IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පුරස්ථි සැත්කමට තිස්කෝටියක රොබෝවෙක්

පුරස්ථි ග්‍රන්ථියේ  පිළිකා ප්‍රතිකාර ලබා දීමට වෛද්‍ය රොබෝවරයකු කොළඹ ජාතික රෝහලට ගෙන්වා ගැනීමේ  මුලික පිඹුරුපත් සකස් කරගෙන යයි. එවැනි රොබෝවරයකුගේ මිල රුපියල් තිස් කෝටියකි.

මෙමගින්  සර්වාංගයන්හි  සැත්කම් සිදු කිරීම පවා  අවස්ථාව සැලසෙන බව ජාතික රෝහලේ ජන්‍ය මෞත්‍ර  ලිංගික ශල්‍ය වෛද්‍ය  විශේෂඥ  මහාචාර්ය නෙවිල් පෙරේරා මහතා පැවසීය.

 පුරස්ථි ග්‍රන්ථියේ  පිළිකා සඳහා ලොකු කැපීම් මගින් කෙරෙන සැත්කම් වෙනුවට දැන් ‘යතුරු සිදුරු‘ක්‍රමයෙන් සැත්කම්  අරඹා ඇත.

ඊළඟ  පියවර  වන්නේ වෛද්‍ය රොබෝවරයකු ඒ සඳහා යොදවා ගැනීමයි.

රොබෝ හසුරුවාලමින්  සැත්කම සිදුකරන්නේ  වෛද්‍යවරයාය.රොබෝ මගින්  ශරීර අභ්‍යන්තරයේ  කොටස් ත්‍රිමාන ලෙස දැකිය හැකියි.

එය සැත්කමේදී ඉතා වැදගත් බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙවැන්නක් ජාතික රෝහලට අත්‍යවශ්‍ය වේ.එම නිසා  වෛද්‍යවරුන්  රැසක්ම මේ හා සම්බන්ධව මුලික සාකච්ඡාවක් පවත්වාගෙන යයි.

වයස අවුරුදු පනහ ඉක්ම වු  පිරිමින් සඳහා  සිදු කරන විශේෂ රැධිර පරීක්ෂණයකින්

පුරස්ථියේ පිළිකා  මුල් අවස්ථාවේදී ම හඳුනා  ගැනීමට හැකිවන බව මහාචාර්යවරයා සඳහන් කළේය.



අදහස් (0)

පුරස්ථි සැත්කමට තිස්කෝටියක රොබෝවෙක්

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 25 February 2014 09:21 PM

කෝටි තිහක් වියදම් කරලා රොබෝවරු ගෙන්න ඕන නැහැ අපේ දක්ෂ වෛද්‍ය වරු ඉන්නවා,ඔය කෝටි තිහෙන් ඉස්පිරි තාල වලට අඩුපාඩු සහ බේත් ගෙනත් දෙන්න. (අ)

:       0       0

ප්‍රදීපා Tuesday, 25 February 2014 12:00 PM

මේ වගේ ඉතා ප්‍රයෝජනවත් වැඩකට කෝටි 30ක් වියදම් කරනවා කියන්නේ ලොකු මුදලක් අගය කලයුතු හොද තීරණයක්. (දිල්)

:       0       0

සංජු Tuesday, 25 February 2014 02:09 PM

බොර වියදම් නතරකරලා මේවගේ වැදගත් දෙයක් ගැන බලමු (දී)

:       0       0

අසෝකා Tuesday, 25 February 2014 02:31 PM

ඉතාමත් හොද අදහසක්.හැබැයි ඒවා ගෙනාවට පාවිච්චි කර ප්‍රයෝජන ගන්නත් වෛද්‍යවරු උනන්දු විය යුතුයි (දිල්)

:       0       0

අල්විස් Tuesday, 25 February 2014 03:44 PM

මේවා රටට ජනතාවට කළයුතු යුතුකම්. පුරස්ථි ග්‍රන්තියේ පිළිකා සැත්කම් සඳහා පිටරට යාමට දැන් අවශ්‍ය නැහැ. රජයට ජනතා ප්‍රණාමය. (දී)

:       0       0

පාලිත Tuesday, 25 February 2014 05:50 PM

සල්ලි කීයක් ගියත් මේ වගේ වැඩ කරන්න ඕන. මේවා වටිනා වැඩ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1438 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1819 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5583 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1522 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5925 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5585 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17811 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site