ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූණ්යයෝත්සවය එරට වෙසෙන විවිධ ජාතික බෞද්ධයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 22 සහ 23 දිනවලදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නා හිමියන්ගේ අනුශසනා පරිදි පවැත්වු මෙම පින්කමට පැරිස් බෞද්ධ විහාරාදිපිත කෝ. ආනන්ද රත්මලානේ සමාධි බෞද්ධ විහාරාධිපති මාපලගම බුද්ධසිරි, කයිකාවල සුනන්දාරාමාධිපති බෝපිටියේ විජිත, තල්ගස්වල පුණවර්ධනාරාමාධිපති මානම්පිට අමිත, කොලොන්නාව බෝධිරාජ විහාරාධිපති බොරැල්ලේ කෝවිද, මිරිසවැටිය රජමහා විහාරවාසී ඊතන වැටුණුවැවේ ඤාණරතන, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජීනානන්ද සහ තංගල්ලේ සුමංගල යන හිමිවරු ද වැඩම කළහ. ප්‍රංශයේ වෙසෙන සෝභිත සමනක්කොඩි, ගීතානී වීරසිංහ යුවළ හා චන්දන, සුබෝධනී මැණික්පුරගේ යුවළ කඨින පිංකමේ දායකයෝ ය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රංශ පන්සලේ කඨින පිංකම