පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සේක්සා පදනම ප්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන් හට අවුරුදු සිරිත් විරිත් හා ක්‍රීඩා පිලිබඳ අවබෝධයක් ලබාදීමේ අවුරුදු උළෙලක් පැවැත්වූ බව පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන හිමියෝ කියති.
පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, මාපලගම ජිනානන්ද හිමි, මහගම සුනීත හිමි, ඔලිදලුවේ ශ්‍රී විභුති හිමි සහ පුජ්‍ය ගඩවිලේ විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ ශ්‍රී ලාංකික කතෝලික පියතුමෙක් ද සහභාගිවුහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ පැරිසියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිනි සොබිනි ගුණසේකර මහත්මියයි.
පැරිස් නුවර තිසරාවී කලායතනයේ දිමිත්‍රි පීරිස් නර්තනාචාර්යවරියගේ සිසුහු සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කළහ.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රංශයේ බක්මහ උළෙල ජයටම
ශ්‍රීලාල් Thursday, 30 April 2015 10:16 AM
ඉතාමත් උත්කෘෂ්ටයි. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි !!!!! (නි)
සමන් Thursday, 30 April 2015 08:11 AM
මෙවැනි කටයුතු කිරීම ඇගයිය යුතුයි.සිරිත් විරිත් පන්සලෙන්ම තමා කියාදෙන්න ඕනෑ. (නි)