රුපියල් එක්ලක්ෂ විසි දහසක් වටිනා කුරුඳු සොරකම් කළැයි කරන්දෙනියේ තරුණයකු අත්අඩංගුවට ගනිමින් පොලීසිය නිවැරදි ලෙස පරීක්ෂණ පවත්වතියි මහ ඒ දන්ඩ හන්දියේ අද පොලීසියට පක්ෂව උද්ඝෝෂණයක් ඇරැඹීය.
ගිය සිකුරාදා එතැනම පැවති උද්ඝෝෂණයෙන් කියැවුණේ පොලීසිය අහිංසකයකු බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අද උද්ඝෝෂණයේ යෙදෙන්නන් පවසනුයේ පරීක්ෂණ පැවැත්වූ නිලධරයනට දඩුවම් නොකරන ලෙසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිරිසක් පොලීසියට කඩේ යති
දිසානායක Monday, 13 May 2013 12:28 AM
පොලිසියට කඩේ යනවට වැඩ හොද නැද්ද ගැහැණු වැසිකිලියක තිබෙන දේවල් අනුබව කළා නම්? (නි)
සේරම් පැරිස් Sunday, 12 May 2013 02:07 PM
අද කඩේ යන එක ලංකාවට උරුමයක්. දේශපලුවනට කඩේ යෑම. පොලිසියට කඩේ යෑම. කාර්යාලයේ ලොක්කට කඩේ යන එක ලංකාවේ ගොඩක් අයගේ සිරිතක්.(නදී)
චමි කුවේට් Monday, 13 May 2013 02:12 PM
දිසානායක, සරසි, සේරම් වගේ මිනිස්සු පොලිසියට බනිනේ අගේ නොදැන. (නි)
දිසානායක (ස) Monday, 13 May 2013 09:09 AM
හොරකම් කරන එක හොදයි. හොරකම් කරන අය නිදහස් කරන්න කියන අයත් හොදයි. හොරකම් කරන අයගේ පවුල් වල ඉන්නේ සාමනේරවරු වෙන්න ඇති. හරි දේ තේරුම් ගන්න පුළුවන් මොලයක් තියෙන මිනිස්සුන්ට විතරයි. (නි)
සරසි Sunday, 12 May 2013 05:59 PM
පොලිසියට කඩේ යන අය අනිවාර්යෙන්ම වැරදි කරන අය වෙන්න ඇති. ඔය අතර කසිප්පු කාරයෝ, ගංජා කාරයෝ, හොරු දුෂන කාරයෝ හා ඔවුන්ගේ පවුල් වල අය ඇති. අහිංසක හොද මිනිස්සුත් කීප දෙනෙක් බලෙන් ගෙනත් ඇති.(නදී)