IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ප්‍රංශ ප්‍රහාරය මෛත්‍රී හෙළා දකියි

ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

කුරිරු ත්‍රස්තවාදයේ අත්දැකීම් ඇති ජාතියක් ලෙස රටක් වශයෙන් හා සියලු පුද්ගලයන් ලෙස පැරිස් ප්‍රහාරය හෙළා දකින බව ජනපතිගේ ට්විටර් පණිවිඩයේ සටහන්වේ.

ට්විටර් ඔස්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සියලු දෙනා එකමුතුවී ලොව පුරා පැතිර ඇති ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතු බව විශ්වාස කරන බවයි.



අදහස් (0)

ප්‍රංශ ප්‍රහාරය මෛත්‍රී හෙළා දකියි

පිවිතුරු Sunday, 15 November 2015 04:24 AM

ජාතික ආරක්ෂාව ගැන නොසිතා බලයට ඒමට දුන් පොරොන්දු ඉටු කිරීමෙන් තව වැඩි කාලයක් නොගොස් මෛත්‍රි මහත්තයට ප්‍රංශ ජනාධිපතිගේ ශෝක පණිවිඩ අනෙක් පැත්තට එන වගනම් අපිට ස්ථිරයි (ම)

:       0       0

පියල් Sunday, 15 November 2015 05:13 AM

මෛත්‍රී මහත්තයෝ, අපේ සෝභිත හිමිගේ අපවත් වීමෙන් මුළු රටම කදුළු සලන වෙලාවේ උන් වහන්සේගේ ඉල්ලීම වන ඇමති මණ්ඩලය 20 ට අඩු කිරීම දැන්වත් කැබිනට් සංශෝධනයකින් කරනවානම් ඒක ඔබතුමාට උන්වහන්සේ වෙනුවෙන් කල හැකි ලොකුම උපහාරයයි. (ම)

:       0       0

සුනිල් Sunday, 15 November 2015 05:55 AM

ගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතානණි කුරිරු ත්‍රස්තවාදයේ අත්දැකීම් අපහට නොමැත.(ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 15 November 2015 08:20 AM

මහින්ද රාජපක්ෂ මහත්තයා නොහිටින්න අපටත් කියන්න තිබුනේ ප්‍රේරේ ෆොර් ශ්‍රීලංකා කියලා තමයි (ම) .

:       0       0

ඉන්දික Sunday, 15 November 2015 10:08 AM

මහින්ද ජනාධිපති නොහිටින්න අපි තවම බෝම්බ වලින් මැරුණු කට්ටිය ගණන් කරනවා. (බ)

:       0       0

ප්‍රංශයේ - සුජීව Sunday, 15 November 2015 10:10 AM

ත්‍රස්ත ක්‍රියා හෙළා දකින ඔබතුමා තවත් ඉන්න කොටි නිදහස් කරන්න පුළුවන් තරම් ඉක්මනින් රණවිරුවන්ව අත්අඩංගුවට ගන්න (බ)

:       0       0

බමුණු ආරච්චි Monday, 16 November 2015 01:21 AM

නමුත් ඒගොල්ලෝ මෙහෙ ත්‍රස්ත ක්‍රියා හෙළා දැක්කේ නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1006 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1379 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5495 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1328 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5504 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4996 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17479 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 141 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site