IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


පැරිෂුටුයෙන් ආ මරුවා

(ඉන්දිකා රාමනායක)

අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ දී පැරිෂුට් පුහුණුවක නිරත වෙමින් සිටීයදි සුළගේ දිසාව වෙනස් වීමෙන් පැරශුට් දෙකක් එකට පැටලී වූ අනතුරි නිලධාරියකු මියගොස්  සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාර්න්ඩර්  දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

සිද්ධියෙන් ස්කොඩ්‍රන් ලීඩර් නිලයේ සිටි නිලධාරියකු මියගොස් ඇති අතර.සැරයන්වරයකු තුවාල ලබා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මියගොස් ඇත්තේ ගුවන් හමුදා බළගනනායක  මනෝජ් ගුණතිලක නමැති වීරකෝටුව පල්ලෙපොලළ පදිංචි 34 හැවිරිද අයෙකි. අඩි 8000 උඩ සිට පැරිෂුට් මාර්ගයේ පහළ පැමිණිමේදි පැරිෂුට් දෙක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇත.



අදහස් (7)

පැරිෂුටුයෙන් ආ මරුවා

Dilshad Saturday, 20 March 2021 07:35 AM

නොදන්න දේවල් කරන්න යනවා.

:       60       7

PrasannaSaturday, 20 March 2021 10:30 AM

හැමදේම දන්න කෙනෙක් කමෙන්ට් එක දාලා තියෙන්නේ...

:       3       34

RaveendraSaturday, 20 March 2021 11:46 AM

ඔබගේ ඥාණය පිළිබඳව පුදුම වියයුතු නැත. මක්නිසාදයත් ඔබ සියල්ල දත් විශිෂ්ඨයෙක් වීමයි. අප නම් අවංකව සඳහන් කරන්නේ මළපොතේ අකුරක්වත් නොදන්නා මිනිසුන් කොට්ඨාශයකි. නොදන්නා නිසාම අප ඉගෙනීමට උපරිම උත්සාහයක් දක්වන්නෝය. එහෙත් අප මනුෂ්‍යයින් නිසා සියල්ල නොදන්නෝය...

:       2       15

KosalaSaturday, 20 March 2021 02:02 PM

නොදන්න දේවල් කියන තමන් බත් බැලයකු බවයි පෙනෙන්නේ...

:       0       0

chandawimala himi Saturday, 20 March 2021 10:55 AM

හරිම ශෝචනීයයි. කාලගුණය ගැන අවබෝධයවක් තිබුණේ නැද්ද? අපරාදේ රටක් වටින නිලධාරියෙක්., මනුස්සයෙක් රටට ඒකාලේ අහිමි වුණා.

:       4       13

Hameed Saturday, 20 March 2021 02:03 PM

වැඩක් කරනවා නම් ඉහත සඳහන් පණ්ඩිතයන්ගෙන් උපදෙස් ගත යුතුයි.

:       0       0

රුක්මාල් Sunday, 21 March 2021 12:00 AM

අනතුරක් සිදු වීමට තැනක් -නොතැනක් නැත... නිවන් සුව පතමු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 5 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කතානායක තෝරන්න ඡන්දයක්?
2024 දෙසැම්බර් මස 16 133 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.


සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500 පනී
2024 දෙසැම්බර් මස 16 142 0

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.


ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි
2024 දෙසැම්බර් මස 16 959 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ


තොරතුරු තාක්ෂණ සිසුවියන් සිව් දෙනා රටවල් 27ක් පරදයි
2024 දෙසැම්බර් මස 16 316 0

බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප


අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 234 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 195 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 102 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site