IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශ මෙහෙවර තිස් වසරයි

ප්‍රංශයේ මහ ගෙදර ලෙස පිළිගැනෙන ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2013 වර්ෂයේ නව නිලධරයෝ පත්කරගනු ලැබූහ.

අඩපනවී තිබූ සිංහල මහ ගෙදර ගොඩ නැගීමට සියලු දෙනාගේම සහාය බලාපොරොත්තු වන බව නව සභාපති පැවසුවේය. එහි සභාපති, ලේකම්, භාණ්ඩාගාරික හා සංවිධායක යන ප්‍රධාන තනතුරු සඳහා අනුපිළිවෙළින් රංජිත් කුලතුංග, සතිස්චන්ද්‍ර පෙරේරා, කලුපහන හා සම්පත් වර්නකුලසූරිය යන මහත්වරු තොරා පත්කර ගනු ලැබ සිටිති.

සංවිධානය පිහිටැවූයේ තිස් වසරකට කලිනි.



අදහස් (0)

ප්‍රංශ මෙහෙවර තිස් වසරයි

සුනිල් පෙරේරා Friday, 22 March 2013 09:21 PM

දිගු සේවා කාලයක් (දී)

:       0       0

තුෂාර Friday, 22 March 2013 02:51 PM

ඔය සංවිධානය ගැන දන්නවා හොඳට. අපිත් හිටියා ඕකේ ටික කාලයක්.මෙලෝ රහක් නෑ (ස)

:       0       0

බංඩාර Friday, 22 March 2013 03:12 PM

තුෂාර, වැඩකරන අයත් එක්ක ඔහොම කියන්න ඉස්සරටවලා ඔයා කෙහෛද හිටියේ. මම දන්න තරමින් සෞදියෙනේ.(නදී)

:       0       0

රංග Saturday, 23 March 2013 01:35 PM

ඒ සේවා කාලය තුල කල සේවය අපි අගය කරමු (දී)

:       0       0

සේරම් Saturday, 23 March 2013 01:02 AM

බංඩාර මහත්තයා, ඕක දැන් සිංහල නමින් යන වෙළද වයාපාරයක් වෙලා තියෙන්නේ. අපි ඕක දාලා ගියේ ඕකෙන් අපේ රටට වැඩක් කරන්න බැරි නිසා. හැමදාම ඕකේ තනතුරු වලට එක එක අය මරාගත්තා. ඒකයි අපි දැන් බලන්ඉන්නේ. (නදී)

:       0       0

සේරම් Friday, 22 March 2013 04:27 PM

1983 දි ඔය සංවිධානය පටන් ගත්තේ අපි. අද ඉන්න අය ඒකේ අගය දන්නේ නැහැ. ඕකෙන් කරන්නේ තමන්ගේ බඩ වියත රැකගන්න එකත් මුදල් ගැරීමත් පමණයි. පටන් ගත් අට පසෙකට වී බලා සටින්නෙමි. රටත් කාලා රට් නමත් කන්න.(නදී)

:       0       0

උපුල් Friday, 22 March 2013 04:31 PM

ජයවේවා (දී)

:       0       0

කුමාර Saturday, 23 March 2013 02:25 PM

විදේශ සම්භන්දය හොදටම ත්ගියෙන් රටක් තමයි ප්‍රංශය කියන්නේ (දී)

:       0       0

ජගත්-පැරීසිය Friday, 22 March 2013 04:41 PM

ඕක ඇතුලේ තව වවුලෝ ටිකක් ඉන්නවා උන් ටිකත් එළවලා දැම්ම නම් මහගෙදර නියමයි .(නදී)

:       0       0

කුමාර Sunday, 31 March 2013 04:46 PM

තිස් වසරක ජාතික මෙහෙවර අගය කරන්නෙමි (අ)

:       0       0

අශෝක Saturday, 23 March 2013 03:07 AM

නීලවීරට ප්‍රංශයේ මුල්ම සිංහල සංගමය ආරම්භ කිරීමේ ගවෞරවය හිමි විය යුතුය​.නීලවීර (මියගිය) මහතාගේ බලවත් උද්‍යෝගය නිසා 1982 වසරේ ජුවන්විල් පන්සල අසල එලිමහනේ අප කිහිප දෙනෙකු එක්වී ප්‍රන්‍ශයේ පලමු සින්හලයන් ගේ සන්විධානය වන​ බෞද්ධ සංඞමය පටන් ගත්තා. ඉන්පසු එය ටිකෙන් ටික​ දියුනුවන විට එහි අයිතිය කියන්නත් , සභාපති කම ලබාගන්නත් බොහෝ දෙනාට අවශ්‍ය උනා. පරවාහැර චන්දරතන හිමියන් ද​ එකල අප සමඟ විය​. බොහෝ දෙනාට අවශ්‍ය වූයේ ලන්කාවට ගියපසු ලොකු ලොක්කන් සම්ග පින්තූර පල කරවා ගෙනීම බව නොකියාම බැරිය​. ඉන් පසු බොහෝ සන්විධාන බිහිවිය​. සමහර සන්ගම් මගින් ශ්‍රී ලාන්කිකයන්ට​ සහ ලන්කාවට සෑහෙන සේවයක් සිදුකල බවද කිව යුතුය​. මා අමතකව ගිය අතීතයෙන් බිඳක් මතක් කර දුන්නා මිස කිසිවෙකුට​ අවමානයක් කිරීම සඳහා මෙය නොලිව් බවද පවසමි.(නදී)

:       0       0

බංඩාර Friday, 22 March 2013 06:28 PM

සේරම ඕගොල්ලෝ පටන්ගත්තා. පැනලා ගියා. දැන් බලාගෙන ඉන්නවා. (නදී)

:       0       0

මනෝහරන් Friday, 22 March 2013 12:38 PM

යකඩ මල්ලට ගුල්ලෝ විද්ද කාලේ පන්මල්ල ගැන කවර කතාද?(නදී)

:       0       0

මහේෂ් Monday, 25 March 2013 03:24 PM

ඒ මෙහෙවරට ගොඩාක් ඔපින් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1033 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4168 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1295 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 757 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1077 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 720 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site