IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රසන්නගේ කටඋත්තරේ දිගටම : බිරියගේ කටඋත්තරේ ඉවරයි

කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැය දෙක හමාරක් ප්‍රකාශ ලබා දුන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ බිරිය මීට ටික වේලාවකට පෙර පිටව ගියාය.

ඇය මාධ්‍යයට කිසිත් නොකීවාය.

රණතුංග මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.

0dbd64425b8f1436f3a3c4a38da55253d85bade6183e963667d07fcc557ed276 c5fc526077d855bd9a87b0437dc3e880be9bc5c1bd686d62450beb54171c637d dd7916fa1ca809c535a19adef6d95c327db7f594880fa9008909a9b04ef3144b

ඡායාරූප හා විඩියෝ - ළහිරු හර්ෂණ



අදහස් (0)

ප්‍රසන්නගේ කටඋත්තරේ දිගටම : බිරියගේ කටඋත්තරේ ඉවරයි

පද්මි Monday, 20 July 2015 08:32 AM

‘‘නැණවත් තෝරාගැනීම් සඳහා ජනතාව සූදානම්ව සිටින්නේ නම් හැර ප්‍රජාතන්ත්‍රවාදයට පැවැත්මක් නැත.’’ – රූස්වෙල්ට් ප්රෑන්ක්ලීන් - (ම)

:       0       0

කණී Monday, 20 July 2015 09:32 AM

ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම වු කෝටි 6000 බැඳුම්කර වංචාව මුල්‍ය අපරාධයක් නෙවෙයි වගේ....(ම)

:       0       0

සමීර Monday, 20 July 2015 10:44 AM

බලන්න තියන පිං පාට, මේ නෝනා රටට මව් බිමට ආදරේ කෙනෙක් බව මට වීශ්වාසයි. (ර)

:       0       0

බර්නාඩ් Tuesday, 21 July 2015 08:58 PM

අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සෑම් Monday, 20 July 2015 07:07 AM

මම බලාගෙන ඉන්නේ උසාවියේදී සාක්කි හැටියට අර හඬ පටය වාදනය කරන කල්. (ම)

:       0       0

මංජුලා Monday, 20 July 2015 07:16 AM

මෙවර ලංකාවේ වැඩිම මනාපයෙන් දෙකට එන්නේ ප්‍රසන්න.(ම)

:       0       0

යහම්පත් Tuesday, 21 July 2015 01:38 PM

ආදරේ හිතෙනවා දෙකකම දෙවගන වාගේ ලස්සනයි , කවුද ? ප්‍රසන්න ගේ බිරිඳ (බ)

:       0       0

කැළුම් Monday, 20 July 2015 07:29 AM

කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තියනවා වගේ. (බ)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 07:40 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (ර)

:       0       0

සත්‍යයා Tuesday, 21 July 2015 01:08 AM

ලස්සන කියන්නේ බාහිර ඔපයක් නොව අභ්‍යන්තර ගුණයක් බව අමතක කරන හැම කෙනෙක්ම විනාශ වෙනවා (නි)

:       0       0

මහින්ද Monday, 20 July 2015 07:41 AM

මොකාද්ද මේ කතාව.? (ර)

:       0       0

සුනිල් Monday, 20 July 2015 07:43 AM

ඒවා ඉතින් මාධ්‍යයට කියන්නේ කොහොමද? (ර)

:       0       0

රන්දික Monday, 20 July 2015 07:48 AM

මංජුලා එතකොට හොරකම එකටද ?(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 175 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1330 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1249 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1265 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1340 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1174 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24065 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23241 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site