ප‍්‍රංශ සවාරිය හත් වතාවක් ජයගත් ලාන්ස් ආම්ස්ටෝන්ට එරෙහිව, ඇමරිකානු මත්දාව්‍ය විරෝධී ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති චෝදනා පිළිබඳව තවදුරටත් කි‍්‍රයා නොකරන බව ලාන්ස් ආම්ස්ට්‍රෝං පෙරේදා (23 වැනිදා) පැවසීය. මෙම තත්ත්වය නිසා ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ප‍්‍රංශ සවාරි ශූරතා හතම ඔහුට අහිමි වී යාමේ අවදානමක් තිබේ. පිළිකාවකින් සුවය ලබමින්, පාපැදි තරග සඳහා ඉදිරිපත් වූ ආම්ස්ටෝන් සිය වෙබ් අඩවියේ සටහන් කර තිබුණේ ඔහුට විරුද්දව ඇති චෝදනාව පිළිබඳ පිළිතුරු බැදීමට බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත‍්‍රිය වන තුරු අවස්ථාව තිබුණ බවයි. ”සෑම මිනිසෙකුටම ජීවිතයේ එක අවස්ථාවකදී හොඳටම එපා වෙන තත්ත්වයට පත්වෙනවා. මා හිතන්නේ මා දැන් පැමිණ සිටින්නේ එම අවස්ථාවටයි.” යයි ආම්ස්ට්‍රෝංගේ වෙබ් අඩවියේ සටහන් කර තිබිණ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ප‍්‍රංශ සවාරි ශූරතා හතම ආම්ස්ට්‍රෝංට අහිමි වීමේ අවදානමක්
රිශාඩ් Saturday, 25 August 2012 09:16 AM
ඔබ නියම පරමාදර්ශී මිනිසෙක්,ඔබට දීර්ගායුෂ (ස)
චන්දසිරි Friday, 24 August 2012 05:28 PM
ඔහුට තියෙන චෝදනා සේරම බොරු (අ)
සමන්ත Saturday, 25 August 2012 10:42 AM
ඇමරිකාව හොරටනේ දිනලා තියෙන්නේ.. තහනම් ද්‍රව්‍ය ගත්තනම් කිසි සමාවක් දෙන්න නරකයි..(නු)