IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ප්‍රසාද නැතිව පහන් ටැඹෙන් බසිති

ප්‍රසාද දීමනා නොගෙවීයැයි ලංකා බැංකු සේවකයෝ අද කළු පටි පැළඳ වැඩට පැමිණ පෙරවරු 10.30ට වැඩ හමාර කළහ.

සවස 3.00 වන තෙක් ඔවුන් වැඩ කිරීමට නියමිතව තිබිණි.

සෙනසුරාදා ද බැංකු විවෘත්ත නොකරන බවත්, බැංකුව ලැබූ රුපියල් කෝටි 2000ක් ලබා ගෙන රුපියල් කෝටි 300ක් ප්‍රසාද දීමනා සදහා ඉල්ලුවත් ශ්‍රී ලංකා මහ බැංකුව එය අනුමත කර නැතැයි කියති.



අදහස් (0)

ප්‍රසාද නැතිව පහන් ටැඹෙන් බසිති

මුතුකුඩ Friday, 12 April 2013 11:58 PM

බුද්ධික ඔයා කියන කථාව හරි. නමුත් මේ සිංහල අවුරුද්ද සමයේ මේ ලෙස මහජනතාව අමාරුවේ දමන ඒක වැරදියි.(නදී)

:       0       0

නයන Saturday, 13 April 2013 01:06 AM

හිතන්නත් අමාරුයි. (නි)

:       0       0

වීරසේකරගේ Saturday, 13 April 2013 02:08 AM

බෝනස් එකක් වුණත් ලබාගන්නා ක්‍රමයක් තියෙනවා (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 13 April 2013 02:10 AM

ප්‍රසාද දීමනා අනිවාර්ය නම් වැඩේ හොඳයි. එහෙම නැත්නම් කරන වැඩේ ඒ තරම් හරි නැහැ. හරි නැතත් ඇතත් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

නදී Saturday, 13 April 2013 10:29 AM

එයාලා හිතන්නේ 3 ට කවුන්ටර් වැහුවම ඔක්කොම ඉවරයි කියලා. (නි)

:       0       0

ගාමිණී Friday, 12 April 2013 03:17 PM

ලැජ්ජයි අවුරුද්දකට වරක් ගෙවන බෝනස් එකවත් සේවකයන්ට නොදෙන එක. (නි)

:       0       0

සිමන් Friday, 12 April 2013 03:51 PM

මෙයාලට දීමනා දුන්නොත් ගුවන්තොටුපොළ හදන්න සල්ලි දෙන්නේ කවුද?(නදී)

:       0       0

කැලුම් Friday, 12 April 2013 04:05 PM

අපේ රටේ අය වැඩකරන්නෙ පැය 8 වුණාට ඉල්ලීම් ඉල්ලන්න නම් දන්නවා. කුලී වැඩ කරන අහිංසක මිනිස්සු මොනවද ඉල්ලන්නේ? (නි)

:       0       0

ධම්මික Friday, 12 April 2013 04:54 PM

මම දන්නා කියන බැංකු සේවකයෝ නම් දන්නා කාලේ ඉඳල අතිකාල සේවය කරනවා. ඉස්සරනම් එහෙම කලේ පරිගණකගත කරලා තිබුනේ නැති නිසා. නමුත් දැන් කාලෙත් එහෙම කරන්නේ ඇයි කියන එක ගැටළුවක්. (නි)

:       0       0

රෝහණ Friday, 12 April 2013 05:04 PM

අර අලුතෙන් බන්දගත්තු කට්ටියට පින් පඩි ගෙවන්න තියෙද්දී කොහොමද බෝනුස් ගෙවන්නේ?(නදී)

:       0       0

ෂර්ෆාස් Saturday, 13 April 2013 12:31 PM

බුද්දික, ඔයා කියන කතාව හරි. නමුත් රජයේ සේවකයින්ට මේවා දෙන්න වටින්නේ නැහැ.ඔයාම කියන්න මොන රජයේ සේකයෙක්ද වෙලාවට සේවා කරන්නේ? (නි)

:       0       0

බුද්ධික Friday, 12 April 2013 05:46 PM

කුලී වැඩ කරන මනුස්සයා සහ බැංකු වැනි රජයේ සේවකයින් එකම මිනුමෙන් මනින්න එපා. රාජ්‍ය සේවකයෙක් කියන්නේ යම්කිසි අධ්‍යාපන මට්ටමක් සම්පුර්ර්ණ කළ කොට්ඨාශයක්. එවැනි සුදුසුකමක් නැති උදවිය ඉබේම කුලියක් හොයා රස්සාවකට ඇදෙනවා. ඒක ඔහුගේම අඩුපාඩුවක් නිසා ඇදවැටුණු තත්වයක් මිස කවුරුන් හෝ විසින් බලෙන් පැවරු රාජකාරියක් නොවනු ඇත. කෙසේ නමුත් රාජ්‍ය සේවකයෙකුට ලැබිය යුතු දීමනාවක් නොලැබීම බලවත් අසාධාරනයක් වන අතර ඒ සදහා ඉල්ලුම් කිරීමට අයිතියක්ද ඇත. (නි)

:       0       0

ගාමිණි Friday, 12 April 2013 06:25 PM

ආශ්චර්යයද? (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 12 April 2013 07:03 PM

බුද්දික ඔයාගෙ වාසගම "ම" යන්නෙන්ද පටන්ගන්නෙ .කතරගම ඩිපෝවෙ මිනිස්සු මාස 3ක් වෑඩකෙරුව පඩි නෑතුව අඬල තමයි පඩිය ගත්තෙ. මේ නිලධාරි කියන අයට බෝනස් දෙන්නෙ දහක් දෙදහක් නෙමෙ ලක්ෂ ගනන් වලින්. රණවිරුවෙක්ට ගෙයක් හදාදෙන්න රු.100ක් එකතු කෙරුවත් පාරට බහින ජාතියක් මේ අය.(නදී)

:       0       0

දම්මි Friday, 12 April 2013 08:31 PM

ආශ්චර්යය ආශ්චර්යය... (නි)

:       0       0

දම්මි Friday, 12 April 2013 08:31 PM

මිනිස්සු මේ හැම දේම කරන්නේ සල්ලි නිසා (දී)

:       0       0

අසේල Friday, 12 April 2013 08:44 PM

ජාතියේ මහා පහන් ටැඹ නිසා අපිත් විස්වාස කරලා ගිණුම් පවත්වන්නේ මේකේ තමා. ඒත් වැඩ නම් හරිම හිමින්. මිට වඩා සේවයක් මේ බැංකු තුලින් සේවකයන්ට වගේම පාරිභෝගිකයන්ටත් දිය යුතුයි. (නි)

:       0       0

සදුන් Friday, 12 April 2013 08:48 PM

මේ රටේ ඉහලම වැටුප් ලබන අයට තණ්හාවේ සීමාවක් නැහැ දම්මික. (නි)

:       0       0

කීර්ති Friday, 12 April 2013 08:50 PM

ඒකත් පුද්ගලීකකරණය කරලා දැම්මා නං ඉවරයි. (නි)

:       0       0

ගමගේ Friday, 12 April 2013 09:02 PM

මොකද්ද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 539 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 145 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2104 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2488 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3842 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site