IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘පිරිසකට පමණක් තිබූ පහසුකම් හැමෝටම දෙනවා‘

වසර  විස්සකට  අධික කාලයක්  මේ රටේ  එක්තරා  පිරිසකට  පමණක්  සීමාවී තිබුණු පහසුකම්  ජාත්‍යන්තර  සම්බන්ධතා මේ රටේ අනාගත  පරපුරටම හා  සමස්ත ජනතාවට  භුක්තිවීදිමේ  අවස්ථාව එළඹෙන අගෝස්තු 17 දිනෙන්  පසුව පිහිටුවන එජාප රජය මගින්  ලබාදෙන බව ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක හිටපු  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා  මහර  ආසනයේ පැවති ජන හමුවකදී පැවසුවේය.

භෞතික සංවර්ධනය, පොදු අවශ්‍යතාවය, පොදු ප්‍රවාහන සේවා , පාසැල් ග්‍රාමිය මාර්ග, පානීය ජල පහසුකම්  අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මඟ පෙන්වීම යටතේ  ක්‍රියාත්මක කරන අතර  ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  ආශිර්වාදය ඇතුව ගම්පහ දිස්ත්‍රික්කය සංවර්ධනය කර මෙතක්  කල් දේශපාලන උවමනා වෙනුවෙන්  ජනතාව යොදාගත්  යුගය අවසන් කර ගම්පහ නගරය මත්ද්‍රව්‍ය මත්පැන් සහමුලින් තුරන් කර නීතිය හා සදාචාරය පිරිපුන් පුරවරයක්  කරන බව විජයවර්ධන මහතා කිවේය.

 

 

 



අදහස් (0)

‘පිරිසකට පමණක් තිබූ පහසුකම් හැමෝටම දෙනවා‘

වයිකෝ Thursday, 06 August 2015 07:27 AM

මැති ඇමති වරුන්ට තියන පහසුකම් එහෙමත් හැමෝටම දෙනවද ? (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 06 August 2015 07:28 AM

රට රැකියා කරන උදවියටත් සහන සලසන්න බලන්න.(නදී)

:       0       0

එච්. ජගත්දේව Thursday, 06 August 2015 04:44 AM

මේවා විකාර කතා පමණි. මෙරට පාලක ඉහළ පෙලැන්ති දෙකක් ඇත. එකක් ගතානුගතික නාගරික පාලක ඉහළ පැලැන්තියයි. මෙය මාර්ටින් වික්‍රමසිංහ ශුරින් හැඳින් වුයේ බමුණු කුලය කියාය. ග්‍රාමීය පසුබිමක් ඇති පාලක ඉහළ පැලැන්තියක් ද වර්ධනය වී ඇත. තවමත් රටේ ආදායම වැඩියෙන් සංසරණය වන්නේ නාගරික ඉහළ පැලැන්තියේ ප්‍රධාන පවුල් අතරය. ජන මාධ්‍ය පවා ඇත්තේ මොවුන් අතේය. එනිසා ඔවුනට ඕනෑම බොරුවක් පැතිරවිය හැකිය. මොහු ද ඒ ඉහළ පැලැන්තිය නියෝජනය කරන දේශපාලකයෙකි. ධනය සම සේ බෙදී යාම ගැන මොවුන් කියන කතා ඡන්දයට කියන කතා පමණි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1440 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1821 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5585 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1523 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5926 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5586 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17818 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site