:       0       0

සුනිල් Wednesday, 02 October 2013 05:32 AM

අපි දෙවන වටය ඉවර කළා ඔහොම ගෙවීමක් තියෙනවද කියලවත් බලන්නේ නැතුව. වහපු පාසල් ඉක්මනට ඇරගන්න තියෙනවා. දෙපැත්තම සාධාරණය ඉෂ්ට කරගන්න වැඩ අනාගන්නේ නැතුව (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 01 October 2013 07:07 PM

ගුරු සංගමයේ සත්ව කරුණාවන් ගැන කට්ටියට පැහැදිලි නැත්නම් දැන්වත් පැහැදිලි කරගන්න.සිසුන්ගේ විබාග ඇපයට තියලා තමන්ගේ වෘත්තීය හා දේශපාලනික අවශ්‍යතා ඉටුකරගන්න හදන අයම තමයි වාර විබාගයක ප්‍රශ්නයක් වැරදුනත් රෙදි ගලවාගෙන දගලන්නේ.. (නි)

:       0       0

සදුනි Tuesday, 01 October 2013 07:37 PM

විභාග රාජකාරි දීමනා අනිවාර්යයෙන් ගෙවනවා.පොඩ්ඩක් ප්‍රමාද වුනා කියලා සල්ලිම ඉස්සරහට දාලා කෑගහන එක ගැළපෙනවද ගුරුකමට? (නි)

:       0       0

සිරි Wednesday, 02 October 2013 02:31 PM

අධ්‍යාපනයේ හැම දෙයක්ම පුද්ගලික අංශයෙන් කරනවා වගේ විභාග පැවැත්වීමත් පුද්ගලික කරණය කොලොත් ඒ වැඩේ වඩාත් කාර්යක්ෂමව සිද්ධ වෙයි. (ස)

:       0       0

පෙරේ‍රා Wednesday, 02 October 2013 03:20 PM

ගොන් බන්දුල පෙරේරා ඕන එකකට හොඳට අල්ලනවා නේද? පෙරේරලටත් අවනම්බුවක් මේ වගේ උන්. (ස)

:       0       0

කල්ප Wednesday, 02 October 2013 08:54 AM

සදුනි හරි ආයතන සංග්‍රහය අනුව මුදල් දුස්කරතා ඉදිරිපත්කිරීම විනය විරෝදී ක්‍රියාවක් (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 02 October 2013 09:50 PM

උසස් පෙළ ළමයින්ගේ විබාග ප්‍රතිපල ඇපේට අරන් ළමයින්ගේ අයතිවාසිකම් මෙන්ම ගුරු කමේ ගෞරවයත් සදාචාරයත් අමු අමුවේ කෙලසන මේ ස්ටර්ලින් ප්‍රමුක ගුරු සංගම් නඩේ මාධයට ප්‍රකාශයක් කරලා විරෝදය දක්වල පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල ළමා දිනේදී දීල ළමයින්ව අඩවල කියල. ස්ටර්ලින් ගොය්ය හිතන් ඇති මේ රටේ ඉන්නේ මී හරක් කියල...මෙයාට නමනම් දාපු එකා හරියටම ගැලපෙන්න දාල තියෙනවා ලෝක ඉතිහාසේ ගැන හොදට හොයල බලලම ...(දී)

:       0       0

රෝහණ Wednesday, 02 October 2013 10:29 AM

අසාධාරණය කොහොමටත් ගුරු බවතුනි ඔබ තුමනන්ලා කරන ඔය ව්‍යාපාරයෙන් දුක් විදින්නේ අසරණ දුප්පත් ශිෂ්‍ය දරු පරම්පරාව නේද . කාලයකට ඉහතදී විශ්ව විද්‍යාල ආචාර්යවරයන් මෙවැනි අන්දමට කියලා උපාධි ලබාගන්න ඉන්න දරුවන්ව පස්සට දැම්මා. ඔබතුමාලගේ කල මෙවැනි දේවල් අපේ උත්තම ගුරු බවතුන් ඔයාලා ඔය තත්වයේ ඉන්නවද. කල්පනා කරන්න හදවතට අත තියලා. සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන්ට උගන්නලා සමාජයේ අතනොපා ජීවත් කරන්න ජීවන යුද්දයක් කරනවද. මෙවැනි දේවලින් ඇතැම් දරුවන් නොමඟ ගිහිල්ලා අයාලේ යනවා‍. මේවා වලට ඔබලා හෝ කිසිම කෙනෙක් වග කියනවද. (ස)

:       0       0

ජයසේකර Wednesday, 02 October 2013 05:19 PM

ගුරුවරුන්ට අතිකාල නැත. බටා නැත. සතිගණනක් පිට නවතින්න මුදල් වුවමනායි (නි)

:       0       0

මාගරී Wednesday, 02 October 2013 05:33 PM

බන්දුල පෙරේරා මහත්මයා රට ජාතිය ගැන හිතලා අදහස් දාන බව පේනවා (නි)

:       0       0

පැහැසර Tuesday, 01 October 2013 10:27 PM

ගුරුකම ඉස්සරහට දාගත්තම කන්න ජීවත් වෙන්න පුලුවන්ද? මේ රට ගැන හිතන්න ඕන ගුරුවරු විතරද? . කොහොමත් දැන් අපේ රටගැන කතාකරන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

අකලංක Tuesday, 01 October 2013 10:31 PM

අනිවාර්යයෙන්ම ගෙවනවා කියලා කිව්ව නිසයි ඇහුවේ. මේ වගේ දේශප්‍රේමි ජනතාවක් ඉන්නකම් අපේ රට පෙරටම යනවා (නි)

:       0       0

මසූඩ් Tuesday, 01 October 2013 10:43 PM

වැඩවර්ජන කරලා ඇතිවෙලා ද? (නි)

:       0       0

සරදිඑල් Tuesday, 01 October 2013 05:26 PM

ගුරුවරුන් ඔවුන්ගේ ගෞරවය ඔවුන් විසින්ම නැතිකර ගන්න තැනට ඔවුන්ව ඇද දමන පාලකයනි සහ ඔවුන්ට ඡන්දය දෙන හරකුනි, මේ රට කන්නේ නුඹලායි!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 690 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 80 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 485 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 290 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 1031 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 966 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21664 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21343 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site