IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ප්‍රංශයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ දිය හැකි සියලු සහයක්ම දීමට පැරිස් ආධාර කණ්ඩායම තුළ සහ ඉන් පිටතත් ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා පැවසීය.


ප්‍රංශ ගුවන්සේවා සමාගම් කීපයක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා පැවැත්වීමට කැමැත්ත පළකර ඇති බවත් ඒ තුළින් ප්‍රංශ ජාතික සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවන බවත් තානාපතිවරයා එහිදී සඳහන් කළේය.


වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා අතර වරාය අමාත්‍යාංශයේදී පැවැති හමුවේදී තානාපතිවයරයා එසේ පවසා තිබේ. 



අදහස් (6)

ප්‍රංශයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට

sam Sunday, 26 February 2023 12:35 PM

පට්ට හොරු, කොමිස් කාක්කන්...!

:       0       4

SanthuSunday, 26 February 2023 03:11 PM

රටට සෙතක් වෙනවා දකින්න අකමැතිම සෙට් එක කියනදේ තයෙි ඉතින් ඔය...

:       1       0

දාස Sunday, 26 February 2023 03:21 PM

මේක දැක්කාම බය හිතෙනවා, මේ අය කොයිතරම් කොමිස් ගහලා ඇද්ද?

:       0       1

pakeer Sunday, 26 February 2023 03:29 PM

සහන දෙනවා නම් අපිව ගන්නවා... මිදි වතුවල මිදි කඩන්න හරි... වගාකරන්න හරි... හරක් බලාගන්න හරි කමක් නැහැ. අන්න ඒවා තමයි සහන... මොවුන්ට සල්ලි නම් දෙන්න එපා... නැතිනම් නුඹලා ඇවිත් ඕවා පටන් ගන්න... අපි එන්නම් වැඩට.. මෙහෙ ඉන්නේ හොරු විතරයි...

:       0       1

රජෙන් Sunday, 26 February 2023 04:22 PM

කොමිස් ගහපු අයටමයි... ආපහු ඇමැතිකම් හම්බ වෙන්නේ.. ලංකාවෙන් යන්න කාලේ හරි. මොවුන් හැදෙන්නේ නැත්තම් අපිවත් වෙන රටකට ගිහිල්ලා හැදෙන්න ඕනේ...

:       0       2

ලක්සිත පැරිසියේ Sunday, 26 February 2023 04:52 PM

අපිට මෙහේ ඇඳුම් ඇඳගෙන යන්න බෑ... මේ හොරු කරන මොන්ගල් වැඩවලට. මගේ රට මුන් කැවා. නොදෝමකින්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1586 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 312 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 620 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4023 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 561 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3031 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site