IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ප්‍රසන්නගේ තැන මල්ලිට : දුමින්ද/කාන්ති/දිළුම් එළියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය බලවතුන් වූ ගම්පහින් බස්නාහිර හිටපු මහ ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, දෙහිවල - ගල්කිස්ස ධනසිරි අමරතුංග, මහනුවර දිළුම් අමුණුගම, කොළොන්නාව හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා, මහරගම කාන්ති කොඩිකාර ඉවත් කර අලුතින් ආසන සංවිධායකවරුද දිස්ත්‍රික් සංවිධායකවරුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිති.

නව සංවිධායකවරු පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක සහ ජනපති ලේකම් පී.බී.අබේකෝන් මහත්වරුන් ඉදිරියේ දී ජනපති අතින් පත්වීම් ලැබූහ.

ආසන සංවිධායකවරු

කොළඹ දිස්ත‍්‍රික්කය

මහරගම                        -           පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පෙරේරා

දෙහිවල             -           නීතිඥ කීර්ති උඩවත්ත

බටහිර කොළඹ  -           පළාත් සභා මන්ත‍්‍රී හෙක්ටර් බෙත්මගේ

කොළොන්නාව  -           කොටිකාවත්ත මුල්ලේරියා ප‍්‍රා.සභාවේ සභාපති ප‍්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි

අවිස්සාවේල්ල   -           සුමිත් විජයමුණි සොයිසා

 

ගම්පහ දිස්ත‍්‍රික්කය

මිනුවන්ගොඩ     -           රුවන් රණතුංග

මීරිගම(සම)       -           සංජය සිරිවර්ධන

 

කළුතර දිස්ත‍්‍රික්කය

පානදුර              -           මහින්ද සමරසිංහ

අගලවත්ත         -           බස්නාහිර පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ

ක`එතර (සම*    -           බස්නාහිර පළාත් සභා අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්

මාතර දිස්ත‍්‍රික්කය

මාතර                -           දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම පෙම්සිත් රාසපුත‍්‍ර

 

මහනුවර දිස්ත‍්‍රික්කය

හේවාහැට          -           අමාත්‍ය එස්.බී දිසානායක

සෙංකඩගල       -           පළාත් සභා මන්ත‍්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

උඩුනුවර            -           මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර අබේරත්න

මහනුවර            -           මහින්ද අබේකෝන්

අකුරණ             -           මොහොමඞ් සම්සාන්

 

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය

සේරුවිල           -           නලින් ගුණවර්ධන

 

දිස්ත‍්‍රික් සංවිධායකධූර පත්කිරීම්

කොළඹ           -           සුජීවා චන්ද්‍රසිරි

ගම්පහ              -           අංජු ශ‍්‍රී ෂාම් පෙරේරා

කළුතර              -           අසංක එදිරිවීර

ගාල්ල               -           පළාත් සභා මන්ත‍්‍රී චන්න සාලිය මෙන්ඩිස් / තිසර ගුණසිංහ

මාතර                -           පසඳ යාපා අබේවර්ධන / නලින් රණවීර

 



අදහස් (0)

ප්‍රසන්නගේ තැන මල්ලිට : දුමින්ද/කාන්ති/දිළුම් එළියට

බන්දුල පෙරේරා Monday, 29 February 2016 08:10 AM

සංවිධායක වරු නම් ඕන තරම් පත් කර ගන්න බැරියැයි. පුලුවන්නම් ඔය මහත්තුරු ඡන්දෙ ඉල්ලගෙන අපි ලගට එන්නකෝ. (ර)

:       0       0

පෙරුමාල් Monday, 29 February 2016 08:24 AM

මෛත්‍රීපාල මැතිතුමනි, අපේ ආශිර්වාදය! (ර)

:       0       0

අමිත් Monday, 29 February 2016 08:40 AM

අන්ත පරාජයක පෙර සලකුණු. (ර)

:       0       0

නලින් Monday, 29 February 2016 08:40 AM

මේ කව්ද ? (ර)

:       0       0

අජිත් ගුණසේකර Monday, 29 February 2016 08:33 AM

පත් කිරීම ඇත්ත. ඡන්දේ නැත. (ර)

:       0       0

වසන්ත පැරිස් Monday, 29 February 2016 02:59 PM

ඉතා හොඳ තීරණයක්. ඉතුරු ටිකත් සුද්දකරන්න (නි)

:       0       0

නීල් පැරිස් Monday, 29 February 2016 03:01 PM

නායකතුමාට ජයවේවා! අපිට හරි සතුටුයි (නි)

:       0       0

හිරුණි Monday, 29 February 2016 03:05 PM

සෝලංග තරුණ දක්ෂ සංවිධායකවරයෙක්. එකම සුදුස්සා එයාමයි. ජයවේවා! (නි)

:       0       0

අමල් Monday, 29 February 2016 03:06 PM

සෝලංගට ජය නියතයි (නි)

:       0       0

මල්ලිකා Monday, 29 February 2016 03:16 PM

සෝලංග අපේ ගමේ කෙනා. එයා අපිට හොඳයි. ජයවේවා! (නි)

:       0       0

රංජිත් Monday, 29 February 2016 09:43 AM

ජය වේවා ! මේක මීට බොහොම කාලෙකට කලින් කල යුතුව තිබුන දෙයක්. (ර)

:       0       0

ඉමේෂ් Monday, 29 February 2016 06:41 AM

ජය වේවා !!! (අ)

:       0       0

චන්දික Monday, 29 February 2016 10:20 AM

මටත් කයන්න තියෙන්නේ ජයවේවා. පක්ෂේ කන අයට කනේ පහර...(බ)

:       0       0

අශාන් Monday, 29 February 2016 04:07 PM

දේශපාලනයේදී සහෝදරකමටත් සැලකීමක් නැහැ. අපේ පාරම්පරික වටිනාකම් වලට ඉඩක් නැහැ (බ)

:       0       0

අනුර පැරිස් Monday, 29 February 2016 10:53 AM

ජයවේවා ....ජයවේවා.....ජයවේවා .....(ම)

:       0       0

නිල් - පැරිස් Monday, 29 February 2016 11:10 AM

අපි ඔබ තුමා සමගයි .ජයවේවා ..ජයවේවා ..ජයවේවා ..! (ර)

:       0       0

සුනිල් Monday, 29 February 2016 11:31 AM

ජය වේවා මහින්ද මැතිතුමාට.! (ර)

:       0       0

සරත් Monday, 29 February 2016 12:20 PM

අපිනම් මේගොල්ලන්ට ඡන්දෙ තියා පැත්ත පළාතකට ගන්නේ නැහැ. (ර)

:       0       0

බන්දුල පෙරේරා Monday, 29 February 2016 07:32 AM

සංවිධායකවරු නම් ඕන තරම් පත් කර ගන්න බැරියයි...සංවිධානය කරන්න ඉතින් මිනිස්සුනම් ඉතින් ඔය විධායක බලයම යොදල අගහරු ලෝකෙන් ගෙන්න වේවි.,,පුලුවන්නම් ඔය මහත්තුරු චන්දෙ ඉල්ලගෙන අපි ලගට එන්නකෝ..බත් ගොට්ටන්ටන්ගේ දේශපාලන ජිවිතේ මරණ සහතිකෙත් ඔය පත් වීම් එක්කම ඉල්ලගෙන රාමු කරලා තියා ගන්න.(අ)

:       0       0

අල්විස් පැරිස් Monday, 29 February 2016 12:24 PM

ජනාධිපති තුමාට හා මහ ලේකමි තුමාට ජයවේවා. (ර)

:       0       0

නිමල් පැරිස් Monday, 29 February 2016 12:26 PM

හරි සතුටුයි ජයවේවා. (ර)

:       0       0

ණිල් - පැරිස් Monday, 29 February 2016 12:30 PM

මිට කලින් මෙය කළයුතුව තිබුනා දැනුත් පමා වැඩි නැත ජයවේවා .. (ර)

:       0       0

මංගලිකා පැරිස් Monday, 29 February 2016 12:25 PM

දැන්වත් ඇස් ඇරුණු එක අපිට හරි සතුටුයි. (ර)

:       0       0

සමන් Monday, 29 February 2016 12:37 PM

ජයවේවා ! (ර)

:       0       0

අනුර - කොලොන්නාව Monday, 29 February 2016 12:33 PM

කොලොන්නාවනම් සෝලංග ආරච්චිට හරියන්නේ නැහැ. කොලොන්නාවට අවශ්‍ය අවංක දේශපාලකයෙක්. (ර)

:       0       0

විමලනාත පැරිස් Monday, 29 February 2016 12:36 PM

නායකයා ශක්තිමත් කරන්න ගත් හොද පියවරක් නියමයි. (ර)

:       0       0

රොහාන් Monday, 29 February 2016 12:55 PM

කොලොන්නාවට එකම සුදුස්සා සෝලංග තමයි. (ර)

:       0       0

අල්විස් පැරිස් Monday, 29 February 2016 12:57 PM

සෝලංග ට ජයවේවා.! (ර)

:       0       0

විජේ Monday, 29 February 2016 08:08 AM

ප්රසන්න මහත්තය හොඳ දේශපාලන අනාගතයක් තියෙන පුද්ගලයෙක්, පොඩිකාලේ යාලුවෝ පස්සේ යනවා වගේ එක එක පුද්ගලයෝ පස්සේ යන්නේ නැතුව දැනට සිටින පක්ෂ නායකත්වයේත් ඉන්න ඕන. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 143 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 167 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 72 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1228 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1495 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 126 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site