IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ප්‍රංශ යුවළට තරු හෝටලයේදී තරු පෙනෙයි

දින කිහිපයක නිවාඩුවකට ලංකාවට පැමිණ සිගිරියේ සංචාරක හෝටලයක නැවතී සිටි යුවළකගේ රුපියල් ලක්ෂ දෙකක මුදල් පසුම්බිය හා විසා කාඩ් බැංකු කාඩ් සියල්ල හෝටල් කාමරයේ තිබී අතුරුදන් වී ඇතැයි සිගිරිය පොලිසියට පැමිණිලි කර ඇත.

අතේ කිසිදු මුදලක් නැතිව තමන් දැඩි ලෙස අසරණවී සිටින බව ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් වන ජිවනි බාලසුරිය මහත්මිය පැවසුවාය.

තමන් සැමියා හා දියණිය ද ප්‍රංශයේ සිටම ලංකාවේ සුපිරි සංචාරක හෝටල් වෙන්කර  මුදල් ද ගෙවූ බවත් සිගිරිය රන්ගිරිගම දී මේ සිද්ධියට මුහුණ පෑ බවත් ඇය කීවාය.



අදහස් (0)

ප්‍රංශ යුවළට තරු හෝටලයේදී තරු පෙනෙයි

නාලක Wednesday, 03 August 2016 11:35 AM

මෙවැනි දේවල් ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවා... රටේ නමට සහ සංචාරක ව්‍යාපාරයට අහිතකරයි... ලොකු ලොකු රටවලත් මෙව්වා වෙනවා.. නමුත් අපි වගේ පොඩි රටක මෙහෙම වුනාම ඉක්මනට නරක නාමය ලොව පුරා පැතිරෙනවා... මෙය සිද්ද වුනු හෝටලේ පාලනාධිකාරිය මේ ගැන සොයා බැලිය යුතුයි... නමුත් තමන්ගේ මුදල් පසුම්බි ආරක්ෂාකාරීව තියාගන්නත් සංචාරකයෝ දැනගත යුතුයි.... (ර)

:       0       0

දුසාර Wednesday, 03 August 2016 11:58 AM

නාලක, හරියට හරි. (ර)

:       0       0

පද්මිණි Thursday, 04 August 2016 06:28 AM

සිදුවීම ගැන කණගාටුයි. පොලිසිය උපරිම සේවාව. කරාවි. අපිනම් ලංකාවට යන්නේ ගමේ ගොඩේ ඇවිදලා අහිංසක ගම්මුන් සමඟ එකතුවෙලා දානයක් මානයක් දීල වෙල්යායේ සුවද විදලා එන්න.(ම)

:       0       0

ජෝසප් පෙරේරා Wednesday, 03 August 2016 02:17 PM

හෝටල් කාමරවල අනිවාර්යෙන් රහස් අංක යොදා වැසිය හැකි සේප්පු තිබේ. මොවුන් මෝඩ කමට ඒවා පාවිච්චි කරලා නෑ. එහෙමත් නැත්නම් ලෝබ කමට එවැනි පහසුකම් නැති හෝටලේක නතර වෙන්ඩ ඇති. (අ)

:       0       0

කුරුවිට සුනිල් Wednesday, 03 August 2016 02:25 PM

නලකට මගෙන් මල් මිටක් (අ)

:       0       0

රොකී‍ Saturday, 06 August 2016 03:01 AM

කවුරු කවුරුත් දැනටමත් නිගමන වලට බැහැලා වගෙයි. නාලක විතරයි මෙතනින් යම් වැදගත් යමක් දැක තිබෙන්නේ. (නි)

:       0       0

බුද්ධි Wednesday, 03 August 2016 04:56 PM

බොහෝ අය රක්ෂණ මුදල් ලබාගැනීමටත් මෙය සිදුකරනවා (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 03 August 2016 07:27 PM

මෙම ප්‍රංශ යුවල ලංකාවට ආවහම ඉන්නේ පවුලේ කිසි කෙනෙකු නැතුවද? ප්‍රංශ නිසා පවුලේ අය සමඟ ඉන්න ලැජ්ජද? නැතිවු බැංකු කාඩ් ක්‍රියාවිරහිත කිරීමට සහ තමනට පාඩු නොවන්නට තමන්ගේ බැංකුවට දැනුම් දෙන්න ක්‍රම තියෙනවා. අමතරව බැංකු කාඩ්පත් වලින් රක්ෂණයක් තියෙනවා. සිදුවූ පාඩු බොහොමයක් ලබාගන්නට පුළුවන්. පුදුමය මේ අයට ලාංකික පවුලේ අය හෝ යහළු යෙහෙළියන් නැති එක (නි)

:       0       0

ජයතු Wednesday, 03 August 2016 08:33 PM

ජෝශප් පෙරේරා මහතාගේ කතාව ඇත්ත. මෙවැනි දේවල් ලංකාවේ පමණක් නොව පිටරටවලත් සිදුවෙනවා. ඒ බව බොහෝ හෝටල් කාමරවල උපදෙස් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා. දවල් කාලයේදී කාමර පිරිසිදු කරන සේවකයින් ඇතුළුවන නිසා තමන්ගේ වටිනා දේවල් රැකගැනීමට තමන් දැනගත යුතුයි. (නි)

:       0       0

වසන්ජය Wednesday, 03 August 2016 10:14 PM

තව සමහරු රක්ෂණ වලින් වන්දි ගන්නත් මෙවැනි දේ නිර්මාණය කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 347 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 447 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 802 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 937 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 695 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 666 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39138 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site