දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රංශ කත රාවණා ඇල්ලෙන් වැටී මැරෙයි
පතිරාජ Monday, 15 August 2016 06:00 PM
කණගාටුයි දුවේ. (නි)
නිමල් රණසිංහ Monday, 15 August 2016 06:26 PM
ඉතාමත් කණගාටුදායක පුවතක්. ප්‍රංශ වැසියන් ඔවුන්ගේ වාර්ෂික නිවාඩුව ගතකරන්න දැන් ශ්‍රී ලංකාව දෙසට වැඩි අවදානයක් දක්වනවා. ඒ ලාංකිකයන්ගේ සුහදත්වය නිසයි. ප්‍රංශයේ ජීවත්වන අපගේ බලවත් සංවේගය ඒ දියණියට! (නි)
බණ්ඩාර Monday, 15 August 2016 09:43 AM
අනේ පවු එයා කවදවත් මෙහෙම අනතුරක් සිදුවෙයි කියලා නොසිතන්න ඇති. (හේ)
ප්‍රියානි Monday, 15 August 2016 08:05 PM
හරිම දුක්බරයි (නි)
ප්‍රනාන්දු Monday, 15 August 2016 10:36 PM
මඟපෙන්වන්නන්ගේ ඇති නොසැළකිල්ල නිසා මෙය සිදුවන්නටත් පුලුවන්. විදේශ සංචාරකයින්ට නිසි මඟපෙන්වීමක් සහ ආරක්ෂාවක වැඩපිළිවෙලක් සංචාරක අමාත්‍යංශයේ නොමැති බවයි මෙයින් පෙනෙන්නේ. කණගාටුදායකයි. (නි)
අබය Monday, 15 August 2016 10:53 PM
රටවල් තරණය කරගෙන ජීවිතයෙන් සමුගන්න ආ දුර.... " න අන්තලික්ඛෙන සමුද්ද මජ්ජේ... න පබ්බතානං විවරන් පවිස්ස".... (නි)
සේරම් පැරිස් Monday, 15 August 2016 11:25 AM
ප්‍රංස උනත් රාවනා ඇල්ලෙන් වැටුනොත් මිය යනවා කියන එක ඔප්පු උනා, ඇයට නිවන් සුව පතමි.! (ර)
ටානි Tuesday, 16 August 2016 01:06 AM
අනේ දෙවියනේ! (නි)
ප්‍රියාන් Monday, 15 August 2016 12:56 PM
කනගාටුදායකයි..(හේ)
රූපවතී Tuesday, 16 August 2016 04:42 AM
හුගක්ම විදේශිකයෝ ලංකාවට එන්නේ ලස්සන නිවාඩුවක් ගත කරන්න ..එ්ත් අහේතුවක මහතා කියන්නේ ඒ මිනිස්සු ශෝචනීය ලෙස විපත් වලින් වලින් මිය යාමයි ..? මේක හරිම කනගාටු දායකයි ...?අපේ රටේ මිනිසුන් ගේ ජීවිත පවා රටතුල හරිම අනාරක්ෂිතයි ...? (බ)
නිශාර්ඩ් Tuesday, 16 August 2016 04:52 AM
බොහොම කණගාටු දායක මරණයක්. අපේ රටේ ලස්සන බලන්ට ඇවිත් ජීවිතය අහිමි වෙයි කියල ඇයවත් සිතන්ට නැතුව ඇති. මග පෙන්වන්නා ඔවුන්ව හරියට දැනුවත් කළේ නැතුව වත්ද ? ඇයට නිවන් සුව පතමි. (බ)
පහන් Tuesday, 16 August 2016 04:58 AM
ලංකාවේ අයත් ඔය ඇල්ල නගින්න්නේ නැහැ කවුරුවත් එතන ඉදල නැති පාටයි .හොදටම ලිස්සනවා (බ)
ජයසේන Tuesday, 16 August 2016 05:14 AM
ජාති ජාතිත් මේවා කරදරයක් ඔබට හෝ වෙනත් කිසිවකුට නොවේවා! ඔබ අදහන ආගම අනුව ඔබට ලැබිය යුතු ශාන්තිය ලැබේවා! (බ)