IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ප්‍රසිද්ධියේ සමාව ගන්න අගමැතිට දින දෙකක්

මල් පාරේ අගමැති කාර්යාලය වට කැර පැය කිහිපයක් ගත කළ මහා සංඝරත්නයට අගමැති නියෝජිතයකු අත  සමාව ඉල්ලා ලිපියක් එවා තිබිණි.

ප්‍රසිද්ධියේ සමාව ගැනීමට තව සති දෙකක් කල් දෙන බව  සිහල රාවය කියයි.

අගමැති බුද්ධ ශාසන අමාත්‍යංශ ධුරයෙන්ද ඉල්ලා අස්විය යුතු යැයි ද සිහල රාවය බල කරයි.

ගම්පොළ පැවැති රැස්වීමකදී චීවරධාරියා යන වචනය භාවිතා කිරීමෙන් සිල්වත් ගරුතර මහා සංඝ රත්නයට අපහාසයක් සිදු කිරීමට  කිසිසේත්  අදහස් නොකළ බවත්  යම් කිසි ආකාරයකින් සිල්වත් ගරුතර මහා සංඝරත්නයට අපහාසයක් සිදු වුයේ යැයි  කල්පනා කරන්නේ නම්  අතිශයින් කණගාටු වන බවත් අගැමැති සම්බන්ධිකරණ ලේකම්වරයකු අත එවු පණිවිඩයේ සඳහන්ය.

 

 

 

  



අදහස් (0)

ප්‍රසිද්ධියේ සමාව ගන්න අගමැතිට දින දෙකක්

ජානක Thursday, 09 January 2014 06:57 AM

දවස් දෙකක් යනකොට මිනිස්සුන්ට මේවා මතක නැහැ (දී)

:       0       0

අසෝක Thursday, 09 January 2014 07:01 AM

මේවගේ සියලු වැරදි වලට පෙනී සිටියොත් නේද අපේ රට හරි මගට යන්නේ. (දී)

:       0       0

කාලිංග Thursday, 09 January 2014 07:04 AM

අපි බලන් ඉන්නවා ඒ දින දෙක (දී)

:       0       0

අයේෂ් Thursday, 09 January 2014 07:12 AM

අපේ රට වෙනුවෙන් හඩ නගන කාටත් අපි ණය ගැතියි (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 09 January 2014 07:20 AM

අනේ මේකේ තේරුම දන්නේ නැතුව අදහස් දාන අපේ සිංහල අය ගැන මට කණගාටුයි, හොදට හිතල බලන්න මොකක්ද ලංකාවේ වෙන්නේ කියල .(දී)

:       0       0

චමරි Thursday, 09 January 2014 03:30 PM

බුදු දහමට නිගා වෙන වැඩ කොයි තරම් මේ ලංකාවේ වෙනවද , චීවර ධාරියා කියුවා කියලා මොකටද මේ තරම් කේන්ති යන්නේ (දී)

:       0       0

ගයනි Thursday, 09 January 2014 07:31 AM

මෙහෙම ගියොත් ලංකාවේ ආගමික නායකයකුට කිසිම ගෞරවයක් නැති වේවි (දී)

:       0       0

සරත් Thursday, 09 January 2014 07:33 AM

මහා සංඝ රත්නයට අගෞරව වෙන කතා කියන්න එපා (දී)

:       0       0

මෙන්ඩිස් Wednesday, 08 January 2014 05:16 PM

කුඩු කන්ටේනර් නාටකයේ විරාමය නොහොත් තිරය වැසීම. විරාමයෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියල හිතාගන්න පුළුවන් ඇති නේ. නැත්නම් හෙට අනිද්දා වෙද්දී ආරංචි වෙයි....(දිල්)

:       0       0

ගොඩගේ Thursday, 09 January 2014 07:40 AM

හාමුදුරුවනේ, මොකද වැඩිය සෙනග නැත්තේ. වැඩේ සාර්ථක නැහැ වගේ. අපි මෙහෙ ඉදන් ඔහේ බලාගෙන ඉන්නේ. (දී) .

:       0       0

මානෙල් Thursday, 09 January 2014 07:50 AM

එහෙමනම් , රජයේ නිලතල දරන අයට " නිලධාරීන් " කීවොත් , එයද අපහාසයකි. මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද. (දී)

:       0       0

ගුණතිලක Wednesday, 08 January 2014 05:26 PM

අගමැති තුමා ඉල්ලා අස් වෙනවා ඔයිට වඩා හොදයි (දී)

:       0       0

ලුම්බිණි Thursday, 09 January 2014 08:04 AM

පින්තුර දිහා බැලුවම පෙනෙනවා මේ මහා සංඝ රත්නය මොන තරම් සිල්වත්ද, මොන තරම් ගරුතරද, මොන තරම් නිහතමානීද කියන එක. අපේ සිත් වල මොන තරම් ගෞරවයක් හා භක්තියක්ද ඇති වන්නේ මේ මහා සංඝ රත්නය දුටු පමණින්. සාදු! සාදු! සාදු! (දී)

:       0       0

වන්දනා Thursday, 09 January 2014 10:52 PM

රට දේශය වෙනුවෙන් කට අරින හිමිවරුන්ට අපගේ උත්තමාචාරය (දී)

:       0       0

සනා Thursday, 09 January 2014 08:05 AM

අගමැති තුමා කෙසේ වෙතත් පොලිස් මාමලාට නම් ගෙදර යන්න වෙයි.. ඔහොම තමයි මාමේ ඔය රස්සාව.. (දී)

:       0       0

සඳලි Thursday, 09 January 2014 03:47 PM

අගමැති තුමාගේ ග්‍රහ චාරය ටිකක් බලවා ගත්තොත් නරකද (දී)

:       0       0

ෂෙහාන් බණ්ඩාර Wednesday, 08 January 2014 05:30 PM

අගමැති හරිද යන්නත් මේ සිද්දිය අරභයා සංගයා වසන්සේලා කරන්නාවූ දෙය හරිදැයි යන්නත් කියන්න නොදන්නා නමුත් බුදුන් වහන්සේට අපහාස කල බොහෝ දෙනෙක් වෙනුවෙන් උන් වහන්සේ අබ ඇටයක තරම් වත් කෝපයක් වෛරයක් සිතෙහි නොරදා ඒ සියලු දෙනා වෙත උපේක්ෂාවෙන් සහ මෛත්‍රීයෙන් බැලු වග පමණක්ම දනිමි. (දිල්)

:       0       0

කපිල Wednesday, 08 January 2014 05:40 PM

අගමැති තුමනි ඔබ භික්ෂුන්ට කල අපහාසය හේතුවෙන් වහාම සමාව ගත යුතුමයි. නොකලොත් මම හිතන්නේ අනාගතයේ විශාල ප්‍රශ්නයකට මුලක් වේවි මෙය (දී)

:       0       0

රුක්මන් Thursday, 09 January 2014 08:28 AM

සිංහල ජාතිය සිංහල රට රැකුණේ අපේ වීර හිමිවරු නිසයි. සිංහල රාවයට ජයවේවා, මුළු දේශයම ඔබ වහන්සේලා සමගයි (දී)

:       0       0

අජන්ත Wednesday, 08 January 2014 05:42 PM

අනේ හාමුදුරුවනේ ඔය වගේ අපේ රටේ හැමටම වන වැරදි වලට නැගිසිටින්න (දී)

:       0       0

දමයන්ති Thursday, 09 January 2014 08:38 AM

මෙයින් සිදුවන්නේ බුද්ධාගමට නිගරුවකි... (දී)

:       0       0

හේමාල් Wednesday, 08 January 2014 05:44 PM

සිංහල රාවයට ජයවේවා (දී)

:       0       0

හේමපාල Thursday, 09 January 2014 08:40 AM

සමාව නොගත්තොත් (දී)

:       0       0

සුභාෂිණි Wednesday, 08 January 2014 05:46 PM

මෙතන තියෙන්නේ සදාචාරාත්මක ප්‍රශ්නයක් මිසක නීතිමය ප්‍රශ්නයක් නොවෙයි මට පෙන්නේ (දී)

:       0       0

වරුන Thursday, 09 January 2014 08:55 AM

රන්ජිත් මහත්තයා මම ඔබ සමග 100% එකඟ වෙනවා (දී)

:       0       0

රන්ජිත් Thursday, 09 January 2014 08:57 AM

මේ හිමිවරු කියන කතාවෙත් අත්තක් තියෙනවා අනාගත බුදු දහම රැක ගන්න කරන වෑයමක් මේ (දී)

:       0       0

චින්තක 2 Thursday, 09 January 2014 08:59 AM

වෙන රටක නම් වැඩේට සම්බන්ධ උනත් නැතත් ගරු කටයුතු ලෙස ඉල්ලා අස්වෙලා. (දී)

:       0       0

රසිඳු Wednesday, 15 January 2014 01:16 AM

අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ජාතියට සම්පතක් . නිවට පිස්සන්ගේ කතා ඉවසලා ඕවට එරෙහිව තවදුරටත් කටයුතු කරන්න.(නදී)

:       0       0

දසුන් Thursday, 09 January 2014 09:02 AM

නිතියේ පිහිට පැතුවා නම් මිට වඩා හොද නැද්ද (දී)

:       0       0

වර්ණපාල Thursday, 09 January 2014 09:07 AM

අගමැති තුමා වැරදි කතාවක් කළා නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ (දී)

:       0       0

අජිත් නිස්සංක Saturday, 11 January 2014 02:45 PM

සිංහල රාවයට නැගී සිටීමට හැකි වේවා අපට අද ඔබලාව වටිනවා.(නදී)

:       0       0

සම්පත් - පිටබැද්දර Wednesday, 08 January 2014 06:08 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ලොකු ලොක්කෝ මේ විදියට හැංගුනාම පොඩි මිනිහට තිතට නීතිය. කවදා හරි සත්‍ය ජය ගනීවි එතකොට අපේ රටේ ජනතාව අපායේ.(නදී)

:       0       0

සමන් Wednesday, 08 January 2014 06:09 PM

කුඩු වලින් දුෂනයෙන් රට මුදවා ගැනීමට කාලය එළඹ ඇත.(නදී)

:       0       0

සේනක Thursday, 09 January 2014 09:17 AM

මම නම් මොකුත් නොකියා සිටීමට වෙර දරමි (දී)

:       0       0

කුමාරි Wednesday, 08 January 2014 06:10 PM

අපේ හාමුදුරුවනේ, ලෝකය ඉදිරියේ බුදුදහම නින්දාවට ලක් නොකරන්න. බුදුපියාණන් දේශනා කලේ නින්දා ප්‍රසංසා වලින් කම්පා වෙන්න එපා කියල නේද? ඔබ වහන්සේලා රාළහාමිලාගේ බෙල්ල තද කරනකොට අනික් මිනිස්සු මොනවා නොකරයිද? ඇයි මේ අන්ද වෙලා වගේ? කෝ බුදු දහම?ගිහියන්ට හෙට ඉදන් ආදර්ශයට ගන්නද කියන්නේ මේ දේවල්ද. (නදී)

:       0       0

ධම්ම Wednesday, 08 January 2014 06:13 PM

ස්වාමීන් වහන්සේලාගේ ලේත් සෙලවුනා එහෙනම්.(නදී)

:       0       0

අනිල් Wednesday, 08 January 2014 06:21 PM

සංඝයා වහන්සේලා පෙළපාලි යන එකනම් හොද නැහැ.(නදී)

:       0       0

සුජාතා Thursday, 09 January 2014 09:31 AM

මතක තියා ගන්න ලංකාව බෞද්ධ රටක් (දී)

:       0       0

ගාමිනි Thursday, 09 January 2014 09:36 AM

මේකේ දාලා තියෙන අදහස් දැක්කාම දුක හිතෙනවා (දී)

:       0       0

සත්‍යයා Wednesday, 08 January 2014 06:32 PM

මේ දවස් වල දේශපාලන ලෝකයේ මෙහෙම වැඩක් වෙනවා. එපා වාහෙට හොදි බෙදුවත් වාහේ හොදි කාගෙනම එතනම ඉන්නවා යන්න තැනක් නැති හින්දා. හොදි බෙදන අයගේ අරමුණ මොකක්ද කියලා දන්නේ නැතුව හොදි කාපු අයව පන්නන්න උත්සහ කරන අය කුඩු ගෙන්නුවේ කවුද, මතට තිත කියන්නේ කවුද කියල හොයල බැලුවේ නැත්නම් ඔය සියලුම සටන් ගඟට ඉනි කපුවා වෙනවා අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

ධර්මපාල Wednesday, 08 January 2014 06:34 PM

තවමත් මේ රට සිංහලයන් සතුව තිබෙන්නේ භික්ෂුන් වහන්සේලා නිසාය. එසේ නොවන්නට මේ වන විටද ලංකාව ඉන්දුනීසියාවක් බවට පත්ව අවසන්ය. සිංහල පාලකයෝ හැමදාමත් අපේ උතුම් හමුදුරුවරු නිසා බලය ලබාගෙන අවසානයේදී සිංහල බෞද්ධයාටම කෙනහිලිකම් කරති. මෙයද එවැන්නකි. අගමැති එවා තිබෙන ලිපියෙන් පෙනෙන්නේ හිමිවරුන්ට කතා කරන විදිහද නොදන්නා බවකි. අපේ හිමිවරුන්ට ඉක්මනින් සුවය ලැබේවා.(නදී)

:       0       0

විමක්ති Friday, 10 January 2014 11:16 AM

බික්ෂුන්ගේ ලේ සෙලවීම ආනන්තරිය පාප කර්මයක් කියල නොදන්නා අය අද රටේ ලොකු ලොකු පුටුවල වැඩිවෙලා ඉන්නේ.(නදී)

:       0       0

හප්සාල් Wednesday, 08 January 2014 06:35 PM

බුදු හාමුදුරුවන්ටත් ඒ කාලේ කොච්චර නින්දා අපහාස කලාද. බුදුහාමුදුරුවෝ මෙහෙම රංඩු කරන්න ගියේ නැහැ. ඒගොල්ලොන්ට මෛත්‍රී කලා. උතුම් ගති ගුණ නිසා තමයි මුළු ලෝකෙම ගෞරවයක් හා භක්තියක් තියෙන්නේ. මේ කරන්නේ රංඩු කිරීමක් හා සමාජයට වැරදි ආදර්ශයක් දීමක්. රට යන අත ගැන දුකයි.(නදී)

:       0       0

උපාලි Wednesday, 08 January 2014 06:38 PM

වැරදීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක්. වෛරයෙන් වෛරය නොසන්සිදේ. එහෙම නේද අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

ධර්මපාල Wednesday, 08 January 2014 06:40 PM

දේශපාලකයෝ සිදු කරන හැම දෙයක්ම ඉවසගෙන හිටපු නිසා ඉන්දුනීසියාව, බංගලාදේශය, මැලේසියාව වගේ බොහෝ බෞද්ධ රටවල් බෞද්ධයන්ට නැති උනා. අපේ සිංහල සමහර මිනිස්සු මේක හිතන්නේ නැහැ.(නදී)

:       0       0

හේමන්ත Thursday, 09 January 2014 09:51 AM

ලංකාවේ දෙශාපාලනය තරම් ජරා ජීර්ණ වූ දෙයක් නම් මගේ ජීවිතේට දැකලා නැහැ (දී)

:       0       0

සත්‍යය Wednesday, 08 January 2014 06:51 PM

සිංහල රාවයට ජයවේවා (දිල්)

:       0       0

මංගල Thursday, 09 January 2014 09:59 AM

මෙවන් වැඩ ව්වලින් බුදු සසුන හෑල්ලු වනවා (දී)

:       0       0

සාගර Thursday, 09 January 2014 05:31 PM

අගමැති හාමුදුරුවරු ලඟට ගිහින් සමාව ගන්න ඕනේ. ඒත් සමාව ගත්ත කියලා ඒ කරපු වැඩේට නම් සමාව දෙන්න බැහැ නේද? (අ)

:       0       0

රන්ජන් Thursday, 09 January 2014 10:07 AM

දින දෙකක්ද? සති දෙකක්ද? (දී)

:       0       0

මංජු Thursday, 09 January 2014 10:09 AM

ලංකාව ද මේ (දී)

:       0       0

නිශාන්ත Wednesday, 08 January 2014 07:04 PM

මෙතන නිතිය ගරු නොකර ඔය හාමුදුරු කරන ක්‍රියාව නම් හොඳ මදි නේද?  (නදී)

:       0       0

ප්‍රමුඛ Wednesday, 08 January 2014 07:11 PM

මේ පින්තුර බලමින් සිටින විට ප්‍රංශ ජාතිකයෙක් මගෙන් ඇසුවේ මේ ලේ පෙරාගෙන ඉන්නේ කොටි සංවිධානය හා සමාන තවත් සංවිධානයක්ද කියා. නැහැ අපේ රටේ බුද්ධ පුත්‍රයන්ය කියා මා පිළිතුරු දුන් විට ඔහු පුදුම විය. ඔහු සිතින් මවා ගෙන තිබුනේ මීට වඩා තැන්පත් පිරිසක් බවත් මේ අයගේ පෙනුම භයානක බවත් කීය. බෞද්ධයෙක් ලෙස මෙතෙක් ඔහු මට ගරු කළේය. අපි බෞද්ධයෝ කියා කීමටවත් ඉඩක් ඉදිරියට ඉතුරු වෙයි දැන් නම් සැක සහිතය. (නදී)

:       0       0

අසාද් Wednesday, 08 January 2014 07:12 PM

මහා සංඝරත්නයට අත නොතබව්! (නදී)

:       0       0

ශෆික් Thursday, 09 January 2014 10:20 AM

ලෝකයා මේවා දැකීමෙන් වැරදි වැටහීමක් ලංකාව ගැන ඇතිකර ගනී. මීට වඩා බුද්දීමත්ව හා ඉවසීමෙන් වැඩ කරමු. (දී)

:       0       0

වීර Wednesday, 08 January 2014 07:16 PM

හප්සල්, ඔහේගේ ධර්මයෙන් අපිට වැඩක් නැහැ.ඔහේගේ ධර්මය පිළිපදින මැදපෙරදිගට වෙලා තියෙන්නේ කුමක්ද? (නදී)

:       0       0

චලිතා Thursday, 09 January 2014 10:26 AM

සිංහල රාවය අපි ඔබත් සමගයි සිංහල රාවයට ජය (දී)

:       0       0

මෙමන්ත Thursday, 09 January 2014 10:27 AM

අනේ මන්දා අපේ ලංකාව (දී)

:       0       0

ජයලත් Thursday, 09 January 2014 10:30 AM

ලෝකේ හිනස්සන වැඩ (දී)

:       0       0

ධර්මපාල Wednesday, 08 January 2014 07:28 PM

ලංකාවට නියම සිංහල ලේ තිබෙන, බෞද්ධ දේශපාලන නායකයන් ඕනෑකර තිබේ... මිසදිටුවන්ගේ සල්ලිවලට රට ජාතිය, බුදු දහම පාවා දෙන නිවට, නරින්ගෙන් වැඩක් නැත.. යම් දිනක, මේ රටේ භික්ෂුන් වහන්සේලා නැතිදිනක අපට සිදුවන දේ හිතාගන්නවත් බැහැ.... ඒක හැමෝම මතක තියාගත්තොත් ඇති. (නදී)

:       0       0

ප්‍රමුඛ. Wednesday, 08 January 2014 07:30 PM

මේ පුවත් බලමින් සිටින විට නිකොලා කියන මගේ ප්‍රංශ මීතුරා ඇසුවේ මේ ඔබලාගේ රටේ කොටිසංවිධානය මෙන් තවත් දරුණු සංවිධානයක් ද කියා. මේ තමයි අපේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා යයි මා පිළිතුරු දුන් විට භික්ෂුන් පිලිබඳ නොදන්නා ඔහු පුදුම වුනා. මට ද බෞද්ධයෙක් කියා කියන්නට බැරි තත්වයක් උදා වුනා.(නදී)

:       0       0

ජගත් සෞදි Wednesday, 08 January 2014 07:30 PM

සෑම ප්‍රශ්නයකදීම සංඝයා වහන්සේලා නැගී සිටිය යුතුයි.(නදී)

:       0       0

අසෝකා Wednesday, 08 January 2014 07:45 PM

මහනෙල් සුවදමය කුඩමසු පිළිගදමය.දෙකටම එකම දිය හොදට නරකට දෙකට කටමය..(දිල්)

:       0       0

රොකී Wednesday, 08 January 2014 07:48 PM

ධර්මධර සහ විනයධර භික්ෂූන් වහන්සේලාගෙන් මේ රටේ යහපතට විසාල සේවයක් වුන බව ඇත්තය. එහෙත් අද රටේ ඇතැම් භීක්ෂූන් ශාසනය පිරිහන වැඩ කරනවා (දිල්)

:       0       0

කාශ්‍යප Wednesday, 08 January 2014 07:52 PM

ධර්මපාල හරි සිහල රාවයෙන් මම ධර්මය බල පොරොත්තු වෙන්නේ නැහැ. සිංහල රාවයට ජය වේවා ! (නදී)

:       0       0

නෙතුමි Wednesday, 08 January 2014 07:54 PM

දෙවතාවක් නොවෙයි දසවතාවක් සිතා වචන කිවයුතු වුවත් අද මිනිසුන් එය සිදු නොකරයි. මේ වගේ ගොඩක් දේවල් අද සමාජයේ සිදුවෙන නිසා මේ හැම දෙයකටම ස්ථීර විසඳුමක් තිබිය යුතුයි.(නදී)

:       0       0

ගාමිණී ලන්ඩන් Wednesday, 08 January 2014 08:01 PM

ටිකක් සැර වැඩියි වගේ. එහෙම නැතුවත් බැහැනේ. වගකිවයුත්තෝ නිදි වගේ හිටියට බොරුවට නිදිනේ, ඒ නිසා ඇහැරවන්න මේ වගේ සෙල්ලමක් දන්නා වෙනවා. ජයවේවා! (නදී)

:       0       0

චින්තක පෙරේරා Wednesday, 08 January 2014 08:25 PM

සිංහල ජාතිය සිංහල රට රැකුණේ අපේ වීර හිමිවරු නිසයි. දේශපාලකයෝ බුද්ධාගමට සලකන්නේ බෞද්ධයන්ගේ ඡන්ද ලබාගන්න විතරයි. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Wednesday, 08 January 2014 08:25 PM

කුඩු නාට්‍ය ප්‍රසිද්ධ ලෙස වේදිකාගත වෙමින් පවතී. කුඩු කන්ටෙනරයක්ම ගෙන්වූ අය නිදැල්ලේ අපිට සිනහවෙමින් සිටි. අයියෝ ශ්‍රීලංකාවට වෙච්ච දෙයක්. (නදී)

:       0       0

වරුන ශාන්ත Thursday, 09 January 2014 11:38 AM

මට සමා වෙන්න මේ දේ කියනවාට, භික්ෂුවක් සසරෙන් එතෙර වීම උදෙසා ක්‍රියා කරන්නේ නම් මැනවි (දී)

:       0       0

බමුණු Thursday, 09 January 2014 06:18 PM

මෙන්න තව අමන වැඩක්.(නදී)

:       0       0

තාරුක රත්නායක Thursday, 09 January 2014 11:44 AM

අනේ මේ ලෙඩින් ඉන්න මනුස්සයාට ඉන්න දෙන්නේ නහන් අපේ මිනිස්සු (දී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Wednesday, 08 January 2014 08:36 PM

ධම්ම මට නම් ඔය අදහස නොතේරේ.(නදී)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 08 January 2014 08:45 PM

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨයන් දෙදෙනෙක් තමයි මහත්ම ගාන්ධි සහ සුබාෂ් චන්ද්‍රබෝෂ්. ගාන්ධි කිව්වේ මේ කම්බුලට ගැහුවොත් අනිකත් අල්ලන්න කියලා. සුබාෂ් චන්ද්‍රබෝෂ් කිව්වේ මේ කම්බුලට ගැහුවොත් කන කුඩුවෙන්න ගහපු එකාට ගහපන් කියලා. මම කැමති චන්ද්‍රබෝෂ්ට.(නදී)

:       0       0

සෙනරත් Thursday, 09 January 2014 11:49 AM

ඒ දින දෙක ඇතුලත සමාව නොගත්තොත් ඊට පස්සේ ගන්න පියවර මොකද්ද (දී)

:       0       0

සරත් Thursday, 09 January 2014 11:49 AM

අපේ හාමුදුරුවනේ,කෝ බුදු දහම? පන්සලට වෙලා ඉන්න. රටේ ප්‍රශ්න ඇති නොකර (දී)

:       0       0

අමිල Wednesday, 08 January 2014 09:00 PM

පව් නේද මේ පොලිස් මාමල ටික.(නදී)

:       0       0

සනත් Wednesday, 08 January 2014 09:26 PM

දෙවනි පින්තූරෙ රාලහාමිට නම් හොදටම තරහ ගිහින්. එයාද දන්නෑ අර සාදු ගෙ ලේ හෙල්ලුවෙ. (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 08 January 2014 09:33 PM

ස්වාමීන් වහන්ස, මමත් ඔබ සමගයි. ඒත් වෛරයෙන් වෛරය නොසන්සිදේ. ඒ නිසා තව ටිකක් ඉවසමු.(නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 08 January 2014 09:50 PM

පුදුම රගපෑමක්නේ අප්පා කරන්නේ. මේ කරන්නෙත් කුඩ්ඩන්ට කඩේ යාමක් තමයි. ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියල අපි දන්නවා. (නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 08 January 2014 09:51 PM

අගමැතිව අල්ලලා අගමැති කරන්න හදන්නේ කාවද? එතකොට කතා නායක කම දෙන්නේ කාටද? පිළිතුර ඉතාම පැහැදිලියි. කාටද මේ කඩේ යන්නේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 08 January 2014 09:52 PM

කුඩු කන්ටේනරයක්ම ගෙන්වූ අය නිදැල්ලේ අපිට සිනහවෙමින් සිටිති.(නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 08 January 2014 09:54 PM

මේ බොරු වීරයේ යුද්ධෙ කාලේ කෙහෙද හිටියේ? (නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 08 January 2014 09:56 PM

රටම ට්‍රස්තවාදයෙන් නිදහස් කර දුන්නු, බඩේ බඩවල් අත් දෙකින් අල්ලාගෙන නැගිටපු "ජාතික වීරයා" හිරේ ගිහින් ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කනකොට මේ අය කොහෙද අප්පා හිටියේ? (නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 08 January 2014 09:58 PM

හාමුදුරුවන්න්ට මේ වගේ පහර දෙන්න ඔය කාකි ඇදුම් කාරයන්ට කොහොම හිත් උනාදෝ (.කරන කලට පවු මිහිරිය මීසේ ).......................ගිනි සේ . (නදී)

:       0       0

තපස්සි හිමි Wednesday, 08 January 2014 10:01 PM

මේ විකාර දැකල ලංකාවේ වසන්නත් එපා වෙලා තියෙන්නේ.. (නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 08 January 2014 10:04 PM

"යකා විදිහටලු විමානේ" (නදී)

:       0       0

බන්දු Wednesday, 08 January 2014 10:05 PM

අල්ලාහ් පිහිටයි සැමට.(නදී)

:       0       0

කුමාර Wednesday, 08 January 2014 10:06 PM

සිංහල රාවයට ජය වේවා. (නදී)

:       0       0

තිලක් බණ්ඩාර Thursday, 09 January 2014 12:53 PM

මේ හිමි වරුන් ගේ පරමාර්ථය හොදයි , නමුත් මේ හැසිරුණ ආකාරය ගැන නම් සැහීමකට පත් වෙන්න බැහැ (දී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 08 January 2014 10:07 PM

බොරු සංදර්ශන වලට මමත් රැවටුන කාලයක් තිබුනා ඉස්සර. එත් දැන් එහෙම රැවටෙන්නේ නැහැ.(නදී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 08 January 2014 10:17 PM

ධර්මපාල මහතාගේ අදහසට මමත් එකගයි. මෙතන උප පොලිස් පරීක්ෂකයෙක් දත් මිටි කනවා පෙනෙනවා. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Wednesday, 08 January 2014 10:22 PM

සිල්වත් මහා සංඝ රත්නයටත් අපහාස වෙන අයුරින් මේ බණ දහම් දන්නවා කියන නොයෙකුත් නම් භාවිතා කරමින් සංවිධාන පිහිටුවාගෙන ඉන්න සමහර අපේ හාමුදුරුවන් ඇයි මේ ආලවක යක්ෂයන් වගේ හැසිරෙන්නේ?විහින් අපහාසේ දාගන්නේ නැතිව ඒ අපහාසේ ප්‍රතික්ෂේප කලානම් අපහාස කල අයම ඒක බාර ගන්න වෙනවානේ?වෙනත් මිනිසුන්ට මේක හොඳ අවස්තාවක් වෙයි. අහලා තියෙනවානේ..'' ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මගුල්ලු''කියලා. (නදී)

:       0       0

සියානි Wednesday, 08 January 2014 10:28 PM

පණ්ඩිත යැයි කියාගන්න අයත් උගත් යැයි කියාගන්න අයත් මහා පරිමාණයේ ප්‍රශ්න විසදන්නට තිබෙද්දී සුළු දේට ගහ මරාගැනීම රටේ ඉදිරිගමන අඩාල කරයි. මෙහෙම මේ අය හැසිරෙන කොට නුගත් මිනිසුනට ආදර්ශයක් වෙන්නේ කොහොමද ? (නදී)

:       0       0

දාස් Wednesday, 08 January 2014 10:48 PM

දේශප්‍රේමියෝ ටිකට කානු අස්සේ හැංගෙන්න කාලය ලං වෙලා වගේ. අනේ සාදු ! (නදී)

:       0       0

හේවාපතිරන සාලින්ද Wednesday, 08 January 2014 10:53 PM

එකෙක් ගිනි තියාගෙන මැරුණත් සමාව ඉල්ලන්න හොඳ නැහැ.(නදී)

:       0       0

නුවන් පියතිස්ස Thursday, 09 January 2014 08:55 PM

ඔබ වහන්සේලා කරන දෙය නිවරදියි. රට ජාතිය ආරක්ෂා කර ගැනීමට ඔබ වහන්සේලාට තවත් ශක්තිය ලැබේවා! (නදී)

:       0       0

ආරියසේන Wednesday, 08 January 2014 11:03 PM

පුවත් පත විකුණගන්න විදියක් නැතිව ඇති. (නදී)

:       0       0

සේරම් Thursday, 09 January 2014 01:36 PM

අගමැති කියල තියෙන්නේ ඇත්තම තමයි . (දී)

:       0       0

විතානගේ විජේරත්න Wednesday, 08 January 2014 11:36 PM

ලොක විනාශය අත ලගම.(නදී)

:       0       0

ලාල් Wednesday, 08 January 2014 11:49 PM

මේක පල නොකියා පලා බෙදිල්ලක් නේද? (නදී)

:       0       0

නරනප්පා කන්නඩ ප්‍රදේශ් Wednesday, 08 January 2014 11:55 PM

මාගේ නොදුටු උගත් මිත්‍රය, පහන් මඩුගල්ල, ඔබට දන හෝ නොදැන එක්‌ ශ්‍රේෂ්ට ඉන්දියානුවකු අමතකවී ඇත (බගත්සින්ග් රාජගුරු) ජාතිවාදියකු නොවූ 26 වියැති මේ උදාර ඉන්දියානුවා නිදහස් අරගලය වෙනුවෙන් ඉදිරිපත් වීම හේතුවෙන් 1930 දසකයේදී ලාහෝරයේදී එල්ල මරාදමා ඇත.(නදී)

:       0       0

විශාඛා Thursday, 09 January 2014 12:14 AM

අද හාමුදුරුවෝ මේකට මැදිහත් උනේ නැත්නම් දේශපාලකයෝ මුළු රටම කුඩු විලක් කරයි. (නදී)

:       0       0

රුවන් Friday, 10 January 2014 07:32 AM

ඔබ වහන්සේලාට අපේ ප්‍රණාමය (දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 09 January 2014 12:32 AM

ඉතාමත් කණගාටුදායක පුවතක් (දිල්)

:       0       0

පුන්සිරි Thursday, 09 January 2014 01:42 PM

මම දකින විදිහට වචනයෙන් ලොකු වරදක් වී නැහැ (දී)

:       0       0

අබේ රත්න Thursday, 09 January 2014 01:46 AM

දවස් දෙකක් යනකල් බලන් ඉන්න අපිට වෙන වැඩ නැද්ද (දී)

:       0       0

ගුනවර්දන Thursday, 09 January 2014 02:00 AM

ජයවේවා සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රණාමය මම පුද දෙනවා ඔබ වහන්සේලාට (දී)

:       0       0

බන්දුල Thursday, 09 January 2014 02:07 AM

මමනම් වරදක් දකින්නේ නැහැ මොකද මේවා තියෙන්න ඕනේ නැතිනම් ඔලුවට අතත් හොදයි (දී)

:       0       0

පුලස්ති Thursday, 09 January 2014 02:07 AM

මේ හිමි වරුන්ට අපේ ප්‍රණාමය (දී)

:       0       0

පහන් Thursday, 09 January 2014 01:50 PM

වරුණ ශාන්ත භික්ෂුවක් විතරක් නෙමේ සාමාන්‍ය මිනිස්සුත් සසරෙන් එතෙර වෙන්න වැඩ කටයුතු කරගන්නවානම් හොදයි .(දී)

:       0       0

සීදේවි Thursday, 09 January 2014 02:07 AM

රට තුල බුදු දහමට නිගා වෙන වැඩක් උනොත් ඒ වෙනුවෙන් හඩක් නගන්න පිරිසක් ඉන්න එකත් සතුටට කාරණයක් (දී)

:       0       0

ගිම්හානි Thursday, 09 January 2014 02:25 AM

මිනිස්සුන්ට ඕවා විසදනවාට වඩා වැදගත් වැඩ තියෙනවා (දී)

:       0       0

සන්ද්‍යා මල්ලවාරච්චි Thursday, 09 January 2014 02:36 AM

මෙතන මට පේන විදිහටනම් වරදක් සිදුවී නැහැ, අගමැති තුමා චිවරධාරියා කියුවා කියලා කල උද්ගොෂණය නිසා ලන්කාවෙ මිනිස්සු කල ප්‍රකාශ වලින් නම් අගෞරවයක් වෙලා තියෙනවා , හාමුදුරුවනේ එතකොට අගෞරවය කරගෙන තියෙන්නේ තමන්ම නේද (දී)

:       0       0

සමන්ත Thursday, 09 January 2014 04:04 AM

ඕවා අදින් ඉවරයි තව දින දෙකකින් කිසිවක් මතක නැහැ (දී)

:       0       0

ප්‍රසන්න Thursday, 09 January 2014 04:10 AM

අගමැති තුමා සැලෙන්න එපා. අපි ඔබතුමා සමගයි සැමදා (දී)

:       0       0

රන්ජනී Thursday, 09 January 2014 04:52 AM

බුද්ධාගමට මේ තරම් අපහාස කරන්නේ මොකද? පොලිසිය කරන්නේ රාජකාරිය (දී)

:       0       0

සිසර කුමාර Friday, 10 January 2014 05:35 PM

ඇමැති තුමා ඉල්ලා අස් වෙනවා ඔයිට වඩා හොදයි.(නදී)

:       0       0

සිසිර කුමාර Friday, 10 January 2014 05:36 PM

රට දේශය වෙනුවෙන් කට අරින හිමිවරුන්ට අපගේ උත්තමාචාරය (දිල්)

:       0       0

අකලංක Thursday, 09 January 2014 06:01 AM

සින්දුවකුත් තියෙන්නේ "මේ රටේ මිනිස්සු කියලා" (දී)

:       0       0

තිස්ස Thursday, 09 January 2014 06:02 AM

චීවරධාරියා යන වචනයේ තේරුම ඔය අන්කල් දන්නතුව ඇති..(දී)

:       0       0

ලියනගේ Thursday, 09 January 2014 06:10 AM

මේවා නම් සිවුරට කරන අපහාසයක්. දැන් කලේ භික්ෂුන් දන්නේ නැහැ සීලය කියන්නේ මොකක්ද කියල. (දී)

:       0       0

ඉරාශ සඳමාලි Saturday, 11 January 2014 10:59 AM

බුදුරදුන් දේශනා කල පරිදි භික්ෂූන් වහන්සේලාට කැපයි කොටසක්ද, අකැප යි තවත් කොටසක්ද ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 0 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 713 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 268 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3180 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2055 1

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1761 2

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14580 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 175 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site