IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රංශ පොලිසිය නගරයක් පීරයි : ගැහැණියක් බෝම්බයක් පුපුරවාගෙන මැරෙයි

පසුගිය සිකුරාදා පැරිසියට එල්ල වූ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු උතුරු පැරිසියේ ස්ටඩ් ද ප්‍රාන්ස් පාපන්දු පිටිය සමීපයේ පිහිටි සෙන්ට් දෙනිස් නගරයේ (පැරිස් වේලාවෙන්) අද අලුයම 4.30ට ප්‍රංශ පොලිසියේ ‘රේඩ්‘ හා ‘බ්‍රී‘ විශේෂ ප්‍රහාරක බල ඇණි මෙහෙයුමක් කළේය.

එහිදී ගැහැණියක බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි හානිකර ගත්තාය.

පොලිස් වෙඩි පහරින් තවත් මිනිසෙක් මැරුම් කෑවේය.

පොලිසිය මේ වැටලීම කළේ සිකුරාදා ප්‍රහාරයේ තවත් සැකකරුවන් ඇත්දැයි සෙවීම සඳහා ය. සිකුරාදා ප්‍රහාරයෙන් මැරුම් කෑ ඊබ්‍රහීම් අබ්දෙල් සලාම්ගේ මිත්‍රයකු බව කියන අබ්දෙල් හමීඩ් අබවුද් නැමැති ත්‍රස්තවාදියා මෙතෙක් සොයා ගෙන නැත. ඔහු මෙම ප්‍රහාරය බෙල්ජියමේ සිට සැලසුම් කළැයි ප්‍රංශ පොලිසිය සැක කරයි.

මෙම සෝදිසිය වෙනුවෙන් සෙන්ට් දෙනිස් සරසවිය ද, කඩසාප්පු ද වසා දැමිණි.

අංක 13 උමං දුම්රිය ද   මහජන බස් , ට්‍රෑම් සේවා ද නවතා දැමිණි.

ඇල්ජීරිය, මොරොක්කෝ, ටියුනීසියා, පාකිස්තාන්, ඉන්දියා හා ශ්‍රී ලාංකික දෙමළ ජනයා මෙම නගරයේ වැඩිපුර ජීවත් වෙති.

මේ අතර ප්‍රංශයේ  කළ සෝදිසිවලින් 168 දෙනෙකුත්  ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 23 දෙනකු රඳවා ගත් බවත්, ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව අද උදේ සෙන්ට් දෙනිස් වැටලීම කළ බවත් ප්‍රංශ පොලිසිය කියයි.

මේ අතර ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද් අද වොෂින්ටන් නුවර දී බරක් ඔබාමා ඇමරිකා ජනාධිපති හමු විය.

ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජෝන් කෙරීද ප්‍රංශයට පැමිණියේ ය.

ප්‍රංශ ජනපති බුහස්පතින්දා (19) මොස්කව් නුවරට යෑමට ද නියමිතය.

කළු ඇඳුමින් සැරසුණු මෙම පොලිසිය මුහුණු ආවරණ පළඳී.

unnamed1 unnamed

s

paris_20151118nload 151118005738-saint-denis-raid2-exlarge-169 _86742553_0paris_2015111830180889 _86742504_paris20151118030180737

 



අදහස් (0)

ප්‍රංශ පොලිසිය නගරයක් පීරයි : ගැහැණියක් බෝම්බයක් පුපුරවාගෙන මැරෙයි

දම්මි Wednesday, 18 November 2015 01:13 PM

ත්‍රස්තවාදය මුලු ලෝකයෙන්ම තුරන් කළයුතුය (නි)

:       0       0

අනිල් Wednesday, 18 November 2015 01:40 PM

දැන් තේරෙනවා ඇති ත්‍රස්තවාදයේ භයානකකම. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 19 November 2015 06:56 AM

ජිවිත දේපල විනාශ කරමින් මොනා ලබාගන්නද මේ මිනිස්සු මේ ත්‍රස්ත ක්‍රියා පතුරුවන්නේ. අන්තිමේදී ඔවුන්ට අත්වන ඉරණම අකාලේ මියයාම නේද? (ම)

:       0       0

ලාල් Wednesday, 18 November 2015 12:21 PM

මොකක්ද මෙච්චර දරුණු අපරාධ කරන්න හේතුව? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1479 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2003 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2503 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5734 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1795 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6389 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18295 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site