IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පිරිසිදු සිවුරකට අගලකඩ හිමි කැමති වෙයි

ථේරවාදී භික්ෂු සංගමයේ යහපත සඳහා රජය ගෙන එන ථේරවාදී කතිකාවකට තමන් වහන්සේ ඉත සිතින්ම ප්‍රණාමය පුද කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති අගලකඩ සිරි සුමන හිමියෝ පවසති.

මෙම කතිකාවත වූ කලී ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාටම කැප වෙන අයුරින් සකස් කළ යුතු අතර වසර පහක් තිස්සේම අභීතව හඬක් නැගූ බවද උන්වහන්සේ මෙහිදී මතක් කළ දුන්හ.

භික්ෂුවට අකැප විෂයන් සහ පරිබාහිර අංග වන මන්ත්‍ර ගුරුකම් සේම මුදල් ව්‍යාපාර කටයුතු සහමුලින්ම ඈත් කළ යුතු බව අගලකඩ සිරි සුමන හිමි තරයේම අදහස් කරති. 



අදහස් (0)

පිරිසිදු සිවුරකට අගලකඩ හිමි කැමති වෙයි

චාමර Thursday, 14 January 2016 02:25 PM

ඉස්සර නම් රජය වැරදි කරන කොට සංඝයා වන්සේලා තමා ඒවා නිවැරදි කරගන්න උපදෙස් දුන්නේ. පස්කම් වල ගිලිච්ච ගිහි නායකයෝ පිස්සු නටනකොට සංඝයා වහන්සේලා තමා ඉදිරිපත් වෙලා නිවැරදි කළේ. දැන් පස්කම් වල ගැලී ඉන්න දේශපාලකයෝ සංඝයා ගැන තීරණ ගන්න යනවා. ඉදිරියට අපිට අදායත්මික උපදෙස් ගන්න වෙන්නේ මෙවැනි දේශපාලකයන්ගෙන් නම් අපේ අාධ්‍යාත්මය කොයිබටද? (බ)

:       0       0

නිමල්ලලිත් Thursday, 14 January 2016 02:33 PM

භික්ෂුන් වහන්සේලා පාලනය කිරීම බාරදිය යුත්තේ මහා නායක හිමිවරුන්ට මිස ගිහියන්ට නොවේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලයේවත් නැති නීති දැන් අවශ්‍යද.? බුද්ද භික්ෂුන් වහසේලාට පමණක් මෙවැනි නීති මන්ද, අන් ආගමික පුජකවරුන්ට නීති පනවන්නේ නැත්තේ මන්ද?(අ)

:       0       0

දිල්ෂාන් Friday, 15 January 2016 03:12 AM

චාමර - ඔබ කියන කතාව හරි ඉස්සර නම් රජය වැරදි කරන කොට සංඝයා වන්සේලා තමා ඒවා නිවැරදි කරගන්න උපදෙස් දුන්නේ. පස්කම් වල ගිලිච්ච ගිහි නායකයෝ පිස්සු නටනකොට සංඝයා වහන්සේලා තමා ඉදිරිපත් වෙලා නිවැරදි කළේ. දැන් පස්කම් වල ගැලී ඉන්න දේශපාලකයෝ සංඝයා ගැන තීරණ ගන්න යනවා. ඉදිරියට අපිට අදායත්මික උපදෙස් ගන්න වෙන්නේ මෙවැනි දේශපාලකයන්ගෙන් නම් අපේ අාධ්‍යාත්මය කොයිබටද? (අ)

:       0       0

අමරසින්ග්හේ Friday, 15 January 2016 03:49 AM

ඔබ වහන්සේ ගත් වෑයම ඉතා හොද දෙයක් (ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 January 2016 04:22 PM

මම නම් දැන් කාලයක ඉදලම සංඝයා වහන්සේලාට වඳින්නේ නැහැ. වඳින්නේ අරණ්‍ය වල භාවනා කරන දුෂ්කර ජිවිතයක් ගතකරන, පිඬු සිඟාවඩින හාමුදුරු කෙනෙකුට පමණයි. (නි)

:       0       0

ජ හ ජෝන් Friday, 15 January 2016 06:43 AM

රටේ ජනගහනය අනුව ස්වාමින්වහන්සේලා අනුපාතය ඉතා සුළුය. රටේ දැවෙන ප්‍රශ්ණ කොපමණ ප්‍රමාණයක් පවතීද? විධිමත් අහාර රටාවක් අපට නැත. පිටිගුලි ගිලින සංස්කෘතියක් අප නිර්මාණය කරගෙන ඇත. ආර්ථිකයට ගැලපෙන වෘතිකයින් භිහිකරන්නට විශ්වවිද්‍යාල පද්ධතිය අසමත් වී ඇත. ජාතියේ දරුවන් වැඩබැරි ලියන අප්පුහමිලා බවට පත්කර ඇත. ඔය කතිකා පසෙක තබා මුලික ගැටළු සදහා විසදුම් සෙවිය යුතුයි. රටේ මුලික ගැටළු සදහා විසදුම් ලැබෙන විට කතිකා ජනතාව ආරම්භ කරාවී. (ර)

:       0       0

ඔෂාන් Thursday, 14 January 2016 05:00 PM

ඔබවහන්සේ හරි (නි)

:       0       0

යසපාල Thursday, 14 January 2016 09:29 PM

ඔබ වහන්සේට ස්තූතියි! (නි)

:       0       0

මහින්ද Thursday, 14 January 2016 09:23 PM

හරිම අගය ඇති කතාවක්. ඔබ වහන්සේට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

චමින්ද Thursday, 14 January 2016 10:58 PM

ඔබවහන්සේට අපේ නමස්කාරය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 306 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1174 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 234 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 472 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 374 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 626 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36779 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site