IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ප්‍රංශයට තරුණ අගමැතිවරයෙක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රංශ ජානාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් අද (09) පත් කරනු ලැබ ඇත.

අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට ප්‍රථම ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඒ අනුව ප්‍රංශයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් වාර්තා අතරට එක්වනු ඇත.ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට අන්ත දක්ෂිනාංශිකයන්ගෙන් එල්ල වන දේශපාලන පීඩනය හමුවේ ඉතිරි ඇති ධුර කාලය සඳහා නව මුහුණුවරක් දීමට මෙම පත්වීම සිදු කරනු ලැබුවේය.ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ ප්‍රථම විවෘත සමලිංගික අග්‍රාමාත්‍යවරයාද වේ.

මිට පෙර අග්‍රාමාත්‍ය ධුරය දැරූ එළිසබෙත් බෝර්න් විදේශිකයන් පිටුවහල් කිරීමට රජයට ඇති හැකියාව ශක්තිමත් කරන සංක්‍රමණ නීතියක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන දේශපාලන කැලඹීම හේතුවෙන් ඊයේ(08) ඉල්ලා අස් වූවාය.

 



අදහස් (9)

ප්‍රංශයට තරුණ අගමැතිවරයෙක්

Chathuri Tuesday, 09 January 2024 08:16 PM

මගේ අම්මෝ පො ** යෙක් ? ප්‍රංෂෙත් ඉවරයි. අපේ එකා බලෙන් ඇවිල්ලා අපේ රටට කරපු දේවල් මදැයි.

:       5       3

abeygunasekarasampath95 Tuesday, 09 January 2024 08:29 PM

මෙහෙත් නාමල් අගමැති වෙයි

:       2       2

Rata Perata Tuesday, 09 January 2024 09:04 PM

ඒකට අපේ රටේ ,ඉන්න නාකි මලහෝන්තු ටික දුම්මල ගහලාවත් එලවන්න බෑ

:       0       7

නාකිම නාකි තරුණයෝ Tuesday, 09 January 2024 09:33 PM

අනේ දෙවියනි! මගේ රට ගැන හරිම කනගාටුයි. අන්න බලව්! බලව්!! ප්‍රංශයේ ජනපතියි, අගමැතියි දෙන්නම පට්ටම පට්ට තරුණයෝ. අපේ නාකිම නාකි තරුණයෝ.

:       0       7

නිශාන්ත වෙත්තසිංහ Wednesday, 10 January 2024 12:44 AM

සමලිංගිකයෝ දැන් රටවල් පාලනයටත් ඇවිත්.

:       3       3

Bamunuarachchi Wednesday, 10 January 2024 03:23 AM

එහෙනම් කැනඩාවට වෙච්ච සැන්තෑසිය තමයි වෙන්න.

:       0       2

Lalla Wednesday, 10 January 2024 07:25 AM

ලංකාවට බැරිද තරුණ අගමැතියෙක් පත්කර ගන්න.... හැබැයි සමණලයෝ සහ රාජපස්ස ගාවගන්නේ නැතිව.... මැදමුලන ගොල්ල ගන්නේ ජනපතිකම විතරනේ. අපේ අගමැති නම් අයියෝ මෙලෝරහක් නැති ගොරක පුතෙක් එල්ලගෙන බයිල කිය කිය ඇවිදිනවා.

:       2       3

Bamunuarachchi Thursday, 11 January 2024 05:40 AM

Lalla ලලලා එහෙම කෙනෙක් යුද්දේ කාලේ පත් කලානම් කොහොමද කියලා හිතන්නේ? නිස්කලංක මුහුදේ ඕන ගොබ්බයයෙකුට නැව ගෙනියන්න පුළුවන් නමුත් රළු මුහුදේ නැව ගෙනියන්නා තමයි නියම කැප්ටන්. මතකද රටේ හර්තාල් කලබල ආපු කාලේ ඩඩ්ලිට, බොහොම සංවර විදිහට කියනවා නම්, බඩේ අමාරු හදුනා. නැතිනම් කියන්නේ රෙවුණා කියලා. ඒ තරුණ කමට බලයට ඇවිත්. ඒ තාත්තා මහාමාන්‍ය උන නිසා. දැනුත් ඉන්නවා තාත්තා ගේ පිහිටෙන් බලයට එන්න හදන ගොයියෝ.

:       0       0

Lasanthi kumari Wednesday, 10 January 2024 04:20 PM

ඇත්තටම අපේ රටෙත් තරුණ දැනමුතුකම් තියෙන අය පත් කළා නම් හොඳයි... දැන් ඉන්නෙම වයසක අය... මේ රට පාලනයට එහෙම අය සුදුසු නැහැ. මොලේ හොඳට වෙහෙසවලා වැඩකරන්න පුළුවන් තරුණ අයට මෙහෙයවන්න දුන්නා නම් රට හොඳ තැනක...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 909 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2031 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 665 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 374 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 951 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1530 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site