IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ප්‍රංශයේ දින තුනක ශෝක කාලයක්

ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා එරට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

ඩිස්නිලන්තය ද දින තුනක් වසා දමා තිබේ.

අයිෆල් කුලුන අසල ජනතාව රැස්වී කරන උද්ඝෝෂණ ආදිය ජනවාරි පළමු වැනි දා තෙක් තහනම් කර ඇත.

ප්‍රහාරල එල්ල වූ ප්‍රදේශයේ තිබී හමු වූ සිරියානු හා ඊජිප්තු ගමන් පලපත්‍ර දෙකක් ඔස්සේ පරීක්ෂණ කරගෙන යන බව පොලිසිය කියයි.



අදහස් (0)

ප්‍රංශයේ දින තුනක ශෝක කාලයක්

නිකොලස් පැරිස් Sunday, 15 November 2015 03:38 AM

එහෙනම් සුනිල් ආනන්ද මහත්මයාටත් දින 3ක් නිවාඩු.(ම)

:       0       0

ඉසුරන්දි Sunday, 15 November 2015 04:19 AM

මිලේච්ච ත්‍රස්තවාදය නැතිකළ අපේ රටට කෙනෙහිලිකම් කරන බලගතුයි කියන රටවලට දැන්වත් මොලේ පෑදුනොත් හොදා ත්‍රස්තවාදයේ භයානකකම.(ම)

:       0       0

සුනිල් Sunday, 15 November 2015 05:21 AM

මෙය ත්‍රස්ත ප්‍රහාරය නොවේ, මෙය විමුක්ති කමින්ගේ සටනකි.(හේ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Sunday, 15 November 2015 06:51 AM

දින තුනක ශෝක කාලයක් කියන්නේ සේරමලා වහල දානවා කියන එක නෙමේ.මුළු ලෝකෙම දුක් වෙනවා .සේරම ආණ්ඩුවේ කාර්යාල වල ගොඩ නැගිලි වල ප්‍රංශ කොඩිය අඩ කූබු කිරීම වගේ දේවල්.අපි ඊයෙත් වැඩ.පැරිස් පැත්තෙනම් කඩ වැහුවා. ආරක්ෂාව නිසා.නැත්නම් ගමනාගමනය පාසල් ඉස්පිරිතාල කඩ සාප්පු සේරම සාමාන්‍ය පරිදි සිදුවෙනවා.ලංකාවට තමයි සේරම නිවාඩු නිවාඩු (ම)

:       0       0

කැමිලස් පැරිස් Sunday, 15 November 2015 07:24 AM

..නමුත් අපි රැකියා කරන ඩිස්නි ලෑන්ඩ් පැරිස් ආයතනය ඊයේ සිටම වසා දැමුවා එය විවෘත කරන්නේ 18 වෙනි දා.(ම)

:       0       0

සොපි Sunday, 15 November 2015 12:38 PM

දැන්වත් තේරෙනවාද දන්නේ නැහැ අපේ රටවල්වල මිනිස්සු ත්‍රස්තවාදයෙන් මීටත් වඩා ම්ලේච්ඡ විදියට බැට කාපු හැටි....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 900 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1291 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5475 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1275 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5396 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4846 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17405 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site